යාළුවා;17099647 said:
අපිත් එහෙමයි බොන දේවල් දැකලත් නෑ වතුරත් ඇල්ද කියල විද්‍යාත්මක පරීක්ෂණ කරලා බොන්නෙ![]()
ha honda lamaya
යාළුවා;17099647 said:
අපිත් එහෙමයි බොන දේවල් දැකලත් නෑ වතුරත් ඇල්ද කියල විද්‍යාත්මක පරීක්ෂණ කරලා බොන්නෙ![]()
පාරෙ යන්න බෑ තමුසෙ එක්කලා හොරෙන් හොරෙන් කොල්ලො දිහා හොරෙන් බලනවා.චුරු චුරු වැස්ස

යාළුවා;17099653 said:පාරෙ යන්න බෑ තමුසෙ එක්කලා හොරෙන් හොරෙන් කෙල්ලො දිහා හොරෙන් බලනවා.![]()
melo deyak ehenne na ne eh para ada lol 
ඔව් මමත් උඹ දිහා බලලා හැදිලා ඉන්නේයාළුවා;17099636 said:බොන්න එපා යකෝ මාව බලලා හැදියන්![]()

meh pissi katha karanawada?melo deyak ehenne na ne eh para ada lol
![]()

ekeka sindu kali kali yanne ada 
- දැන් ශේප්.. අප්පේ මතක් කරන්න එපා.. කොර වෙලා වගේ හිටියේ
ඕක තමයි කියන්නේ . _____________ එහේ මෙහේ පනින්න එපා කියලා

යාළුවා;17099675 said:
පිස්සි කතාකරනවද නැද්ද කියල නං දන්නෙ නෑ.. හැබැයි පාරෙ යදි උයා කෙල්ලො දිහා බලන එක නං නවත්තන්න වෙනවා![]()


