මේ දිගන්තයේ මල් වසන්ත්යේ...
ඈ නිසංසලේ මා නිසංසලේ...
නිල් ගුවන් ගැඹේ පායනා සදේ...
දන්නවාද ඒ පෙම් කතන්දරේ...
සිත නෑ කියන්නේ නෑ ගත බෑ කියන්නේ නෑ...
ඇය හාදු දෙන්නේ නෑ ඈට තේරෙන්නෑ...
සිතුවැල් රැදෙන්නේ නෑ නෙතුවැල් බැදේනනේ නෑ...
පැතුමන් නෙලන්නේ නෑ ඈය ආදරේ දෙන්නෑ...
මේඝ මාරුතේ රෑට සීතලේ...
යොවුන් හැගුම් මගේ තැලී පෙලෙයි ගතේ...
ලදුනේ අනුකම්පා නැතිලෝ සිතිලා...
සිත නෑ කියන්නේ නෑ ගත බෑ කියන්නේ නෑ...
ඇය හාදු දෙන්නේ නෑ ඈට තේරෙන්නෑ...
ඇය මාව දන්නේ නෑ මගේ ස්නේහේ දන්නේ නෑ...
කොදුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ...
ඔබ මට ගෙන දෙන වේදනා යලි යලි පාරයි වේදනා චේතනා...
මා දුක් කලුලේ නෑවෙනා වසන්තයේ රෑ...
ඔබ ගැන සිතමින් රෑ දිවා වසන්තයේ මල් පීදිලා...
ඉවත බලාගෙන ඇයි ඔයා...
මට ඔබ නැති ලොව එපා මා සනසනු රෑ දිවා...
මට ඔබ නැති ලොව එපා...
නෙතු වැල් මැලවී සිතු මල් වැලපී...
හසකැන් මියැදී හද සෝ ගෙනදී...