avatare maru kare ai? ID eka hoyagannath ba![]()
මාගේ කණගාටුව සුකිරි බොලේ 
යාළුවගේ ෆේක් එකත් මම මෙතන ලියන්නද???
id adu wei kiyala meken sinhala, aniken singlish type karanne meya![]()
![]()
![]()



සින්හලයට ගූ ගියා නේද මම ෆේක් එක මෙතන ලියනවා කිව්වම???ඔහොම තමා උපරිම වේදනාව..
කුරු කුරු ගාන්න රිදිලා!!! බය නොවී හිටු. මම ෆේක් එක කාටවත් කියන්නේ නෑ.
![]()
මාගේ කණගාටුව සුකිරි බොලේ
මේ මෙව්වා එක කොහොමද![]()
sinha kodiyama danna
එකියන්නෙහ් උබ එලකිරි ඇවිල්ලාහ් නැහැහ් කියලා මච0![]()

මම නැති වෙලේ මන් ඉල්ලපු සින්දු දුන්න නම් බොහොම වැරදි


මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න..
ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න ..//
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න..
මේ නිහඬ බව බිදින්න...
දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න ..//
මට ආදරේ ඇයි..
එක වරක් කියන්න
මේ නිහඬ බව බිදින්න...