bump kawru hari udaw karai
හොද වයිරස් ගාර්ඩ් එකක් (රෙජිස්ටර් වර්ශන් එකක්) දාල Safemood ගිහින් Full Clean පාරක් දාන්න..
කිව්වා වගෙ සේෆ් මූඩ් ස්කැන් පාරක් ඩ්හාල බලන්න වයිරස් ගාර්ඩ් එක අප්ඩෙටඩ් එකක් නෙ
බුම්ප් bro
මචන් pdf රීඩර් එක ඉන්ස්ටොල් කරාට පස්සෙද ඔහොම වෙන්නෙකිව්වා වගෙ සේෆ් මූඩ් ස්කැන් පාරක් ඩ්හාල බලන්න වයිරස් ගාර්ඩ් එක අප්ඩෙටඩ් එකක් නෙ
![]()
bitdefender / kaspersky trial version dala scan karapan
bitdefender / kaspersky trial version dala scan karapan
oya PDF file ekak open with gihin firefox dunna da ??? oka virus ekak wenna ba.. poddak inna balanna oka hariyan behethak thibba hoyala dennam..
mage Chrome weda nathuwa giya hitapu gaman. anith browsers serama weda. Bitdefender, Malwarebites dala thiyenne. mona magulakda manda net eke thiyena ewwa okkoma kara wedak une ne. Chrome canary build weda karanawa. stable build eka thamai wada karanne neththe. firewall off karalath baluwa. eth wedak ne. ada dawasama mekata ottu una thamath wedak une ne.