Virus Case HELP

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මගේ Firefox, Internet explorer කෙල වුනා. දැන් ඒ දෙකම වැඩ නැ :(:( ඔපෙරා දැම්මා එකෙන් තමයි දැන් නෙට් යන්නේ, PDF එකට එන්නේ ෆයර්ෆොක්ස් Icon එක, කොච්චර වෙනස් කලත් හරි යන්නේ නෑ. මන් පෙන් එකක් ගැහුවා එකෙන් වයිරස් එකක් ආවද දන්නේ නැ මොකක්ද බං මේකට කරන්නේ
 
signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    හොද වයිරස් ගාර්ඩ් එකක් (රෙජිස්ටර් වර්ශන් එකක්) දාල Safemood ගිහින් Full Clean පාරක් දාන්න..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    bump kawru hari udaw karai

    elakiri machoo

    හොද වයිරස් ගාර්ඩ් එකක් (රෙජිස්ටර් වර්ශන් එකක්) දාල Safemood ගිහින් Full Clean පාරක් දාන්න..

    Avast Free තියෙන්නේ, හැබැයි ඒක අවුලක්ම නැ බං. මං ෆුල් ස්කැන් එකක් කරනවා දැන්
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් pdf රීඩර් එක ඉන්ස්ටොල් කරාට පස්සෙද ඔහොම වෙන්නෙ :rolleyes: කිව්වා වගෙ සේෆ් මූඩ් ස්කැන් පාරක් ඩ්හාල බලන්න වයිරස් ගාර්ඩ් එක අප්ඩෙටඩ් එකක් නෙ:dull:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    oya PDF file ekak open with gihin firefox dunna da ??? oka virus ekak wenna ba.. poddak inna balanna oka hariyan behethak thibba hoyala dennam..
     
    Nov 27, 2009
    2,139
    107
    0
    mage Chrome weda nathuwa giya hitapu gaman. anith browsers serama weda. Bitdefender, Malwarebites dala thiyenne. mona magulakda manda net eke thiyena ewwa okkoma kara wedak une ne. Chrome canary build weda karanawa. stable build eka thamai wada karanne neththe. firewall off karalath baluwa. eth wedak ne. ada dawasama mekata ottu una thamath wedak une ne.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බුම්ප් bro

    11.gif
    11.gif
    11.gif

    මචන් pdf රීඩර් එක ඉන්ස්ටොල් කරාට පස්සෙද ඔහොම වෙන්නෙ :rolleyes: කිව්වා වගෙ සේෆ් මූඩ් ස්කැන් පාරක් ඩ්හාල බලන්න වයිරස් ගාර්ඩ් එක අප්ඩෙටඩ් එකක් නෙ:dull:

    නැහැ බං කලින් ඉන්ස්ට්‍රෝල් කරලා තිබුනා ස්තුතියි අදහසට

    bitdefender / kaspersky trial version dala scan karapan

    malwarebytes එකෙන් හරි ගියා බං ස්තූතියි

    bitdefender / kaspersky trial version dala scan karapan :yes:

    malwarebytes එකෙන් හරි ගියා බං ස්තූතියි

    ස්තූතියි malwarebytes එකෙන් හරි ගියා

    oya PDF file ekak open with gihin firefox dunna da ??? oka virus ekak wenna ba.. poddak inna balanna oka hariyan behethak thibba hoyala dennam..

    කොහොම වුනාද දන්නේ නැ බං .කොහොම හරි දැන් හරි ගියා. එත් I EXp තාම වැඩ නෑ. එක on වුන ගමන්ම ක්ලොස් වෙනවා බං
    2.gif
    2.gif
    ෆයර් ෆොක්ස් එකේ තිබුන බුක් මාර්ක් තමයි වැදගත් එලකිරියේම වටිනා ත්‍රේඞ් කිහිපයක්ම තිබුනා. මම කලින් බුක් මාර්ක් බැකප් එකක් අරගෙන තිබුනා හොඳ වෙලාවට

    mage Chrome weda nathuwa giya hitapu gaman. anith browsers serama weda. Bitdefender, Malwarebites dala thiyenne. mona magulakda manda net eke thiyena ewwa okkoma kara wedak une ne. Chrome canary build weda karanawa. stable build eka thamai wada karanne neththe. firewall off karalath baluwa. eth wedak ne. ada dawasama mekata ottu una thamath wedak une ne.

    2.gif
    2.gif
    එහෙමද බං ඔහොම වුනාම එපා වෙනවා උඹ ට‍්‍රයි කරලා බලපං තව හරි යයි

    සියලූ දෙනාගෙම අදහස් වලට ස්තූතියි ගොඩක්දුරට දැන් හරි malwarebytes වලින් bug වගයක් තිබිලා පෙන්නුවා. රේජිස්ටි‍්‍රයේ ඇතුලේ තිබුනේ I EXp තාම වැඩ නෑ
    2.gif