✔න් වෙනුවෙන් ✘ක්...!!!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    කෝ බං මේ අරෝසාන්
    දැනටමත් රෙවිලද කොහෙද
    දුවගෙන එයි තව ටිකකින්
    හරින් දින්නොත් ආණ්ඩුවේ අවසානේ එතනින් පටන් ගන්නවා
    මහරජා දැන් උවෙ නැවතිලම වැඩ
    පොරත් දැනගෙන ඇති කෙළවෙන බව
    රජ කම් කෙරුවත් කල කම් පලදේ
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උබට කියක් දුන්නද මේ ගොසිප් සයිට් එකේ ඌව ප්‍රමෝට් කරනවට :D

    නෙදකින් කාලකන්ණි අවජාතක මූසලයා..ත්‍රෙඩ් එක දැම්ම ගමන් පෙරේතයා වගේ fake එකක් හදන් ආවා මේකේ රෙන්න.:angry:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සජිත් පස්සර මීටිමට ඇවිත්. එළ එළ. :yes::yes::yes:

    10352940_10152570568000186_7054894424018528006_n.jpg


    0d59701978f11ed2d599780a1eeb6c5b_L.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සජිත් පස්සර මීටිමට ඇවිත්. එළ එළ. :yes::yes::yes:


    මම දැක්ක හරින් ස්ටෙටස් අප්ඩෙට් එකක් දාල තිබුන ඔක ගැන

    //
    Harin Fernando
    4 hrs ·

    Sajith Premadasa And Ranil Wickramasinghe on Same stage with Karu jayasuriya and others Historical day in Passara today evening join the 68 United National Party Aniversery. GLAD that all came together to ensure UVA Victory. PEOPLE WHO SAID THIS WAS NEVER POSSIBLE SHOULD NOW THINK TWICE OF WHAT HARIN FERNANDO CAN DO. — feeling excited.

    //
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    එල එල මචන් මංනම් කැපුවත් කොළ නෙමෙයි රටට හොඳක් වෙනවනම් එච්චරයි.. මාත් හරින්ට ෆුල් සප් එක. බදුල්ලේ චන්ද දාන්න පුළුවන් වුනානම් අනිවා පොරට දානවා.. බදුල්ලේ ජනතාවනම් අනිවා හරින්ව උඩටම ගෙනෙයි. මොනරාගල ජනතාවත් රට ගැන හිතලා UNP, JVP, DP එකෙන් මොකකට හරි චන්දෙ දැම්මොත් හොඳයි. මේ පාර චන්දෙන් සන්ධානේ ඌව පළාතෙන් පැරදුනොත් සන්ධානේ කරන ජරා වැඩ ජනතාව අනුමත කරන්නේ නෑ කියල පෙන්නන්න පුළුවන්. ;)

    අපි ✔න්ට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මෙන්න unp කාරයො රෙදි නැතුව කඩේ යනවො :lol::lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    patta senagak ne shaseendra ya ta rewei mekata nm .

    උගෙන් වැඩක් නෑ චන්දෙට කලින් අන්තිම මීටිමට මහින්ද බහිනවා. පපුවට ගහලා බිම පෙරලිලා යුද්දේ විකුණලා ගේමක් දෙන්න බලයි. බලමු ඌව වෙල්ලස්සේ මිනිස්සු කොහොමද කියලා චන්දෙන් පස්සේ?