✔න් වෙනුවෙන් ✘ක්...!!!

prabo22

Well-known member
  • May 25, 2010
    12,622
    1,560
    113
    අනෙ බන් ගෝත්‍රිකයො වගේ අපි අලි , කැපුවත් කොළ කියන්නෙ නතුව වදගත් එකෙක්ට චන්දෙ දුන්න නම් හරිනෙ,, මෙ හරින් කියන එකක්ගෙ සුදුසුකම් මොනවද චන්දෙ ඉල්ලන්ඩ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුංජ නාදේ...!!
    :lol::lol::lol::lol::lol:

    ආපො විලි ලැජ්ජාවෙ බැ,ගොබ්බ unp කාරයො ටික හිතාගෙන ඉන්නෙ හරින් දිනයි කියල, දිනයි ,ඒ ඌව විපක්ශ නායක කම.:P:P ඉස්සර නම් unp බුරුවෙක් බෙහෙතකටවත් හොයා ගන්ඩ හිට්යෙ නැ,දැන් එකා දෙන්න මතු වෙනව, ඌව ඉවර උන ගමන් ආයෙ ගුලේ. :rofl::rofl::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mata UNP eka penna bari pakshayak,inna un bahutarayak pissune kelinne :rofl:
    habai mama uuwe hitiya nam aniwa kathire gahanne Harin ta,hoda minihekta chande denna pakshe balannepa :)

    :rofl::rofl::rofl: ඇයි බන් උබලගෙ ෆොන්සේකට දැන් හෙන ගැහිලද, දෙයිය වීරය කිය කියා කැගගහ නේද උබල උන්නෙ,:rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10599572_720686097967444_5854564406217033556_n.jpg
    :rolleyes::rolleyes: මේක ඌවටද ඉදිරි ජනාධිපතිවරනෙටද, අනේ ඉතින් රනිල පොදු අපේක්ශකය උනොත් කොච්චර හොද, හරිම ලේසියි.

    1. කොටියට රට පාවා දීම.
    2. මිලේනියම් සිටි

    ඔය මදෑ මුලු ජනාධිපතිවරනෙම රන් කරන්ඩ ලොල්.
    :lol::lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :rolleyes::rolleyes: මේක ඌවටද ඉදිරි ජනාධිපතිවරනෙටද, අනේ ඉතින් රනිල පොදු අපේක්ශකය උනොත් කොච්චර හොද, හරිම ලේසියි.

    1. කොටියට රට පාවා දීම.
    2. මිලේනියම් සිටි

    ඔය මදෑ මුලු ජනාධිපතිවරනෙම රන් කරන්ඩ ලොල්.
    :lol::lol::lol::lol::lol:

    උබට රෑට හිනෙනුත් පේන්නේ රනිල්ද? ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දිපන් දෙස් දෙවොල් තියන්නේ නැතිව.:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට රෑට හිනෙනුත් පේන්නේ රනිල්ද? ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දිපන් දෙස් දෙවොල් තියන්නේ නැතිව.:rofl:
    අපොයි නැ මේ තෙර්ඩ් එකේ දක්කම මතක් උනේ,:rofl: කොහොම උනත් රනිල් ලබන පාර ඉල්ලුවොත් නම් මල් හතයි. :cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :rofl::rofl::rofl: ඇයි බන් උබලගෙ ෆොන්සේකට දැන් හෙන ගැහිලද, දෙයිය වීරය කිය කියා කැගගහ නේද උබල උන්නෙ,:rolleyes::rolleyes:

    මගේ ෆොන්සේක :dull: අනේ පලයන් යන්න,පුලුවන් නම් එක තැනක් පෙන්නපන් උබ ඔය කියන විදියට මම ෆොන්සේකට කඩේ ගියපු,එක තැනක්,එකම එක තැනක් :rofl::rofl::rofl: ඒක නෙවෙයි ශශීන්ද්‍ර මොන සොන්නයෙක්ද බන් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ ෆොන්සේක :dull: අනේ පලයන් යන්න,පුලුවන් නම් එක තැනක් පෙන්නපන් උබ ඔය කියන විදියට මම ෆොන්සේකට කඩේ ගියපු,එක තැනක්,එකම එක තැනක් :rofl::rofl::rofl: ඒක නෙවෙයි ශශීන්ද්‍ර මොන සොන්නයෙක්ද බන් :lol:
    ඔව හොයන්ඩ වෙලාවක් නැ ඉල්ලා අස් කර ගන්නව.ශශින්ද මොන සොන්නයෙක් උනත් මට මොකො බන්.:lol::lol::P