Xperia L උදව්

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මගේ xperia L phone එක warranty වලින් පස්සේ
    root කලා. අද custom font එකක් install කලා.
    දැන් boot වෙන්නේ නැහැ....
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    pc companion එක phone එක
    හදුනාගන්නේ නැහැ. divice /tab not connected
    කියල වැටෙනව
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මචං Led පත්තු වෙන්නේ නැහැ. මම කලින් try කලා.
    මගේ phone එක xperia L c2105, Jelly Bean.
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මචං Led පත්තු වෙන්නේ නැහැ. මම කලින් try කලා.
    මගේ phone එක xperia L c2105, Jelly Bean.

    try this machan

    Code:
    what i do is: i run flashtool then i press flashmode in it and choose my f w i want to flash; then i just wait a bit and connect my phone with holding vol- if i will do different way my phone just boots. like i said i think its flashtool bug
    Source XDA
     
    Last edited: