Write Protected Ebay Pen Drives විනාඩියෙන් අන්ලොක් කරන හැටි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    tfs මචෝ .

    newtechno_cute_galaxyfear.gif
    පට්ට ගිෆ් එක රේප් +5 :P:P:P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    reputed seller කෙනෙක් ගෙන් ගනින් . මාත් ගත්ත අවුරුද්දකට විතර කලින් තාම නම් අවුලක් උනේ නැහැ . මම කෝකටත් pen එකේ serials kingston.com එකේ ගහල verify කරගත්ත. :yes:

    ne ban genuine item ekata thama oya lede enne
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    අඩො, උබ ලග හිටියා නම් දනගහලා වදිනවා යකො, මගෙත් 32GB USB3.0 original Kingston එකක් ලෙඩක් දීලා මම කරන්න පුලුවන් හැම දේම කරා බං,
    Kingston එකෙන් Check කරාම ඔරිජිනල් එකක්, ඕන නම් මම උන්ට යවපු, උන් මට එවපු ඊමේල් ටිකත් එවන්නම්,

    උබ නම් දෙය්යෙක් මචො, මම නෙට් එකේ තියෙන දේවල් වලින් නොකරපු දෙයක් නැ, ඒත් මේ ටූල් එක එක Button එකක් ඔබපු ගමන් කිසි ගින්නක් නැතුව පෙන් එක Unlock උනානෙ බං, මට නම් පිස්සු වගේ,

    තව දෙතුන්දෙනෙක්ම මට මේ Write Protected කතාව කියලා ඇහුවා මොකද කරන්නෙ කියලා, උන්ටත් මම කියලා දෙන්නම් මචො, උබට ගොඩාක් පිං, Rep11+[/COLOR]
     
    කාට හරි වැඩක් උනා කියල ඇහුවම සතුටුයි ඈ

    5477436013_a5f4c342cb.jpg