formatting write protected pen drive

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    2whgrrr.jpg

    Thanks machan

    ඒකෙ තියෙන එක පැහැදිලි මදි මචං. උඹ දීපු ලින්ක් එක install කලාම. මෙහෙම එකක් ආවෙ

    sorry bro.. image එකේ දාල තියන එක නෙමෙයි වගේ නේද එන්නේ?

    අර site එකේම search එකක් දල ගත්තා. එකෙන් ගැලපෙන එකක් උබේ මොඩෙල් එකට ගැලපෙන එක පොඩ්ඩක් බලපන්. හැබැයි වැඩිය කවුරුත්
    හදල නැහැ වගේ... :(

    http://flashboot.ru/iflash/

    ඔකේ VID :0951 PID: 1665

    good luck!
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය tool එකෙනුත් බෑ බන් මම ට්‍රයි කරා busy කියල වැටිලා fail කියල වැටෙනවා

    bad luck තම මචෝ. මගේ නම් පට්ට පරණ අතාරලම දාපු එකක් හරි ගියේ.
     
    • Like
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    bad luck තම මචෝ. මගේ නම් පට්ට පරණ අතාරලම දාපු එකක් හරි ගියේ.

    :(:(
    මමත් ට්‍රයි කරලා බැරුව අතැරලා දාල තිබ්බ එකක් තමයි මචන් මේ ත්‍රෙඩ් එක දැකල තමයි ආපහු ඕක ගොඩ දාන්න ඕන කියල කික් එකක් අවේ
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    sorry bro.. image එකේ දාල තියන එක නෙමෙයි වගේ නේද එන්නේ?

    අර site එකේම search එකක් දල ගත්තා. එකෙන් ගැලපෙන එකක් උබේ මොඩෙල් එකට ගැලපෙන එක පොඩ්ඩක් බලපන්. හැබැයි වැඩිය කවුරුත්
    හදල නැහැ වගේ... :(

    http://flashboot.ru/iflash/

    ඔකේ VID :0951 PID: 1665

    good luck!

    thanks bro! man harigiyoth kiyannam :D
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් firmware update කරන්න ගිහින් කෙල වෙච්ච dongle එකකට කරන්න දෙයක් නැද්ද... dongle එක huawei E353
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මගේ තියෙන්නෙත් Write Protected නිසා අත ඇරලා දාපු පෙන් එකක්.

    මේ කියලා තියන දේ මට නම් මෙලෝ හසරක් තේරෙන්නේ නෑ

    අර ChipGenius_v4_00_1024_0047 එකෙන් ගිහාම මෙහෙම එකක් එන්නේ


    Description: [F:]USB Mass Storage Device(Generic Flash Disk)
    Device Type: Mass Storage Device

    Protocal Version: USB 2.00
    Current Speed: High Speed
    Max Current: 100mA

    USB Device ID: VID = 0011 PID = 7788
    Serial Number: 6B34374D

    Device Vendor: Generic
    Device Name: Mass Storage
    Device Revision: 0104

    Manufacturer: Generic
    Product Model: Flash Disk
    Product Revision: 8.00

    Controller Vendor: Alcor Micro
    Controller Part-Number: SC508(FC8508)/AU6985 [D004] - F/W EC03
    Flash ID code: 98D394BA - Toshiba TC58NVG3D1DTG00 - 1CE/Single Channel [MLC-4K] -> Total Capacity = 1GB


    මට එකෙක් කියාපල්ලකෝ බාගන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ මොකක්ද කියලා

    SSS_MP_Utility_v2173 කියන එක බාගත්තම මෙහෙම එකකෙන්න්නේ.

    cRGc2VF.jpg


    ඔය PN කියන තැන ක්ලික් කරලා එන්ටර් කලාම මෙහෙම එන්නේ
    ඒත් Start කියන බටන් එක Deactive වෙලා තියෙන්නේ

    DzqlBUT.jpg