විසිකරපු පෙන් එලියට ගනිල්ලො

මචන්ලා මගෙ imation 8 GB pen එක write protect වෙල කිසිම ක්‍රමෙකට ගොඩදාගන්න බැරුව හිටියා .. copy,rename,format,delete.මෙ මුකුත් කරන්න බෑ.
low level formatting..
reg edit...
diskpart cmd command...
linux or mac formatting ....(මෙකනම් ගොඩක් වෙලාවට හරියනවලු)
තව ගොඩක් දෙවල් කරා...
හරි ගියෙ නෑ..
tech forum වල මෙවට අදාල ට්‍රෙඩ් බැලුවා.........
තියන ක්‍රම අත්හදා බැලුවා..... වැඩක් නෑ.........
ඔය අතරෙ මට අහම්බෙන් ලැබුනා ..pen drive එකෙ තියන micro chip එකෙ තොරතුරු ටික ගන්න පුලුවන් software එකක්...ChipGenius_කියලා
pen එක kingston ,imation .කියල තිබුනට ඔකෙ තියන chip හදන්නෙ වෙන company එකකින්...
pen drive eke 1,2 inforamation ටික (chip vendor ,chip part number) google search
පරක් දාලා බලන්න..
නත්නම් මෙ සයිට් එකට ගිහිල්ලා ...අංක 3 තියන number 2 (VID,PID) දීලා බලන්න.....
මෙවිදියට chip එකට අදාල firmware update or restore tool හොයගන්න පුලුවන්
ඉටපස්සෙ මෙ tool එකලින් pen එක ගොඩදාගන්න පුලුවන්...

හැබැයි මෙවා කරන්න ගිහින් pen එකෙ තියන ටිකත් නැති වෙන්න පුලුවන්.......

එක නිසා මම උඩින් සදහන් කරපු ක්‍රම හැම එකක්ම ටෙස්ට් කරල බලල ... අන්තිමට කරන්න දෙයක් නැතුව විසිකරල තියන pen එකකට
මෙ දෙ අත්හදා බලන්න..
..(මෙවගෙ pen drive වල copy, rename,format ,delete.මෙ මුකුත් කරන්න බෑ.)
මම මෙහෙම විසිකරල දාපු යලුවෙකුගෙ 16GB pen එකකුත් හැදුවා......
බම්පියක් දාගෙන යන්නො
රිපොස්ට් නම් කියන්න.....

....... කනා පල්ලම් ගහලා තමයි හොයගෙන pen eka ගොඩදාගත්තෙ...... ලියපු විදිය ට්කක් අවුල්ද දන්නෙ නෑ....

මචන්ලා මගෙ imation 8 GB pen එක write protect වෙල කිසිම ක්‍රමෙකට ගොඩදාගන්න බැරුව හිටියා .. copy,rename,format,delete.මෙ මුකුත් කරන්න බෑ.
low level formatting..
reg edit...
diskpart cmd command...
linux or mac formatting ....(මෙකනම් ගොඩක් වෙලාවට හරියනවලු)
තව ගොඩක් දෙවල් කරා...
හරි ගියෙ නෑ..
tech forum වල මෙවට අදාල ට්‍රෙඩ් බැලුවා.........
තියන ක්‍රම අත්හදා බැලුවා..... වැඩක් නෑ.........
ඔය අතරෙ මට අහම්බෙන් ලැබුනා ..pen drive එකෙ තියන micro chip එකෙ තොරතුරු ටික ගන්න පුලුවන් software එකක්...ChipGenius_කියලා
pen එක kingston ,imation .කියල තිබුනට ඔකෙ තියන chip හදන්නෙ වෙන company එකකින්...

pen drive eke 1,2 inforamation ටික (chip vendor ,chip part number) google search
පරක් දාලා බලන්න..නත්නම් මෙ සයිට් එකට ගිහිල්ලා ...අංක 3 තියන number 2 (VID,PID) දීලා බලන්න.....
මෙවිදියට chip එකට අදාල firmware update or restore tool හොයගන්න පුලුවන්

ඉටපස්සෙ මෙ tool එකලින් pen එක ගොඩදාගන්න පුලුවන්...

හැබැයි මෙවා කරන්න ගිහින් pen එකෙ තියන ටිකත් නැති වෙන්න පුලුවන්.......

එක නිසා මම උඩින් සදහන් කරපු ක්‍රම හැම එකක්ම ටෙස්ට් කරල බලල ... අන්තිමට කරන්න දෙයක් නැතුව විසිකරල තියන pen එකකට
මෙ දෙ අත්හදා බලන්න..

..(මෙවගෙ pen drive වල copy, rename,format ,delete.මෙ මුකුත් කරන්න බෑ.)මම මෙහෙම විසිකරල දාපු යලුවෙකුගෙ 16GB pen එකකුත් හැදුවා......

බම්පියක් දාගෙන යන්නො

වැඩෙ හරි ගියොත් කියන්න .රෙප් නැතත් කමක් නැ

Last edited: