<<Post you'r µTorrent Statistics here>>

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    YItFifp.png
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ammatasiri boss. koheda mechchara kal hitiye :D

    :love: ලොවිය ඉතින්.. :confused: යකෝ උඹව දුටුවේම නෑ නෙ, දැන් දවස් 4ක් විතර ලිඳෙන් ගොඩ ඇවිත් මම. :sorry: පාස්වර්ඩ් අමතක උනා බං තව වැඩ වගේකට හිර උනා. මොනාද විස්තර? දැන් අර පරණ ත්‍රේඩ් හොයාගන්නත් නෑ බං. මේකත් මේ යූසර් cp එකේ හෙන දුරක් ගිහින් දැක්ක thread එකක්. :confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    slt සැරදේවා

    :rofl: :rofl: ඒ කාලෙ ටැග් යකෝ. මම නම් නෙවෙයි දැම්මෙ. බ්ලූරේ ඩිස්ක් පිටින් බාපු උන් මේකෙ උන්නා. දැන් ලොවෙත් හොයාගන්න නෑ ත්‍රේඩ් එකක්වත්. :(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් මේ ත්‍රේඩ් අප්ඩේට් වෙන්නෙ නෑ වගේ.. :oo:

    :love: ලොවිය ඉතින්.. :confused: යකෝ උඹව දුටුවේම නෑ නෙ, දැන් දවස් 4ක් විතර ලිඳෙන් ගොඩ ඇවිත් මම. :sorry: පාස්වර්ඩ් අමතක උනා බං තව වැඩ වගේකට හිර උනා. මොනාද විස්තර? දැන් අර පරණ ත්‍රේඩ් හොයාගන්නත් නෑ බං. මේකත් මේ යූසර් cp එකේ හෙන දුරක් ගිහින් දැක්ක thread එකක්. :confused:

    slt සැරදේවා

    :rofl: :rofl: ඒ කාලෙ ටැග් යකෝ. මම නම් නෙවෙයි දැම්මෙ. බ්ලූරේ ඩිස්ක් පිටින් බාපු උන් මේකෙ උන්නා. දැන් ලොවෙත් හොයාගන්න නෑ ත්‍රේඩ් එකක්වත්. :(

    :dull::dull::dull::dull:

    mewa up wenne khmda ban

    slt ekekwat banne nane :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    9YTsdCq.png

    :lol: :rofl: ලොල්.. මෙන්න මගෙ ලැප්ටොප් එකේ uTorrent stats. :sorry: දැන් දැහැමෙන් සෙමින් කට්ටියම බාන වැඩ කරන්නෙ වගේ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull::dull::dull::dull:

    mewa up wenne khmda ban

    slt ekekwat banne nane :lol:

    හෆ්ෆේ මෙහ් ඉන්නෙ. :P උඹ මේක පටන් ගත්තයින් තමයි රටේ නැති ඒව බාන උන් මේකට සෙට් වුනේ. :sorry: අර පරණ ත්‍රේඩ් හොයන්නත් නෑ බං.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :love: ලොවිය ඉතින්.. :confused: යකෝ උඹව දුටුවේම නෑ නෙ, දැන් දවස් 4ක් විතර ලිඳෙන් ගොඩ ඇවිත් මම. :sorry: පාස්වර්ඩ් අමතක උනා බං තව වැඩ වගේකට හිර උනා. මොනාද විස්තර? දැන් අර පරණ ත්‍රේඩ් හොයාගන්නත් නෑ බං. මේකත් මේ යූසර් cp එකේ හෙන දුරක් ගිහින් දැක්ක thread එකක්. :confused:
    appa ehemada..
    parana thread nan bump wune na thama wadiya :dull: