ammatasiri boss. koheda mechchara kal hitiyeදැන් මේ ත්රේඩ් අප්ඩේට් වෙන්නෙ නෑ වගේ..![]()

ammatasiri boss. koheda mechchara kal hitiye![]()
ලොවිය ඉතින්..
යකෝ උඹව දුටුවේම නෑ නෙ, දැන් දවස් 4ක් විතර ලිඳෙන් ගොඩ ඇවිත් මම.
පාස්වර්ඩ් අමතක උනා බං තව වැඩ වගේකට හිර උනා. මොනාද විස්තර? දැන් අර පරණ ත්රේඩ් හොයාගන්නත් නෑ බං. මේකත් මේ යූසර් cp එකේ හෙන දුරක් ගිහින් දැක්ක thread එකක්. 
ඒ කාලෙ ටැග් යකෝ. මම නම් නෙවෙයි දැම්මෙ. බ්ලූරේ ඩිස්ක් පිටින් බාපු උන් මේකෙ උන්නා. දැන් ලොවෙත් හොයාගන්න නෑ ත්රේඩ් එකක්වත්. 
දැන් මේ ත්රේඩ් අප්ඩේට් වෙන්නෙ නෑ වගේ..![]()
ලොවිය ඉතින්..
යකෝ උඹව දුටුවේම නෑ නෙ, දැන් දවස් 4ක් විතර ලිඳෙන් ගොඩ ඇවිත් මම.
පාස්වර්ඩ් අමතක උනා බං තව වැඩ වගේකට හිර උනා. මොනාද විස්තර? දැන් අර පරණ ත්රේඩ් හොයාගන්නත් නෑ බං. මේකත් මේ යූසර් cp එකේ හෙන දුරක් ගිහින් දැක්ක thread එකක්.
![]()
slt සැරදේවා
![]()
ඒ කාලෙ ටැග් යකෝ. මම නම් නෙවෙයි දැම්මෙ. බ්ලූරේ ඩිස්ක් පිටින් බාපු උන් මේකෙ උන්නා. දැන් ලොවෙත් හොයාගන්න නෑ ත්රේඩ් එකක්වත්.
![]()

mewa up wenne khmda ban
slt ekekwat banne nane![]()
උඹ මේක පටන් ගත්තයින් තමයි රටේ නැති ඒව බාන උන් මේකට සෙට් වුනේ.
අර පරණ ත්රේඩ් හොයන්නත් නෑ බං.appa ehemada..ලොවිය ඉතින්..
යකෝ උඹව දුටුවේම නෑ නෙ, දැන් දවස් 4ක් විතර ලිඳෙන් ගොඩ ඇවිත් මම.
පාස්වර්ඩ් අමතක උනා බං තව වැඩ වගේකට හිර උනා. මොනාද විස්තර? දැන් අර පරණ ත්රේඩ් හොයාගන්නත් නෑ බං. මේකත් මේ යූසර් cp එකේ හෙන දුරක් ගිහින් දැක්ක thread එකක්.
![]()

u
![]()
bit
![]()

Thread dapu dawas walanam torrent statistics Danna thibuna.danna anatha wela inne 50 higana 2g package walain enne.![]()
මේකෙ හිටිය IPT, TL TPB site පිටින් ගෙවල් වලට ඇදපු උන්ට අවුරුදු දෙකට වෙලා තියෙන වෙනස යකෝ. 

mewa up wenne khmda ban
slt ekekwat banne nane![]()