Aruna 47

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    බින්දු;17111765 said:


    සිරාවට. :baffled::baffled: තමංගේ උන්ටම මුගේ වැඩ එපා වුනා නේ :sorry::sorry:



    මෙන්න මේ ටික හොදට කියවපන් මචන්.

    (1.) මම උඹට එදාම ( දැං මාස 1.5කටත් වැඩියි) ඒ ත්‍රෙඩ් එකේදිම කිව්වා නේද කිඹුලාට වලතරයගේ නම්බර් එක දීපු එක ජරා පක්කලි වැඩක් කියලා :confused::confused: හැම එකාම උඹේ මිම්මෙන් මනින්න එපා. කිඹුලා කියන්නේ සල්ලිවලට, බලයට පස්චාත්භාගය දික් කරන එකෙක් නෙවෙයි. පොර ජෙනුයින් ඩයල් එකක්. අපිට වඩා පට්ට නොලේජ් එකක් තියෙන ඩයල් එකක්. ගොඩක් ඇසූ පිරූ තැන් ඇති ඩයල් එකක්. ඇත්තටම වැදගත් මනුස්සයෙක්. පොර වගේ මනුස්සයෙක්ව වැදගත් වැඩකට සම්බන්ධ කරන් ජෝක් එකට ගන්න එක අන්තිම ජරා වැඩක්. :baffled::baffled: නිකං ත්‍රෙඩ් එකකදි අනම් මනම් කියන එක වෙනයි. ඔහොම දේකදි බොරු නම්බර් දීලා රවට්ටන එක වෙනයි. :oo::oo:

    (2.) එලකිරි එන එවුන් ජාති 2ක් ඉන්නවා.
    1.එක ජාතියක් ෆන් ගන්න විතරක් එන, එලකිරියෙ යාලුකම් එතනින් එහාට ගෙනියන්න අකමැති උන් ( අනිත් එවුන් ගැන මම දන්නේ නෑ. මම නම් මේ කැටගරි එකේ.සේරම කතන්දර මෙතන විතරයි )
    2. එලකිරි එක ජීවිතේ කෑල්ලක් කරගත්තු, මෙතනින් එකතු කරගන්න යාලුවෝ ජීවිතේට එකතු කරගන්න කැමති එවුන් ( පල්සර් ක්ලබ් එකේ සෙට් එක :love:, අංකල් ක්ලබ් එක :P ඊටීසී )

    උඹ ඔය කැටගරි 2න් එකකට හරියට එකතු වෙයන්. ඔය දෙක මැද ඉඳන් වැඩ කරන්න ගියොත් අනිත් මිනිස්සුන්ටත් කරදරයක් වෙලා උඹත් චාටර් වෙනවා. උඹ පලවෙනි කැටගරි එකට අයිති නම් දෙවෙනි කැටගරි එකේ උන් එක්ක සෙල්ලම් දාන්න යන්න එපා. උන්ට බෝල බස්සලා ආතල් ගන්න යන්නත් එපා. :baffled::baffled: නම්බර් දෙන්න අකමැති නම් අර වලතර චාරිකාව වගේ වැඩ වලට සම්බන්ධ නොවී පාඩුවේ ඉන්න ඕන. අනික බලපන් උඹ දෙන තව්සන්ඩ් ටෝක්ස් වල හැටියට උඹ හරි නම් නම්බර් එක ප්‍රොෆයිල් එකේ පබ්ලික් දාගෙන ඉන්න ඕන. උඹ ඔය චාරිකාවට සම්බන්ධ වෙන්න කියලා එවපු එෆ් බී එක බලපන්?? අමු ෆේක් එකක්. උඹට මේකේ ඉන්න උන්ව විශ්වාස කරන තරම ඒකෙන්ම පේනවා. මේකේ ඉන්න හාවෝ ටික නම් පැනපු ගමන් උඹව ඇඩ් කරගත්තා. උඹ කවදහරි ඒ හාවෙක් උඹත් එක්ක තරහ වුනත් කරන්නේ උංගේ ෆොටෝ ටික උස්සලා කුණුහබ්බ ටිකකුත් එක්ක මේකේ දාලා චාටර් කරන එක. උන් උඹව විශ්වාස කරලා ඇඩ් කරගත්ත එකට සලකලා වත් උන්ට බලු වැඩක් කරන්න එපා.

    (3.) මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්. හැමතිස්සෙම මානසික ලෙඩෙක් වගේ කුණුහරුප කියාගෙන දඟලන්න එපා. උඹ මනුස්සයෙක් එක්ක ආගිව් කරන්නේ ඒ මනුස්සයගේ අම්මට බැනලා, ගෑනිට, නංගිට බැනලා. :baffled::baffled: ඔහොම කුණුහරුප කියාගෙන වලංකඩේට පැන්න ගොනා වගේ දැඟලුවම උඹට කවුරුවත් හොඳක් කියන්නේ නෑ. අනිත් එක උඹට මොකක් හරි ස්ට්‍රෙස් එකක්, මානසික අවුලක් තියෙනවා නම් අවුලක් නෑ මචන් ආතල් ගනින් මේකට ඇවිත්. ඔය පතිර-ණයා , ඩයස් කොල්ලා තමංගේ ලිංගික අසහනය යවාගන්න ත්‍රෙඩ් දාන්නේ :D:D ස්ට්‍රෙස් එක යන්න කාව හරි බයිට් කරපන්. ඒ වුනාට සතෙක් වගේ කුණුහරුප කියාගෙන දඟලන්න එපා. වනාතේ ඩයල්වලට නම් ඒ ස්ටයිල් එක හරියාවි. ඒත් එලකිරි එකට හරියන්නේ නෑ. උඹට ලොකු මොකක් හරි අවුලක් තියෙනවා නම් මානසික වෛද්‍යවරයෙක් හම්බෙයන්. :yes::yes: ගොඩදාන්න පුලුවන් ලෙඩ ඕවා.

    (4.) මේවා මම තරහකට කියපු දේවල් නෙවෙයි. උඹයි මමයි තම්බි සම්බන්ධව එකම මතයේ ඉන්නේ. මහින්ද මාමා ගැනත් එකම මතය :P:P එතනින් එහාට උඹේ වැඩ වලට එකඟ වෙන්න බෑ. ටිකක් වැදගත් විදියට හැසිරියන්. ඒකෙන් උඹට වැරැද්දක් වෙන්නේ නෑ. බලපන් උඹ හැමෝටම සක්කිලි විදියට බැණලා අන්තිමට උඹ අමාරුවේ වැටෙනකොට උඹට සපෝට් කරන්නත් උඹේ යාලුවොන්ට දෙපාරක් හිතන්න වෙලා :baffled::baffled: අපි මෙතනට අදාල වෙන කෙනෙක්ම උදාහරණෙට ගමු. යූරාජ් බඩා, කිඹුලා, ඔටු අයියා වගේ එකෙක්ට මේක වුනා නම් දැං කී දෙනෙක් කොන්දේසි විරහිතව උන්ට සපෝට් කරනවද?? :rolleyes::rolleyes: පොඩ්ඩක් හිතලා බලපන් බක පණ්ඩිතකම පැත්තකින් තියලා

    (5.) මේක මේ ත්‍රෙඩ් එකේ අරුණයා බයිට් කරලා ආතල් ගන්න උන්ට. කර්මය ගොනු පසුපස එන රිය සක වගේ පස්සෙන් එනවා. අද මූව බයිට් කරලා ආතල් ගන්න උඹලාටත් කවද හරි විපාක ලැබෙනවා ඒවා. ඒ නිසා ෆොටෝ, පෞද්ගලික දේවල්, පවුලේ උදවිය අල්ලලා මඩ ගහන්න යනවා නම් දෙපාරක් හිතන්න ඊලඟ දවසේ මට මේ දේ වුනොත් මොකද වෙන්නේ කියලා
    සමාවෙන්න යාලුවා ඔයා කවුද කියන්න මම දන්නෙ නෑ එත් යාලුව කියල තියෙන විදියට 4 weni point aka gana

    tambi prasnedi me waga aya buddhist aya wanuwen kata karanna panagana giyahama wenne munge tiyana pajjata wada walin apitama kala wana aka
    kunuharapa kata ariyot ala wage ado buddhist awun ahama nawai a nisa mahama un oya sinhala buddhist awun wanuwan kata karana akata nam mage kisima kamattak na apitamai lajjawa hitala balanna yaluwa maka mata maga adahasa
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මල් පොන්නයා පාර්ට් 2 ඇඩ්මින් අරුනහ් :lol:
    මු ඇඩ්ඩියා චරිතෙත් රග දක්වලාදහ් අයි අයියොහ් සල් සල්ලිහ්:lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බලු වැඩ. මමත් chankacmට ජතියම අමතල බැන්න. ඒත් ඒව රෙකොඩ් කරන් දැගලුවෙ නෑ. බැන්න එතනින් ඉවරයි.. ඌ ආයිත් ආවෙත් නෑ මාව යහමගට ගන්න. :rofl: මම ගියෙත් නෑ උගේ දේවල් හොයාගෙන. Case Closed.. :cool: මේව මහ ගෑනු වැඩ. :yes:

    ඌ නේද අර ගෙදර තියෙන වාහනේ උඹ හම්බකරලා ගත්ත එකක් නෙමෙයි, ඒ නිසා පැද්දොත් පව්

    පිරෙනවා කියලා බයිලාවක් ගැහුවේ :dull::dull::dull:
     

    Banjo malli

    Banned
    Sep 2, 2014
    58
    3
    0
    බිංදුහ් පුතා හොද හැදිච්ච දරුවෙක් :yes: උ කියන්න ඔනහ් එක කියලාහ් තියෙනවා සමබරව එ වගෙ අය ඉන්න ඔනහ් මෙවා සුද්ද වෙන්නහ්
    ඌ ඔය පොඩ්ඩක් සුද්දකරේ ඉවෝක් අනාතයගෙ තරම දන්නෙ නැතුව, ඌටම ඒක දැනගන්න තියමු. :Pඅපිට මොකද:P
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    කව්ද හු@#$ මෝනද කියන්නේ. අම්මට #$% දැන ගන්.

    Hi You miss me guys :P

    Your COMPUTER WILL BE BOOOOOOOOOOOOOOOOOM
    :yes::yes::yes:

    මීයන් සහ හයි වෙ ඇතුලු තවත් රස කතා සදහා පසු පිටපෙරලන්න

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Your COMPUTER WILL BE BOOOOOOOOOOOOOOOOOM
    :yes::yes::yes:

    මීයන් සහ හයි වෙ ඇතුලු තවත් රස කතා සදහා පසු පිටපෙරලන්න


    කයිවාරු ගහන හැමෝටම ඕක තමයි බන් වෙන්නේ. ලක්ෂ 7.5 පඩිගන්න අයගෙත් සත්‍යය ජීවීතේ ඔහොම තමයි බං. ඇතුල පුස්. ඉගෙන ගත්තු උන් ඔහොම පිස්සු කෙලින්නේ නෑ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මු ඇඩ්ඩියා චරිතෙත් රග දක්වලාදහ් අයි අයියොහ් සල් සල්ලිහ්:lol:
    මහෙශ් කොසලට අපහාස කරන්න එපා!
    බැන් කරන්න සිදුවෙයි
    මෙයට එලකිරි.කොම් :lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    1. එක ජාතියක් ෆන් ගන්න විතරක් එන, එලකිරියෙ යාලුකම් එතනින් එහාට ගෙනියන්න අකමැති උන් ( අනිත් එවුන් ගැන මම දන්නේ නෑ. මම නම් මේ කැටගරි එකේ.සේරම කතන්දර මෙතන විතරයි )

    මමත් මේ ගොඩේ හිටියා, කොහෙද බේබදු පාපමිත්‍රයෝ හැත්තක් සෙට් උනානේ :dull:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    කයිවාරු ගහන හැමෝටම ඕක තමයි බන් වෙන්නේ. ලක්ෂ 7.5 පඩිගන්න අයගෙත් සත්‍යය ජීවීතේ ඔහොම තමයි බං. ඇතුල පුස්. ඉගෙන ගත්තු උන් ඔහොම පිස්සු කෙලින්නේ නෑ.
    sira kathawa
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කයිවාරු ගහන හැමෝටම ඕක තමයි බන් වෙන්නේ. ලක්ෂ 7.5 පඩිගන්න අයගෙත් සත්‍යය ජීවීතේ ඔහොම තමයි බං. ඇතුල පුස්. ඉගෙන ගත්තු උන් ඔහොම පිස්සු කෙලින්නේ නෑ.


    මටත් මාස 6ක salary එකෙන් allion එකක් ගන්න පුළුවන් බන්. උඹලත් මම වගේ වෙන්න මහන්සි වෙලා වැඩ කරපන්. උඹලටත් ගොඩ යන්න පුළුවනි මම වගේ. :yes::yes:
     

    Banjo malli

    Banned
    Sep 2, 2014
    58
    3
    0
    බින්දු;17111898 said:
    :D:D උඹ ඌත් එක්ක තරහ වුනාට මට ඌත් එක්ක තරහක් නෑ :D:D
    ඇතිවෙනකන් ආශ්‍රය කරපන්. :rofl:

    අපි උඹටත් වඩා ඌගෙ ලඟ හිටපු උන්.;) if you know what i mean ;)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් අඩනවා ඇති ජිටි අයියාහ් ලගහ් :rofl: ඔව් බන් පරනහ් ගොඩාක් ත්‍රෙඩ් නැ බල්ලා අඩලාහ් මකවලාහ් වගෙහ්
    ලොක්කටත් එපාහ් වෙලාහ් ඇත්තෙහ් බ0 නැත්තම් මෙලහකටත් ඩිල්ට් කොරලාහ් :rofl::rofl:
     

    aruna47

    Well-known member
  • බින්දු;17111861 said:


    1. උඹේ නම්බර් එක ඉල්ලුවම වලාගේ නම්බර් එක දෙන එක හරිද බන්?? උඹ නිකමට හිතලා බලපන් උඹව විශ්වාස කරලා ඒ මනුස්සයා වැඩේට කැමති වුනාම එහෙම කරන එක හරිද කියලා ??? :confused::confused: මේ වලතර ට්‍රිප් එකෙන් ඒ මනුස්සයත් නිකන් චාටර් වුනා :baffled::baffled: උඹ කියනවා නම් උඹ කරපු වැඩේ හරි කියලා වැඩක් නෑ තවත් උඹත් එක්ක කතා කරලා. කවදා හරි අපිටත් ඕකමයි උඹ කරන්නේ :baffled::baffled: උඹට ඌ නිකන් තව එක මෙම්බර් කෙනෙක් වෙන්න ඇති :D මට නම් ඌ elite member කෙනෙක් :baffled::baffled:
    2. උඹ තමයි තීරණය කරන්න ඕන මොන කැටගරි එකටද යන්නේ කියලා. මම ඩිසයිඩ් කරලා ඉන්නේ පලවෙනි කැටගරි එකේ ඉන්නවා කියලා. මේකේ ඉන්න සිරා ජෙනුයින් කොල්ලෝ මට උන්ගේ එෆ් බී එවලාත් තියෙනවා බලලා කැමති නම් ඇඩ් කරගනින් කියලා. ඒත් ෆන් එකට එලකිරි එන මම, එලකිරි එක ලයිෆ් එකෙන් කෑල්ලක් කරගත්ත උන් එක්ක පයුරු පාසානම් තියාගත්තම ඒක උන්ටත් වාතයක්. මටත් කරදරයි.
    3. හරි බන් මිනිස්සුන්ට බනින විදියක් තියෙනවා. අම්මව, වයිෆ්ව, ගෑනිව අල්ලං සක්කිලි විදියට බනින්න එපා. ඒකෙන් පේන්නේ තමංගේ හැදියාව. පවුල් පසුබිම. යකා තද වුනාම කුණුහරුප කියන එක නෙවෙයි බන් දක්ශකම තමන්ව කන්ට්‍රෝල් කරන් පොයින්ට් එකට කුනුහරුප නොකියා ආගිව් කරන එක. උඹට ඒක බැරි දෙයක් නෙවෙයි නේ. මම උඹ පැටියා එක්ක රණ්ඩු වෙන කාලෙත් කිව්වා චාටර් විදියට බැනගන්න එපා කියලා, චරිත් එක්ක රණ්ඩු වෙන කාලෙත් ඒකම කිව්වා. :baffled::baffled:
    4. දැං උඹ මාත් එක්ක තරහ වෙයි. කොහෙවත් යන හු@$@#$ පු#@$ මට බණ කිව්වා කියලා. ඒ වුනාට හෙට උඹ තම්බි ත්‍රෙඩ් එකක් දැම්මොත් මම ඒකට අනිවා රිප්ලයි කරනවා බිසී නැත්නම් :D:D
    5. පස්වෙනි එක කිව්වේ පිදුරු දාන, පෙට්‍රෝල් ඉහින සෙට් එකට ;);)

    1. උට ඔය නම්බර් එක කලින් දීලා තිබ්බේ. ඌමයි මගෙන් ඉල්ලගට්ටේ වලාගෙ නම්බර් එක. ඌ සේව් කරලා තියෙන නිසා තමා මට අනික් පැත්තට ගැහුවේ. මේ වලාගෙ නම්බර් එක නේද කියාලා :lol: ඊට පස්සේ මම උට කිව්වා එන දවස. එන දවසට දවස් 5 වගේ කලින් කිව්වා උට යන්න වෙන්නේ නැහැ කියලා. එච්චරයි සිද්දිය. කිඹුලා හොද එකා. :yes:

    2. කැමති එකෙක්ට කැමති ගොඩකට දාන්න දීපන් ;)

    3. මම හොද උන්ට බැන්නේ නැහැ බන්. සක්කිලි අවලම් පර බල්ලෝ ටිකට විතරයි. කටු කන උන් වැඩියන් :rofl:

    4. ඒ මොකටද? :rofl: එහෙනම් මම ඔටුකුවෙයිට් එක්ක කොච්චර තරහා වෙන්න ඕනද? :rofl::rofl: