Aruna 47

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අම්මා ගහයි බැට් එකෙන් සොන්නයාට රෙවිලා නෙද යකො එකෙක්වත් මට කිවුවෙ නැහැනේ:lol:
    එකනෙහ් බ0 අපි එනකොටත් සුකොලාහ් ඉවරනෙහ් :rofl::rofl::rofl:
     

    aruna47

    Well-known member
  • ඔකේ මම කැපුනා අරුනයා කියලා පිලි ගන්න පුලුවන් සාක්කියක් එවුවා

    මේ උට්ටෝ හුකොගන්නේ නැතිව ඉන්නවද? පට්ට පරට්ට වෙස හුට්ටි. :angry: මේකේ ආතල් කැඩුවොත් හුකවනවා :angry::angry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    බින්දු;17111765 said:


    සිරාවට. :baffled::baffled: තමංගේ උන්ටම මුගේ වැඩ එපා වුනා නේ :sorry::sorry:



    මෙන්න මේ ටික හොදට කියවපන් මචන්.

    (1.) මම උඹට එදාම ( දැං මාස 1.5කටත් වැඩියි) ඒ ත්‍රෙඩ් එකේදිම කිව්වා නේද කිඹුලාට වලතරයගේ නම්බර් එක දීපු එක ජරා පක්කලි වැඩක් කියලා :confused::confused: හැම එකාම උඹේ මිම්මෙන් මනින්න එපා. කිඹුලා කියන්නේ සල්ලිවලට, බලයට පස්චාත්භාගය දික් කරන එකෙක් නෙවෙයි. පොර ජෙනුයින් ඩයල් එකක්. අපිට වඩා පට්ට නොලේජ් එකක් තියෙන ඩයල් එකක්. ගොඩක් ඇසූ පිරූ තැන් ඇති ඩයල් එකක්. ඇත්තටම වැදගත් මනුස්සයෙක්. පොර වගේ මනුස්සයෙක්ව වැදගත් වැඩකට සම්බන්ධ කරන් ජෝක් එකට ගන්න එක අන්තිම ජරා වැඩක්. :baffled::baffled: නිකං ත්‍රෙඩ් එකකදි අනම් මනම් කියන එක වෙනයි. ඔහොම දේකදි බොරු නම්බර් දීලා රවට්ටන එක වෙනයි. :oo::oo:

    (2.) එලකිරි එන එවුන් ජාති 2ක් ඉන්නවා.
    1.එක ජාතියක් ෆන් ගන්න විතරක් එන, එලකිරියෙ යාලුකම් එතනින් එහාට ගෙනියන්න අකමැති උන් ( අනිත් එවුන් ගැන මම දන්නේ නෑ. මම නම් මේ කැටගරි එකේ.සේරම කතන්දර මෙතන විතරයි )
    2. එලකිරි එක ජීවිතේ කෑල්ලක් කරගත්තු, මෙතනින් එකතු කරගන්න යාලුවෝ ජීවිතේට එකතු කරගන්න කැමති එවුන් ( පල්සර් ක්ලබ් එකේ සෙට් එක :love:, අංකල් ක්ලබ් එක :P ඊටීසී )

    උඹ ඔය කැටගරි 2න් එකකට හරියට එකතු වෙයන්. ඔය දෙක මැද ඉඳන් වැඩ කරන්න ගියොත් අනිත් මිනිස්සුන්ටත් කරදරයක් වෙලා උඹත් චාටර් වෙනවා. උඹ පලවෙනි කැටගරි එකට අයිති නම් දෙවෙනි කැටගරි එකේ උන් එක්ක සෙල්ලම් දාන්න යන්න එපා. උන්ට බෝල බස්සලා ආතල් ගන්න යන්නත් එපා. :baffled::baffled: නම්බර් දෙන්න අකමැති නම් අර වලතර චාරිකාව වගේ වැඩ වලට සම්බන්ධ නොවී පාඩුවේ ඉන්න ඕන. අනික බලපන් උඹ දෙන තව්සන්ඩ් ටෝක්ස් වල හැටියට උඹ හරි නම් නම්බර් එක ප්‍රොෆයිල් එකේ පබ්ලික් දාගෙන ඉන්න ඕන. උඹ ඔය චාරිකාවට සම්බන්ධ වෙන්න කියලා එවපු එෆ් බී එක බලපන්?? අමු ෆේක් එකක්. උඹට මේකේ ඉන්න උන්ව විශ්වාස කරන තරම ඒකෙන්ම පේනවා. මේකේ ඉන්න හාවෝ ටික නම් පැනපු ගමන් උඹව ඇඩ් කරගත්තා. උඹ කවදහරි ඒ හාවෙක් උඹත් එක්ක තරහ වුනත් කරන්නේ උංගේ ෆොටෝ ටික උස්සලා කුණුහබ්බ ටිකකුත් එක්ක මේකේ දාලා චාටර් කරන එක. උන් උඹව විශ්වාස කරලා ඇඩ් කරගත්ත එකට සලකලා වත් උන්ට බලු වැඩක් කරන්න එපා.

    (3.) මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්. හැමතිස්සෙම මානසික ලෙඩෙක් වගේ කුණුහරුප කියාගෙන දඟලන්න එපා. උඹ මනුස්සයෙක් එක්ක ආගිව් කරන්නේ ඒ මනුස්සයගේ අම්මට බැනලා, ගෑනිට, නංගිට බැනලා. :baffled::baffled: ඔහොම කුණුහරුප කියාගෙන වලංකඩේට පැන්න ගොනා වගේ දැඟලුවම උඹට කවුරුවත් හොඳක් කියන්නේ නෑ. අනිත් එක උඹට මොකක් හරි ස්ට්‍රෙස් එකක්, මානසික අවුලක් තියෙනවා නම් අවුලක් නෑ මචන් ආතල් ගනින් මේකට ඇවිත්. ඔය පතිර-ණයා , ඩයස් කොල්ලා තමංගේ ලිංගික අසහනය යවාගන්න ත්‍රෙඩ් දාන්නේ :D:D ස්ට්‍රෙස් එක යන්න කාව හරි බයිට් කරපන්. ඒ වුනාට සතෙක් වගේ කුණුහරුප කියාගෙන දඟලන්න එපා. වනාතේ ඩයල්වලට නම් ඒ ස්ටයිල් එක හරියාවි. ඒත් එලකිරි එකට හරියන්නේ නෑ. උඹට ලොකු මොකක් හරි අවුලක් තියෙනවා නම් මානසික වෛද්‍යවරයෙක් හම්බෙයන්. :yes::yes: ගොඩදාන්න පුලුවන් ලෙඩ ඕවා.

    (4.) මේවා මම තරහකට කියපු දේවල් නෙවෙයි. උඹයි මමයි තම්බි සම්බන්ධව එකම මතයේ ඉන්නේ. මහින්ද මාමා ගැනත් එකම මතය :P:P එතනින් එහාට උඹේ වැඩ වලට එකඟ වෙන්න බෑ. ටිකක් වැදගත් විදියට හැසිරියන්. ඒකෙන් උඹට වැරැද්දක් වෙන්නේ නෑ. බලපන් උඹ හැමෝටම සක්කිලි විදියට බැණලා අන්තිමට උඹ අමාරුවේ වැටෙනකොට උඹට සපෝට් කරන්නත් උඹේ යාලුවොන්ට දෙපාරක් හිතන්න වෙලා :baffled::baffled: අපි මෙතනට අදාල වෙන කෙනෙක්ම උදාහරණෙට ගමු. යූරාජ් බඩා, කිඹුලා, ඔටු අයියා වගේ එකෙක්ට මේක වුනා නම් දැං කී දෙනෙක් කොන්දේසි විරහිතව උන්ට සපෝට් කරනවද?? :rolleyes::rolleyes: පොඩ්ඩක් හිතලා බලපන් බක පණ්ඩිතකම පැත්තකින් තියලා

    (5.) මේක මේ ත්‍රෙඩ් එකේ අරුණයා බයිට් කරලා ආතල් ගන්න උන්ට. කර්මය ගොනු පසුපස එන රිය සක වගේ පස්සෙන් එනවා. අද මූව බයිට් කරලා ආතල් ගන්න උඹලාටත් කවද හරි විපාක ලැබෙනවා ඒවා. ඒ නිසා ෆොටෝ, පෞද්ගලික දේවල්, පවුලේ උදවිය අල්ලලා මඩ ගහන්න යනවා නම් දෙපාරක් හිතන්න ඊලඟ දවසේ මට මේ දේ වුනොත් මොකද වෙන්නේ කියලා


    1. good point (මං ජිව්තෙට කතා කරලවත් නැ... හොද දොස්‍තර කෙනෙක් කියලා නම් හිතෙනවා)

    2. :yes:

    3. :yes: තමන් දාන පොස්ට් එකක් වගකිම තමන් ගන්න ඔනෙ (එක ඉබෙම එනවා) කවුරු හරි එක ගැන පස්සනයක් ඇහුවම
    ඔෆ් ටොපික් ගිහින් කුනුහබ්බ කියන එක තමයි එයැගෙ මෙතඩ් එක
    (උත්තර දුන්නා නම් පස්නෙ අහපු එකා කට *ක වහන් යනවා නෙහ්)


    4. තම්බි,මහින්ද, ඔනෙ රෙද්දක්

    5. ධිට්ට ධම්ම වේදය :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. එක ජාතියක් ෆන් ගන්න විතරක් එන, එලකිරියෙ යාලුකම් එතනින් එහාට ගෙනියන්න අකමැති උන් ( අනිත් එවුන් ගැන මම දන්නේ නෑ. මම නම් මේ කැටගරි එකේ.සේරම කතන්දර මෙතන විතරයි )
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    චික් එකනේ. අවුලක් නැහැ පටන් ගනින්. මම දැන් යන්න හැදුවා විටරයි.:rofl::rofl:
    ආහ් සොන්නයොහ් කාලහ් නෙදහ් දිරවහ් ගන්නහ් බැරි වෙන්නමහ්:rofl:
     

    Banjo malli

    Banned
    Sep 2, 2014
    58
    3
    0
    බලු වැඩ. මමත් chankacmට ජතියම අමතල බැන්න. ඒත් ඒව රෙකොඩ් කරන් දැගලුවෙ නෑ. බැන්න එතනින් ඉවරයි.. ඌ ආයිත් ආවෙත් නෑ මාව යහමගට ගන්න. :rofl: මම ගියෙත් නෑ උගේ දේවල් හොයාගෙන. Case Closed.. :cool: මේව මහ ගෑනු වැඩ. :yes:
    මේ ත්‍රෙඩ් එකේ එකෙක් දෙන්නෙක් මූව කුනුහරුප කියන එකට විතරක් දාලා සැර බාල කරනව. මුගෙ වැඩ කප්පරක් තියෙනව. එකක් දෙකක් කියන්න වෙනව

    කුනුහරුප/ අම්මා මතක් කිරීම
    ස්කව්‍රියාගෙ පේපැල් එකේ සල්ලි හොරකම් කිරීම
    එලකිරියෙ මෙම්බර්ලගෙ එකවුන්ට් ඉස්සීම
    ෆේස්බුක් එකවුන්ට් ඉස්සීම.
    අනිත් උන්ගෙ යාහු හොට්මේල්, ජීමේල් එකවුන්ට් ඉස්සීම
    ගෙවල් වල නම්බර්වලට අරගෙන කුනුහරුපෙන් බැනීම
    පොටෝ එඩිට් කර අපහාස කිරීම,

    නිකන් නෙමෙයි සාක්කි එක්ක කියන්නෙ. :D
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    1. එක ජාතියක් ෆන් ගන්න විතරක් එන, එලකිරියෙ යාලුකම් එතනින් එහාට ගෙනියන්න අකමැති උන් ( අනිත් එවුන් ගැන මම දන්නේ නෑ. මම නම් මේ කැටගරි එකේ.සේරම කතන්දර මෙතන විතරයි )
    :cool::cool:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චික් එකනේ. අවුලක් නැහැ පටන් ගනින්. මම දැන් යන්න හැදුවා විටරයි.:rofl::rofl:
    ගහ් මහෙශ් කොසලාහ් ඔය බබා හම්බෙලාහ් තියෙන්නෙහ් පුක උලුක්කොරගෙනහ් යනකොටහ් කිව්වහ් ඔක වෙයි කියලාහ් :lol::lol::lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එකනෙහ් බ0 අපි එකකොට හුThතිගේ කොල්ලාහ් එක්ස්පොස් වෙලාහ් :lol:
    මම තාම කියවනවාහ් බන් ත්‍රෙඩ් බර ගානක් තියෙනවාහ් එකෙන් එකට යන්න පුලුවන් ලින්ක් දාලා සම්බන්දහ් කරලාහ් තියෙන්නෙහ්:lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් ඇති බන්. මොනවා වුනත් දවස ගානෙම අපිත් එක්ක හැම ත්රෙඅඩ් එකකම හිටපු එකා. හම්බයෝ රඟන්න ආවම එලව එලවා ගහපු එකා. මානසික ලෙඩ්ඩු ආවම කනේ ඇඟිලි ගහ ගන්න කියපු එකා...
    :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1. කිඹුලට දුන්නේ වලතරයාගේ නම්බර් එක නම් තමයි. හැබැයි ඒ නම්බර් එක භාවිතාවේ නැහැ. :yes: කිඹුලා මට වලතරයාගේ ගෙදර යන විදිහ කිව්වට. මම ඒ විදිහට එච්චර කැමති උනේ නැහැ. :yes:

    2. කැමති කැටගරි එකකට දාගත්තට කමක් නැහැ බන්. ;)

    3. මම බනින්නේ සක්කිලි සෙට් එකට විතරයි උබට බැනලා නැහැ නේ? උබ මට කිඹුලා ගැන කිව්වා වෙලේ බැන්නේ නැහැ නේ ;)

    4.අනිවාර්යෙන් උබ මාත් එක්ක ඕන තරම් තම්බින්ට ගේම ගහලා තියෙනවා. උබ එක්ක නෝ කෙස් ;)

    5. මේ ආතල් එක ගන්න දීපන් මුන්ට. මොකද මේ මම කියලා තමා දැන් විදිහට යන්නේ :rofl: එළකිරි එකේ ආතල් එකක් නැත්නම් වැඩක් නැහැ නේ බන්.

    1. උඹේ නම්බර් එක ඉල්ලුවම වලාගේ නම්බර් එක දෙන එක හරිද බන්?? උඹ නිකමට හිතලා බලපන් උඹව විශ්වාස කරලා ඒ මනුස්සයා වැඩේට කැමති වුනාම එහෙම කරන එක හරිද කියලා ??? :confused::confused: මේ වලතර ට්‍රිප් එකෙන් ඒ මනුස්සයත් නිකන් චාටර් වුනා :baffled::baffled: උඹ කියනවා නම් උඹ කරපු වැඩේ හරි කියලා වැඩක් නෑ තවත් උඹත් එක්ක කතා කරලා. කවදා හරි අපිටත් ඕකමයි උඹ කරන්නේ :baffled::baffled: උඹට ඌ නිකන් තව එක මෙම්බර් කෙනෙක් වෙන්න ඇති :D මට නම් ඌ elite member කෙනෙක් :baffled::baffled:
    2. උඹ තමයි තීරණය කරන්න ඕන මොන කැටගරි එකටද යන්නේ කියලා. මම ඩිසයිඩ් කරලා ඉන්නේ පලවෙනි කැටගරි එකේ ඉන්නවා කියලා. මේකේ ඉන්න සිරා ජෙනුයින් කොල්ලෝ මට උන්ගේ එෆ් බී එවලාත් තියෙනවා බලලා කැමති නම් ඇඩ් කරගනින් කියලා. ඒත් ෆන් එකට එලකිරි එන මම, එලකිරි එක ලයිෆ් එකෙන් කෑල්ලක් කරගත්ත උන් එක්ක පයුරු පාසානම් තියාගත්තම ඒක උන්ටත් වාතයක්. මටත් කරදරයි.
    3. හරි බන් මිනිස්සුන්ට බනින විදියක් තියෙනවා. අම්මව, වයිෆ්ව, ගෑනිව අල්ලං සක්කිලි විදියට බනින්න එපා. ඒකෙන් පේන්නේ තමංගේ හැදියාව. පවුල් පසුබිම. යකා තද වුනාම කුණුහරුප කියන එක නෙවෙයි බන් දක්ශකම තමන්ව කන්ට්‍රෝල් කරන් පොයින්ට් එකට කුනුහරුප නොකියා ආගිව් කරන එක. උඹට ඒක බැරි දෙයක් නෙවෙයි නේ. මම උඹ පැටියා එක්ක රණ්ඩු වෙන කාලෙත් කිව්වා චාටර් විදියට බැනගන්න එපා කියලා, චරිත් එක්ක රණ්ඩු වෙන කාලෙත් ඒකම කිව්වා. :baffled::baffled:
    4. දැං උඹ මාත් එක්ක තරහ වෙයි. කොහෙවත් යන හු@$@#$ පු#@$ මට බණ කිව්වා කියලා. ඒ වුනාට හෙට උඹ තම්බි ත්‍රෙඩ් එකක් දැම්මොත් මම ඒකට අනිවා රිප්ලයි කරනවා බිසී නැත්නම් :D:D
    5. පස්වෙනි එක කිව්වේ පිදුරු දාන, පෙට්‍රෝල් ඉහින සෙට් එකට ;);)
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    1. කිඹුලට දුන්නේ වලතරයාගේ නම්බර් එක නම් තමයි. හැබැයි ඒ නම්බර් එක භාවිතාවේ නැහැ. :yes: කිඹුලා මට වලතරයාගේ ගෙදර යන විදිහ කිව්වට. මම ඒ විදිහට එච්චර කැමති උනේ නැහැ. :yes:

    2. කැමති කැටගරි එකකට දාගත්තට කමක් නැහැ බන්. ;)

    3. මම බනින්නේ සක්කිලි සෙට් එකට විතරයි උබට බැනලා නැහැ නේ? උබ මට කිඹුලා ගැන කිව්වා වෙලේ බැන්නේ නැහැ නේ ;)

    4.අනිවාර්යෙන් උබ මාත් එක්ක ඕන තරම් තම්බින්ට ගේම ගහලා තියෙනවා. උබ එක්ක නෝ කෙස් ;)

    5. මේ ආතල් එක ගන්න දීපන් මුන්ට. මොකද මේ මම කියලා තමා දැන් විදිහට යන්නේ :rofl: එළකිරි එකේ ආතල් එකක් නැත්නම් වැඩක් නැහැ නේ බන්.
    මූ හැදෙන එකෙක් නෙවෙයි, ගෙවල් සීය පැත්තෙ එකෙක්ට ඉන්ටෙර්නෙට් හම්බ්වුනාම මුවගේ තමයි හැසිරෙන්නේ. දැන් වත් හැදීයන්