Google Translate

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

තාම බෑ..
ලඟදිම එයි..
උඹට ඕනෙ එක මෙතන දාපං..
පරිවර්තකයො මේකෙ ඉන්නව
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
mage eke godak thiyenawa bn.


එහෙනං කෑල්ල කෑල්ල දාල එක එක්කෙනාට කියල පරිවර්තනේ කරගන්න තමා වෙන්නෙ..
නැත්තං ඉස්සරනම් ඔය උසාවි ලඟ කච්චේරි අනං මනං ලඟ ඉන්ග්‍රීසි ලිපිය දුන්නාම සිඞ්හලට පරිවර්තනය කරල දෙන මිනිස්සු හිටිය..
දැන් නං ඉන්නවද දන්නෑ..
එහෙම කෙනෙක්ට දීල පරිවර්තනේ කරගන්න තමා වෙන්නෙ..
සල්ලි වලට ඈ..

ගූගල් ට්‍රාන්ස්ලේට් එකට සිඞ්හල දැම්මත් 100% සහතික වෙන්න බෑ බං.. මැශින් ට්‍රාන්ස්ලේශන් වල නොසෑහෙන්න වැරදි තියෙනව..
 

yohanssc

Well-known member
  • Jul 27, 2012
    708
    144
    63

    තාම බෑ..
    ලඟදිම එයි..
    උඹට ඕනෙ එක මෙතන දාපං..
    පරිවර්තකයො මේකෙ ඉන්නව

    http://networkshell.blogspot.com/2014/08/internet.html
    ඔන්න ඕකෙ ඇති කරන විදිය බලලා සිංහලTranslator ගොඩ දාගන්න supportක් දෙන්න.
    එකට නම් ඉතින් ඔය හැමොගෙම සහයොගය ඕන වෙනවා.තව ටිකයි තියෙන්නේ.:yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    http://networkshell.blogspot.com/2014/08/internet.html
    ඔන්න ඕකෙ ඇති කරන විදිය බලලා සිංහලTranslator ගොඩ දාගන්න supportක් දෙන්න.
    එකට නම් ඉතින් ඔය හැමොගෙම සහයොගය ඕන වෙනවා.තව ටිකයි තියෙන්නේ.


    ඉඩක් ලැබෙන ලැබෙන වෙලාවල් වලට ගිහිං එකක් දෙකක් කොටල එනව බං.. :)