Google Translate walin english to sinhala ba neda? wena kramekuth nadda?:confused:
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Sep 9, 2014 #1 Google Translate walin english to sinhala ba neda? wena kramekuth nadda?
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Sep 9, 2014 #2 තාම බෑ.. ලඟදිම එයි.. උඹට ඕනෙ එක මෙතන දාපං.. පරිවර්තකයො මේකෙ ඉන්නව
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Sep 9, 2014 #3 markhaloce said: තාම බෑ.. ලඟදිම එයි.. උඹට ඕනෙ එක මෙතන දාපං.. පරිවර්තකයො මේකෙ ඉන්නව Click to expand... mage eke godak thiyenawa bn.
markhaloce said: තාම බෑ.. ලඟදිම එයි.. උඹට ඕනෙ එක මෙතන දාපං.. පරිවර්තකයො මේකෙ ඉන්නව Click to expand... mage eke godak thiyenawa bn.
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Sep 9, 2014 #4 mage eke godak thiyenawa bn. Click to expand... එහෙනං කෑල්ල කෑල්ල දාල එක එක්කෙනාට කියල පරිවර්තනේ කරගන්න තමා වෙන්නෙ.. නැත්තං ඉස්සරනම් ඔය උසාවි ලඟ කච්චේරි අනං මනං ලඟ ඉන්ග්රීසි ලිපිය දුන්නාම සිඞ්හලට පරිවර්තනය කරල දෙන මිනිස්සු හිටිය.. දැන් නං ඉන්නවද දන්නෑ.. එහෙම කෙනෙක්ට දීල පරිවර්තනේ කරගන්න තමා වෙන්නෙ.. සල්ලි වලට ඈ.. ගූගල් ට්රාන්ස්ලේට් එකට සිඞ්හල දැම්මත් 100% සහතික වෙන්න බෑ බං.. මැශින් ට්රාන්ස්ලේශන් වල නොසෑහෙන්න වැරදි තියෙනව..
mage eke godak thiyenawa bn. Click to expand... එහෙනං කෑල්ල කෑල්ල දාල එක එක්කෙනාට කියල පරිවර්තනේ කරගන්න තමා වෙන්නෙ.. නැත්තං ඉස්සරනම් ඔය උසාවි ලඟ කච්චේරි අනං මනං ලඟ ඉන්ග්රීසි ලිපිය දුන්නාම සිඞ්හලට පරිවර්තනය කරල දෙන මිනිස්සු හිටිය.. දැන් නං ඉන්නවද දන්නෑ.. එහෙම කෙනෙක්ට දීල පරිවර්තනේ කරගන්න තමා වෙන්නෙ.. සල්ලි වලට ඈ.. ගූගල් ට්රාන්ස්ලේට් එකට සිඞ්හල දැම්මත් 100% සහතික වෙන්න බෑ බං.. මැශින් ට්රාන්ස්ලේශන් වල නොසෑහෙන්න වැරදි තියෙනව..
yohanssc Well-known member Jul 27, 2012 708 144 63 Sep 9, 2014 #5 markhaloce said: තාම බෑ.. ලඟදිම එයි.. උඹට ඕනෙ එක මෙතන දාපං.. පරිවර්තකයො මේකෙ ඉන්නව Click to expand... http://networkshell.blogspot.com/2014/08/internet.html ඔන්න ඕකෙ ඇති කරන විදිය බලලා සිංහලTranslator ගොඩ දාගන්න supportක් දෙන්න. එකට නම් ඉතින් ඔය හැමොගෙම සහයොගය ඕන වෙනවා.තව ටිකයි තියෙන්නේ.
markhaloce said: තාම බෑ.. ලඟදිම එයි.. උඹට ඕනෙ එක මෙතන දාපං.. පරිවර්තකයො මේකෙ ඉන්නව Click to expand... http://networkshell.blogspot.com/2014/08/internet.html ඔන්න ඕකෙ ඇති කරන විදිය බලලා සිංහලTranslator ගොඩ දාගන්න supportක් දෙන්න. එකට නම් ඉතින් ඔය හැමොගෙම සහයොගය ඕන වෙනවා.තව ටිකයි තියෙන්නේ.
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Sep 9, 2014 #6 http://networkshell.blogspot.com/2014/08/internet.html ඔන්න ඕකෙ ඇති කරන විදිය බලලා සිංහලTranslator ගොඩ දාගන්න supportක් දෙන්න. එකට නම් ඉතින් ඔය හැමොගෙම සහයොගය ඕන වෙනවා.තව ටිකයි තියෙන්නේ. Click to expand... ඉඩක් ලැබෙන ලැබෙන වෙලාවල් වලට ගිහිං එකක් දෙකක් කොටල එනව බං..
http://networkshell.blogspot.com/2014/08/internet.html ඔන්න ඕකෙ ඇති කරන විදිය බලලා සිංහලTranslator ගොඩ දාගන්න supportක් දෙන්න. එකට නම් ඉතින් ඔය හැමොගෙම සහයොගය ඕන වෙනවා.තව ටිකයි තියෙන්නේ. Click to expand... ඉඩක් ලැබෙන ලැබෙන වෙලාවල් වලට ගිහිං එකක් දෙකක් කොටල එනව බං..
gangst3r.93 Member Sep 24, 2010 11,663 655 0 ගම්පහ Sep 9, 2014 #7 sachi178 said: Google Translate walin english to sinhala ba neda? wena kramekuth nadda? Click to expand... තව ටික කාලෙකින් එයි. තවමනම් නෑ
sachi178 said: Google Translate walin english to sinhala ba neda? wena kramekuth nadda? Click to expand... තව ටික කාලෙකින් එයි. තවමනම් නෑ
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Sep 9, 2014 #8 Elaz okkotama thanx. Mn try ekak dennam