Saeed Ajmal banned from bowling

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    In a huge blow to Pakistan, offspinner Saeed Ajmal has been banned from bowling in international cricket by the ICC.

    "An independent analysis has found the bowling action of Pakistan's off-spinner Saeed Ajmal to be illegal and, as such, the player has been suspended from bowling in international cricket with immediate effect," an ICC release said. "The analysis revealed that all his deliveries exceeded the 15 degrees level of tolerance permitted under the regulations."


    http://www.espncricinfo.com/pakistan/content/current/story/779257.html
    Saeed-Ajmal.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,140
    113
    :oo: යකො මේකා කොච්චර කල් සෙල්ලම් කරාද???
    දැන්ද පෙනිලා තියෙන්නෙ???

    After 209 international matches :baffled:

    මේකේ මොකාක් හරි අව්ලක් තියෙ
    සේනානායකටත් කෙලියා

    වර්ල්ඩ් කප් එකට කලින් ආසියාවෙ ස්පිනර්ස්ලා බැන් කරන්නද හදන්නෙ
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    :oo: යකො මේකා කොච්චර කල් සෙල්ලම් කරාද???
    දැන්ද පෙනිලා තියෙන්නෙ???


    මේකේ මොකාක් හරි අව්ලක් තියෙ
    සේනානායකටත් කෙලියා

    වර්ල්ඩ් කප් එකට කලින් ආසියාවෙ ස්පිනර්ස්ලා බැන් කරන්නද හදන්නෙ

    ඉන්දියාවේ අැර
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    pena vidihata lou ratawal walata gahaganna bari serama WC kalin banned korai wage
    next sunil nara wei
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Hodawadey. muge patta widiyata padashow. hambayo tika ai dann alla hukabarrrrrr kiyagana.

    India wala hoda spinner kenek naa......low grade playersla dennek nam innawa Ashwin & Jadeja kiyala.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :oo: යකො මේකා කොච්චර කල් සෙල්ලම් කරාද???
    දැන්ද පෙනිලා තියෙන්නෙ???


    මේකේ මොකාක් හරි අව්ලක් තියෙ
    සේනානායකටත් කෙලියා

    වර්ල්ඩ් කප් එකට කලින් ආසියාවෙ ස්පිනර්ස්ලා බැන් කරන්නද හදන්නෙ
    ශුවර් එකට ඉන්දියන් බල්ලන්ගෙ වැඩක්..
    උන්ට චැලෙන්ජ් එකක් වෙන හැම එකාම Ban කරනව..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,140
    113
    Hodawadey. muge patta widiyata padashow. hambayo tika ai dann alla hukabarrrrrr kiyagana.

    India wala hoda spinner kenek naa......low grade playersla dennek nam innawa Ashwin & Jadeja kiyala.

    aswin tikak hoday (ugeth thiye ne amuth action)
    jadeja part time ekek neh
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,140
    113
    ශුවර් එකට ඉන්දියන් බල්ලන්ගෙ වැඩක්..
    උන්ට චැලෙන්ජ් එකක් වෙන හැම එකාම Ban කරනව..

    වෙන්න පුලුවන් උන් රටවල් දෙක හෙන ගේමෙන් ඉන්නෙ

    අජ්මාල් ලංකව එක්ක ගහනකොටත් ගියා නෙද ටෙස්ට් කරන් එන්න
    එකත් ක්ලින් උනා නෙ :oo:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මූ world number 1 ද කොහෙද උනා නේද?
    අපේ මුරලියට කරපුදේ තමයි කරන්න හදන්නෙ..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    බලාගනිල්ලා ඉලඟට බෑන් කරන්නෙ

    141625078-jpg_062646.jpg
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,140
    113
    murali tests okkoma passed ne bn eth dan case wedi wage hoda welawata murali retire une

    ow murali pass :D
    aye test karanna awe na ne muraliwa

    mekawa me 2weni or 3weni para check karanne
    parana report clean

    ICC = India ne dan