කාර් මාකට් එක 8-11-2014

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
oka vehivle eka anuwa wenas wenawa macho, dan allion 1.5 eka hoday 1.8ta wadiya mokada eke 1.5 engine eka car ekata athi nisa, hoday kiyala kiwwe market ekath ekka and fuel athin.

But premio eke 1.8 eka thama wadiyen yanne :yes:

ithin over 2000 yaddi vehicle eka gana danagena one decision ekakata enna

it depends on vehicle macho
Prado ekak nam 2400 hodai :)

car ekak nam 2000 hodatama ati ne..
1.gif
1.gif

rav 4
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ai meka mechchara adu?

    http://ikman.lk/en/nissan-tida-2010-for-sale-colombo-4

    GOSL duty kiyanne mokakda?

    GOSL = Government of Sri Lanka

    ගන්න එකා ඕකේ Tax ගෙවන්න ඕනේලු Diplomat කෙනෙක් පාවිච්චි කරපු එකක්ලු නේ tax ගෙවන්නේ නැතුව ගෙන්නන්න ඇත්තේ ඉතින් ගන්න එකා ගෙවන්න ඕනේ.
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    Honda Fit Aria 2003 model yr 2003..... 2007 registered ekak keeyak wei da??
    me model eka petrol hodata karanawa kiyanne attada??
    vehicle ekata ena awenika leda tiyenawada??
    Mama ganna hadanne....
    podi help 1k denna plsssssssss
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සාහිත්‍ය මාසෙත් නිසා රත්තරං අයියට තියෙන්නේ මේ විස්තර දාලා පොතක් ප්‍රින්ට් කරන්න.. ප‍ටුන බැලුවා කාර් එක හොයා ගත්තා..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    Honda Fit Aria 2003 model yr 2003..... 2007 registered ekak keeyak wei da??
    me model eka petrol hodata karanawa kiyanne attada??
    vehicle ekata ena awenika leda tiyenawada??
    Mama ganna hadanne....
    podi help 1k denna plsssssssss

    1500 cc ධාරිතාවය තියෙන එක ගන්න, 23කට විතර ගන්න පුලුවන් වෙයි. iDSI, iVTEC කියල ජාති දෙකක් තියෙනව
    iDSI පෙට්‍රල් හොඳටමම කරනව:yes: පිකප් එක iVTEC තරම් නෑ (වාහන ඕවර්ටේක් කරනකොට තේරෙනව).පිකප් හොඳ එකක් ඕන නං iVTEC එකකට යන්න
    CVT ගියර් පෙට්ටිය හරියට නඩත්තු නොකරොත් ලෙඩ දෙනව (කාර් එකේ පෙට්‍රල් හොඳට කරන්නත් මේ ගියර් පෙට්ටිය එක හේතුවක්), වාහනේ ලොකුම ප්‍රශ්නෙ මට නං ඕක තමයි හැබැයි දැන් ලංකාවෙ අළුතින් එක වාහන වැඩි හරියක් CVT නිසා අවධානම ටිකක් අඩුවෙයි. මට නං මේ කාර් එක කැතයි:oo::baffled:
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    vehicle

    car eka nan echchara lassanan naaa tamai.eth wena mona kiyala gannada??
    mage budget eka maximum 24k wage..
    ekath ganna wenne 1 milion wala loan 1k gahala tamai..
    2004 n passe apu leda adu petrol karana wena wahanayak hoya ganna naaaaa ne....
    mama asa naaaaaa 100,000km, 150,000km padapu vehicle 1k ganna....
    me gaanata ganna puluwan wena monada appa vehicles tiyenne??
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    car eka nan echchara lassanan naaa tamai.eth wena mona kiyala gannada??
    mage budget eka maximum 24k wage..
    ekath ganna wenne 1 milion wala loan 1k gahala tamai..
    2004 n passe apu leda adu petrol karana wena wahanayak hoya ganna naaaaa ne....
    mama asa naaaaaa 100,000km, 150,000km padapu vehicle 1k ganna....
    me gaanata ganna puluwan wena monada appa vehicles tiyenne??

    මයිලේජ් එක ගැනනං වැඩිපුර විශ්වාසය තියන්න එපා. ලංකාවෙ සෙකන්ඩ් හෑන්ඩ් වහාන වල මීටර් ගොඩක් කරකවල තියෙන්නෙ. 2003 හදපු වාහනේක 100,000 පනින්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි. තව දෙයක් ඔය මොඩල් එකේ පෙට්‍රල් හොඳට කරන්නෙ ගියර් පෙට්ටිය හොඳට මේන්ටේන් කරොත් විතරයි (ලෙඩ තියෙන ගියර් බොක්ස් එකක ගියර් මාරුවෙනව හොරයි එතකොට පෙට්‍රල් ගොඩක් නාස්ති වෙනව). BJ5P එකත් හොඳයි ඒත් පෙට්‍රල් පාවිච්චිය වැඩියි. 110 ස්ප්‍රින්ටර් Vintage 1999 න් පස්සෙ හදපු එකක් ගන්න පුලුවන් නං මරු (ස්ප්‍රින්ටර් කොරාල්ලා එකට වඩා ලස්සනයි 110 කොරොල්ල එකේ ගොඩක් පාට්ස් මේකටත් දාන්න පුලුවන් ඒත් 110 කොරොල්ල එකට වඩා මිල අඩුයි, සිරාම වාහනේ) ඒ වාහනේ සෙකන්ඩ් හැන්ඩ් මාකට් එකත් අවුලක් නෑ
     
    uba mokaddda me kiyana model eka machan.
    mata clear naaaaaa ne
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    mage toyota vios 2004 car eke driver side power window eka auto up kalama udata gihin wedila apahu bagayak arenawa.
    auto up eka jam wela.:baffled: danna aya udauwak karannako.:rolleyes: