මෙහෙමයි මචන් උඹට වෙලා තියෙන ටිකම තමා මට වෙලත් තියෙන්නේ මම A/L කලෙත් Bio වලින්.ඒ ඉවර වෙලා ඉන්නකොට HND in Software developing එකක් කලා කැම්පස් ශුවර් එකක් නොතිබුණ නිසා..අන්තිමට මම UGC පොතේ කෝස් එක තෝරනකොට කරපු වැරැද්දක් නිසා මට ලැබෙන්න තිබුණ එකම චාන්ස් එකත් මට නැති උනා.
කරන් ආපු HND එක දිගටම කරන් ගියත් මට කෝඩින් වලට ලොකු කැමැත්තක් තිබුණේ නෑ..ඔහොම ඉද්දි CV දාලා ජොබකුත් සෙට් වෙලා ඒකත් කලා ඒ ගමන් මේකත් කර ගන්නව කියල හිතන් ඒකෙන් මට දෙකම හරියට කර ගන්න බැරි උනා.පස්සේ මම ජොබ පැත්තක දාලා මේ වැඩේ ඉවර කරනව කියල HND එක ඉවර කරල Business in IT BSc. එකේ අවසාන අවු. කරනවා.ඒ අතරේ මට ජපුර.මෙඩිකල් සයන්ස් ෆැකල්ටි එකේ Counseling 1year Dip එක සෙට් උනා ලේසියෙන් නොලැබෙන අවස්ථාවක් නිසා මම ඒක කලා මම ඒක කැමැත්තෙන් හොඳට කර ගත්තා දැන් මම මේ කරන ඩිග්‍රිය කරන්නේ මට අර සයිඩ් එකෙන් ඉස්සරහට(Masters) කරන්න බලාගෙන කැම්පස් එකෙන් මට ඒ චාන්ස් එක දෙන නිසා.
ඔයත් කැමති නම් Psychology ඩිග්‍රී ගැනත් පොඩ්ඩක් බලන්න අවු3න් 4න් ඉවර කරන ඒව තියෙනවා.
(හැබැයි මචෝ හැමෝටම කරන්න බෑ.සමහරු මඟ දාලා යනවා සබ්ජෙක්ට් එක නිසා.)
මෙඩිසින් අවු5න් විතර කරන්න පුලුවන් නේද මැලේසියා චීනේ ගියොත්..
උඹ ඒකට ආස නම් වයස ගියත් කමක් නෑ කරහන්..නාකි උනත් ඩොකා නේ..කියල හිතන්




කරුණු කාරණා ටික කියෝගෙන ගියා විතරයි අන්තිම ටික දැක්කම ලිඳේ දැම්ම වගේ.. ලොල්..
උඹ කීව දේවල් වලිනුත් වැඩේ ගැන අදහස හොඳයි. ඩොකෙක් වුනත් මට 28 - 29 වගේ වෙද්දි වුනෑකි බං
ඒත් මට MD/MBBS වෙන්න තිබ්බ ආසාව දැන් නැහැ.
ගොඩක්ම කාලය සහ ඒ එක්ක වෙනස් වුන මානසිකත්වය. එනිවේ.,
වෙලාව අරන් උඹ ලොකු රිප්ලයි එකක් ලියල තියෙනව. මට උඹව ලාවට මතකයි Downloaders සෙට් එකේදිද මංදා.
බොහොම ස්තුතියි උඹේ වටින කාලයෙන් මේකට රිප්ලයි එකක් දැම්ම එකට මචන්. 
Yeah, India offers wide range of degree programs ...
"B.Sc in how to shit everywhere in the country"
"M.Sc in බොග studies"
ජරා කට් එක.. ඕක ත්‍රේඩ් එකකට රිංගලා ඉන්දියාවෙ ගුණ කියල ආයෙ පැත්ත පලාතෙ එන්නෙ නෑ. 

පතුරු ගහනව අනික් උන් ඌව.
නොදැක්ක වගේ ඉන්නව ඇති.Most of Sri Lanka cops coming India to get a Degree


උඹලා කැමතිද වැඩේට?
මේ පෝස්ට් ටිකත් බලල ම ඉඳහල්ලා..
http://www.elakiri.com/forum/search.php?searchid=9258308&pp=50
ඔය පෝස්ට් ටික ඔක්කොම බලලා වැඩේ කෙරෙන විදිය තේරුම් ගනිල්ලා.
මට එක එක්කෙනා ඉල්ලන ඒවා එවන්න බෑ වෙන වෙනම.
කෙටියෙන් කියන්නම්, මෙහෙමයි.
මෙතන ගොඩක් අය අහන දෙයක්, මගෙන් ඇහුව දෙයක් තමයි ෆොටෝෂොප් ටියුටෝරියල්.
මම ලඟ ටිකක් තිබ්බා.
ඒව එවන්නම් එකෙක්ට (5 - 10 DVDs in a single packet).![]()
පස්සෙ ඌ ඒ ටික කොපි කරගත්තාම තව ඒ ටියුටෝරියල් ම අවශ්‍ය කෙනෙක් ඌව කන්ටෑක්ට් කරලා උගෙන් ඒ ටික ගන්න ඕන.
නැතුව ආයෙම මගෙන්ම ඉල්ලන්න එපා "මචන් මටත් ෆොටෝෂොප් ටියුටෝරියල් එවහන්" කියලා.
අවශ්‍ය අය මෙතනට සෙට් වෙන්න (A, B, C, D, E කියමුකො ඒ අයට),
ඕන දේ ඉල්ලන්න.
ඉල්ලපුවාම ගොඩක් අය එකම දේ ඉල්ලලා නම් ඒ ඒ අය එකට එකතු වෙලා මම හෝ වෙන කෙනෙක් හෝ එවන පාර්සල් එකේ තියෙන ඩීවීඩී බෙදාගන්න.
P මුලින්ම මම A ට යවනව ඩීවීඩී ටික, ඌ ඒ ටික කොපි කරගෙන දවස් 5ක් වගේ ඇතුලත ආයෙම ඒ ටියුටෝරියල් ටිකම අවශ්‍ය B ට යවනව. B ත් එහෙමයි, ඒක ලැබුනාම කොපි කරගෙන C ට යවනවා....
)
තව දෙයක්..
මේක මම කරන්න හිතුවේ කෙනෙක්ට උදව්වක් විදියට විතරයි.
ඒ නිසා මට ඉල්ලන පමාවෙන් ම එවන්න බෑ.
සමහරවිට ඉල්ලලා මාසයක් වත් යයි පෝස්ට් කරන්න.
සමහරවිට ඉක්මනින්ම පෝස්ට් කරන්න පුළුවන් වෙයි.
අනික කොච්චර කල් කරන්න පුළුවන් වෙයිද කියලා කියන්නත් බැහැ.
ගොඩක් අය හොර බොරු නොකර හරි විදියට මේක කරගෙන යන්න උදව් කරනව නම් මමත් පුළුවන් තරම් දේවල් එවන්නම්.
ගාස්තු මෙහෙමයි මචන්ලා..
මේක කිසිම විදියකින් ලාභයක් වත් වාසියක් වත් ගන්න කරන දෙයක් නෙවෙයි.
අනික මම හෝ අනික් කෙනෙක් මේකට සම්බන්ධ වුනා කියලා මුදල්මය අතින් රුපියලක තියා ශතයක වත් ලාභයක් නම් බලාපොරොත්තු වෙන්න එපා.![]()
ඩීවීඩී ඉල්ලනව නම් පෝස්ට් කරන්න යන ගාස්තුව සහ පෝස්ට් කරන්න යන bubble polythene කවරෙ ගන්න යන ගාස්තුව මොකක් හරි විදියකින් ගෙවන්න ඕන. (A ට පෝස්ට් කරන්න සහ කවරෙට යන ගාස්තුව B විසින් ගෙව්වාම A විසින් ඹB ට ඒ ටියුටෝරියල් ටික පෝස්ට් කරනවා. C ඒ ටියුටෝරියල් ම ඉල්ලපුවාම C විසින් B ට ඒ ගාස්තුවම ගෙවන්න ඕන.
එතකොට B ට ඒවා නිකන් වගේ.
වියදම් වුන සල්ලි ගෙන් ලැබෙනවා).
රුපියල් 100ක් 120ක් යයි.
yes: පෝස්ට් කරන්න 80ක් - 90ක් වගේ, කවරෙට 30ක් 40ක් වගේ)
ඉල්ලපු ඩීවීඩී ලැබුනාම ඒ ටික පරිස්සමින් පාවිච්චි කරහල්ලා.
මොකද ඒකෙන් නෙ හැමෝම කොපි කරගන්නේ,
ඒකයි.
කැමති උන් විතරක් set වෙයල්ලා.
මේකේ අවාසි ගොඩක් තියෙනව තමයි.
කරල ම බලමු,
හරියන්නෙ නෑ නම් නවත්තලා දාමු.
මට කවුරුහරි parcel එවන්න ඕන කරන address එක දුන්නා කියලා කිසිම විදියක අවුලක් හිතන්න එපා.
ඒක දන්නේ මම සහ ඒ දුන්නු කෙනා විතරයි.
වෙන කෙනෙක් අතට යන්න ඉඩ තියන්නේ නෑ.
පාර්සල් ලැබුනාම යවන අනික් අයත් එහෙම කරන්න,
කිසිම විදියකින් ඇඩ්‍රස් එක public forum එකේ දාන්න එපා.

Thread එක ජරා කරන්නෙ නැතුව පලයන්. මම DVD එවන වැඩේ ගැන මේකට ආව ගමන් එකෙක් එක්ක කතා කලා. ඌ මට කීවෙ "අපේ උන්ට කොච්චර හොඳ කලත් වැඩක් නෑ බං පොඩ්ඩ වැරදුනාම බනිනව. උඹ ඔන්න ඕක අතෑරල දාපන්" කියල. සාමාජිකයගෙ නම කියන්නෙත් නෑ කියන්නත් එපා මචන් අදාල කෙනා මේ ත්‍රේඩ් එක දැක්කොත්. මට ආයෙ ඕන නම් පටන් ගන්න පුළුවන් නවත්තපු තැනින්. උඹ වගේ ගමට ප්‍රාඩෝ ගෙනිහින් දෙන ආතල් දෙන්න නෙවෙයි. මමයි DVD ත්‍රේඩ් එක දාපු ඌයි ඕක පටන් ගත්තේ ඩේටා නැතුව මොකොවත් බාගන්න බැරුව ඉන්න අය වෙනුවෙන්. පස්සෙ මට ගොඩක් කරදර වුනා. ඉස්පිරිතාල වල නැවතිල පවා ඉන්න වුනා. මේකට එන්න හදද්දි මේ එකේ පාස්වර්ඩ් මතක නෑ. ගත්ත ලැප්ටොප් එකේ නියුමරික් කී පෑඩ් එක නෑ ගෙස් කරපුව ගහන්න " " එක ගහගන්න අයිඩී එකේ. මේ ලඟදි දවසකයි ආපහු එළකිරි ලොග් වුනේ මම.
මිනිස්සුන්ව පාවිච්චි කරන උඹල වගේ උන්ට අනික් එකෙක් හැඳිගෑවිලා ගියත් තමන්ට ඕන දේ කරගන්නයි ඕන. ඒකනෙ ඩීවීඩී එවන්න බැරි වුනා කියල මේ වගේ කුණුහරුප ටැග් දාන්නෙ.

එකක්ට යවලා පෙන්නපන්. පේජ් 100ක පොර ටෝක් තියෙනවාමම ඩීවීඩී එකේ මගෙ ලඟ තියෙනවයි කීව යම්කිසි දෙයක ඕනෙම පෲෆ් එකක් ඉල්ලපන්. උදාහරණෙට: "අසවල් ෆිල්ම් එකේ පැයයි විනාඩි 2යි තප්පර 31ක 1080p screenshot එකක් දාපන් එළකිරි ලොග් වෙලා විනාඩි මෙච්චරකට කලින්. අසවල් ටියුටෝරියල් එකේ අසවල් එපිසෝඩ් එකේ මේ ටයිම් එකට සීක් කරලා එකක් දාපන්" වගේ.. මම ලඟ තියෙනවයි කියල මම කීව, උඹ කියන ඕනෙම දේවල් 3ක එහෙම දාන්නම්. ඕනෙම දේවල් 3ක මම මගෙ ලඟ තියෙනවයි කීව. ඩීවීඩී යවන්න කට්ටිය සෙට් වෙනව නම් මම ආයෙම වැඩේට එනව මාස 3 - 5ක් වගේ යනකම්. ඉන් පස්සෙ මට international shipping කරන්න වෙන්නෙ නෑ.


උඹ යවපු එකෙක් පෙන්නපන්![]()
එකක්ට යවලා පෙන්නපන්. පේජ් 100ක පොර ටෝක් තියෙනවා![]()
මම ගාව තියෙනව කීව දේවල් වලින් ඔයාට ඕන දේ සහ ඇඩ්‍රස් එක එවන්න. අදාල ඩීවීඩී එකකට යන වියදම ඔයා ගෙවන්න විදියට කියන්න මට. ඩීවීඩී ටික සතියක් ඇතුලත ඔයාට නොලැබුනොත් (බොරුවට ලැබුනෙ නෑ කීවට මට කරන්න දෙයක් නැත. පෝස්ට් කරද්දි සියල්ලම <ඇඩ්‍රස් නොපෙනෙන්න> ෆොටෝ ගහල දාන්නම් මම මේකේ) එළකිරි එකේ එකක් දාපන්. මම ජීවිතේට ආයෙ මේ සයිට් එකට ලොග් වෙන්නෙ නෑ.
ඔව් බන් .. අනේ මන්ද.. අපේ කස්ටිය කියන දේවල් නෙමේනේ කරන්නෙ
ඔප්ටිමස් Where are u![]()
මම විතරක් නෙමේ මේ වැඩේ පටන් ගමු කිවුවේ උඹලා හැමෝම.ඔප්ටිමස් තමා ඌ ගාව අරක තියෙනව මේක තියෙනවා ආරම්භයක් විදිහට FREE එවන්නම් කිවුවේ අන්තිමට ඌත් නෑ.
හරි ඔයා මට අභියෝග කරන්නකො කෙලින්ම මේ ත්‍රේඩ් එකේ හරි වෙන එකක් දාල හරි මාව expose කරල හරි. ඉන් පස්සෙ බලාගමු අපි.
එකම එක දෙයක් හරි..පොඩ්ඩ බැරි උනාම? පොඩ්ඩක් නෙමේ තෝ සේරම බොරුව නේ දැම්මෙ?අනුන්ට උදව් කරන්න ගියාම අනිවා මේව අහගන්න වෙනව පොඩ්ඩ බැරි වුනාම. අර තරම් කාලෙ කාල ත්‍රේඩ් දාන්න, රිප්ලයි කරන්න මට පිස්සුද කාටහරි උදව්වක් නොකර ඉන්න නම්.
හරි ඔයා මට අභියෝග කරන්නකො කෙලින්ම මේ ත්‍රේඩ් එකේ හරි වෙන එකක් දාල හරි මාව expose කරල හරි. ඉන් පස්සෙ බලාගමු අපි.
බොරුවෙන් ජීවත් වෙන උඹ මොකෙද්ද යකෝ මට. ඇත්ත කියල පුළුවන් එකෙක්ට පුළුවන් හැටියෙන් උදව්වක් කරල ජීවත් වෙන අපිට කොච්චර මොනව වුනත් කරපු හොඳ තියෙයි කවදහරි කොච්චර මොනව වුනත්, මැරුණත්. පුළුවන් නම් මට එකම එක පාරක් අභියෝග කරපන් මම තියෙනව කීව එක දෙයක් හරි (Movies, tutorials, etc.) මගෙ ලඟ නෑ කියල.![]()
එකම එක දෙයක් හරි..