පිළිකාව

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture153.jpg


    ඔන්න තව තේරේඩ් එකක් මග එනවෝ.......
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මු ඡනාධිපතිටත් බනිනව බන් කොටින් එක්ක එකතු වෙලත් දැම්මා තේරේඩ් එකක් .එක දැන් වහලා දාලා තිබුණා අන්න එ ලින්ක් එක යැව්වනම් මු හෙට වෙනකොට බලුකුඩුවේ දාලා.

    ewa dammoth ek ekatth chaa wei ban :no:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    hmm ekath atta :oo::oo:

    :P:P තෝවත් අල්ලලා දෙන්න ඕන අයිසිස් ඒජන්ට් ශෙහ්සාඩ්ගේ චක් ගෝලයෙක්. කුඩු සල්ලි වලට වහ වැටිලා පකිස්ලන්තෙට හුරේ දානවා කියලා :D:D
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    අපිත් අනෙක් අයගෙනුත් අහලා ඉමු මුලින්ම, මල් බබා මොකද කියන්නේ මේ ගැන.
    නීතිය ඉදිරියට ගිහින් බේරගන්න බලමු.:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කියන කතාව සහතික ඇත්ත, ඒත් උඹ මූ ගැන දන්නෙ සීයට දහයකටත් අඩුවෙන්. මට එහෙම හිතෙනව.:oo:


    අනිත් උන්ගෙ පින්තූර දදා කුප්ප කතා කිය කිය රඟල අන්තිමට ඌට කෙලවෙනකොට හැඟෙන්න දඟලන හැටි දැක්කම සන්සාරෙ කලකිරුනා.:baffled:



    සාක්කි ගමකට තියෙනව.:nerd: හරියට රිපෝට් කලොත් ජීටියටත් කෙලවෙනව.:dull::dull: ඒනිසා තව පොඩ්ඩක් බලනව.
    මම අර ලින්ක් දෙක තුනක්ම තිබිලා ඒවා ටික යැවුවා චරිත හේරත්ගේ ටුවිටර් එකට
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බින්දු;17120086 said:
    :P:P තෝවත් අල්ලලා දෙන්න ඕන අයිසිස් ඒජන්ට් ශෙහ්සාඩ්ගේ චක් ගෝලයෙක්. කුඩු සල්ලි වලට වහ වැටිලා පකිස්ලන්තෙට හුරේ දානවා කියලා :D:D

    එහෙම කියන්න එපා බන් මහින්ද මහත්තයත් පකිස්තානේට සප්පෝර්ට නේ ..:dull:
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    මු ඡනාධිපතිටත් බනිනව බන් කොටින් එක්ක එකතු වෙලත් දැම්මා තේරේඩ් එකක් .එක දැන් වහලා දාලා තිබුණා අන්න එ ලින්ක් එක යැව්වනම් මු හෙට වෙනකොට බලුකුඩුවේ දාලා.
    කොටින්ට සපෝට් කරනව කියල දැම්මොත් එලියට එනව බොරු:rofl:
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    මම අර ලින්ක් දෙක තුනක්ම තිබිලා ඒවා ටික යැවුවා චරිත හේරත්ගේ ටුවිටර් එකට
    අරුන කොච්චර රැඟුවත් දැන් පොඩ්ඩක් සද්දෙ වහල ඉන්නෙ. හැබැයි මුගෙ මාන්නෙ වැඩියි. :frown:පොඩියට එකපාරක් සුදුකොඩිය වැනුවනම් බින්දුව වගේ උන් ආපහු කරේ තියාගෙන ලොවයි.:rofl:
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    විනාඩි 15ක් තටමල අලුත් ත්‍රෙඩ් එකක් දාන්න ගියානෙ දැම්මේ නැතෙයි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මහින්දගේ twitter එකට ලින්ක් කරන්න ඔනේ ..:D:D