පිළිකාව

xxneonxx

Member
Nov 30, 2013
107
6
0
ow okata photo ekak ahu unoth iwarai wadurata deli pihiya ahu una wage thamai.
ඕක පුදුම කාලකණ්ණියෙක් MTA ගහනකොටත් තමන්ගෙ පැත්තෙ උන්වම ගිනි තියපු එක කරේ.:frown:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕක පුදුම කාලකණ්ණියෙක් MTA ගහනකොටත් තමන්ගෙ පැත්තෙ උන්වම ගිනි තියපු එක කරේ.:frown:

    ඇත්තද බන් මම ඔක‍ට ආවේ නෑ එක තමයි මුගේ යාලුවෝ මු හලලා දාලා තියෙන්නේ.
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    ithin ban oya sampruna nama thiyene:P
    ඉවෝක් පොන්ස් උඹලගෙ අම්මලගෙ තාත්තලගෙ ෆොටෝ හිටන් එඩිට් කරල මේකෙ දාවි, ඒතරම් අපතය.:dull::dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අරුන කොච්චර රැඟුවත් දැන් පොඩ්ඩක් සද්දෙ වහල ඉන්නෙ. හැබැයි මුගෙ මාන්නෙ වැඩියි. :frown:පොඩියට එකපාරක් සුදුකොඩිය වැනුවනම් බින්දුව වගේ උන් ආපහු කරේ තියාගෙන ලොවයි.:rofl:

    :frown::frown: පල පල ගම් කබරයා. මම අරුණයා නෙවෙයි ජංජුං වුනත් හම්බ හන්ටිං ත්‍රෙඩ් එකක් දැම්මොත් ගිහින් බම්ප් කරනවා :P:P තොපි පැත්තක ඉන්න මාව බයිට් එකට ගන්න හදන්නේ නැතුව හිටු :rofl::rofl:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    ඕක පුදුම කාලකණ්ණියෙක් MTA ගහනකොටත් තමන්ගෙ පැත්තෙ උන්වම ගිනි තියපු එක කරේ.:frown:
    මූත් එක්ක සංධාන ගතවෙන උනුත් දැනගන්න ඕනා රියල් ලයිෆ් එකෙදීත් මූ උඹලාට ඔය ටිකම කරයි කියලා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;17120192 said:
    :frown::frown: පල පල ගම් කබරයා. මම අරුණයා නෙවෙයි ජංජුං වුනත් හම්බ හන්ටිං ත්‍රෙඩ් එකක් දැම්මොත් ගිහින් බම්ප් කරනවා :P:P තොපි පැත්තක ඉන්න මාව බයිට් එකට ගන්න හදන්නේ නැතුව හිටු :rofl::rofl:

    නෑ නෑ උබ හීමිජ්ජා වගේ ඉදගෙන ඔය වගේ වැඩ කරනවා මම දැකලා තියෙනවා..:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕක පුදුම කාලකණ්ණියෙක් MTA ගහනකොටත් තමන්ගෙ පැත්තෙ උන්වම ගිනි තියපු එක කරේ.:frown:
    එකත් හොර කරලාහ් ගැහුවෙහ් මෙහ් පොන්ස් :rofl::rofl:
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    බින්දු;17120192 said:
    :frown::frown: පල පල ගම් කබරයා. මම අරුණයා නෙවෙයි ජංජුං වුනත් හම්බ හන්ටිං ත්‍රෙඩ් එකක් දැම්මොත් ගිහින් බම්ප් කරනවා :P:P තොපි පැත්තක ඉන්න මාව බයිට් එකට ගන්න හදන්නේ නැතුව හිටු :rofl::rofl:
    දැන් ඔයාගෙ බඩට මාස කීයද?:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක පුදුම කාලකණ්ණියෙක් MTA ගහනකොටත් තමන්ගෙ පැත්තෙ උන්වම ගිනි තියපු එක කරේ.:frown:

    :P ahhhhhh මම දන්නවා උබව එහෙනම්. :rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    මමත් පොයින්ට් එකක් ඉදිරිපත් කරන්නද?

    එකවුන්ට් එක ඉස්සුවෙ 2009 (හරි කියමුකො)
    උස්සන්න කලින් හිටපු එකාගෙ කැමති අයිටම් එකක් තමයි RC vehicles
    එක නිසා එකා අහපු පස්නයක් යාහු එකෙ ([email protected])

    Where cn i buy Nitro RC Trucks in Singapore?
    answered 7 years ago
    https://sg.answers.yahoo.com/question/index?qid=20071215013428AAhQhAX

    එතකොට මෙ පොස්ට් එක ගැන මොකද හිතන්නෙ? (11-12-2010 දි තමයි දාන්නෙ)
    http://www.elakiri.com/forum/showpost.php?p=8708541&postcount=22

    මම හරිද මංදා?
    ඔය වැඩිය තර්ක කරන්න දන්නෙ නැ තියෙන දත්ත විස්ලෙසනයක් විතරයි

    :dull::dull::dull::dull::dull::dull:

    දන්නේ නැහැ මචන් ඕවට මොනා කියන්නද කියලා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අරුන කොච්චර රැඟුවත් දැන් පොඩ්ඩක් සද්දෙ වහල ඉන්නෙ. හැබැයි මුගෙ මාන්නෙ වැඩියි. :frown:පොඩියට එකපාරක් සුදුකොඩිය වැනුවනම් බින්දුව වගේ උන් ආපහු කරේ තියාගෙන ලොවයි.:rofl:

    uge thread baluwanam hoyaganna puluwan puka dena eun goni pitin, me thread walath mama dakka depaththata wani wani comment karala thiyenawa .
    guu baya hukannala :rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,892
    1
    15,619
    113
    :dull::dull::dull::dull::dull::dull:

    දන්නේ නැහැ මචන් ඕවට මොනා කියන්නද කියලා

    :dull::dull:
    පරිස්සම් වෙයන්.....
    තමන් හිසට තම අතමය වෙන කවුරුත් නැ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :P ahhhhhh මම දන්නවා උබව එහෙනම්. :rolleyes:

    මටත් උබ මේ කතා කරන විදිහ,දේවල් දැක්කම එකෙක්ව මතක් වෙනවා..උගෙයි උබෙයි තියෙන්නෙ එකම වෙනසයි.........:oo:
    මිත්‍රයා උබේ මේ ප්‍රොෆයිල් එකට කලින් තිබ්බ එක ***********ද?:P
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මට නම් හිටෙන්නෙ ඔය පිලිකාව නැතිවෙන්න තම්බි රටවල් වල තෙල් ටික නැති වෙන්න ඔනෙ නැතිනම් වෙන එකෙක් අල්ල ගන්න ඔනෙ..

    එහෙම උනාම
    ප්‍රාධාන සැපයුම ඉවරයි
    අලුතෙන් දෙයක් කරන්න විදියක් නැ නෙ උන් ඉගෙන ගන්නෙ නැ නෙ
    ඉගෙන ගත්තෙ නැති නිසා නෙ බෝම්බ තිය තිය යන්නෙ

    තෙල් නැති උනාම
    සුද්දො ටිකත් යාවි රටවල් වලින්
    නිකං මුඩු බිම් ඊට පස්සෙ..

    ත්‍රස්තවාදි වැඩ වලටත් සල්ලි නැ තෙල් නැ කියන්නෙ!
    :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මටත් උබ මේ කතා කරන විදිහ,දේවල් දැක්කම එකෙක්ව මතක් වෙනවා..උගෙයි උබෙයි තියෙන්නෙ එකම වෙනසයි.........:oo:
    මිත්‍රයා උබේ මේ ප්‍රොෆයිල් එකට කලින් තිබ්බ එක ***********ද?:P

    නෑ බන් මම අළුත් එකෙක්, මම ඉස්සර වැඩියේ active නෑ, සිංදු වලට සමහරක් වෙලාවට ආවා. එතකොට reg වුනාත් එක්ක පස්සේ MTA එකෙත් හිටියා නමුත් පස්සේ ඒ profile එකේ password මතක නැති නිසා මම මේකෙන් ආවා. :yes::yes: ටික කාලයක් වෙනවා බන් මට username එකත් වැඩියේ මතක නෑ, මොකුත් වැඩියේ දැම්මේ නැති නිසා.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නෑ බන් මම අළුත් එකෙක්, මම ඉස්සර වැඩියේ active නෑ, සිංදු වලට සමහරක් වෙලාවට ආවා. එතකොට reg වුනාත් එක්ක පස්සේ MTA එකෙත් හිටියා නමුත් පස්සේ ඒ profile එකේ password මතක නැති නිසා මම මේකෙන් ආවා. :yes::yes: ටික කාලයක් වෙනවා බන් මට username එකත් වැඩියේ මතක නෑ, මොකුත් වැඩියේ දැම්මේ නැති නිසා.

    ;)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    Ado mewa yawanna epa..
    Aruta vitharak newei oken scene yanne.EK ekatath kela wenna puluwan.owanm report karanna epa.. :no:
     
    aruna47

    Well-known member

  • its ok baby ඔයා ඕක යැව්වාම ශ්‍රී ලංකා ප්‍රජාත්රන්ත්‍ර වාදී සමාජ ජනරජයෙන් මේ එළකිරි එක වසා දමනවා. ඊට පස්සේ කට්ටිය පශ්චආත් බාගේ පලන්නේ මගේ නෙම ඔයාගේ :rofl::rofl:

    haha_dance.gif