මචංලා මට ටිකක් ලොකු ප්‍රින්ට් එකක් කරන්න H.R. ජෝතිපාල මහත්තයාගෙයි විජය කුමාරතුංග මහත්තයාගෙයි ෆොටෝ දෙකක් ඕනේ. නෙට් එකේ තියෙන ගොඩක් ඒවා පොඩියි..
සම්පූර්ණ ෆොටෝ එක හෝ උඩුකය. දෙන්නා එකට ඉන්න ඕන නෑ.. වෙන් වෙන් වශයෙන් ෆොටෝ දෙකක් වුවද සෑහේ.
ඔයාලා කා ගාව හරි තියෙනවා නං අප් කරලා මට සප් එකක් දෙන මෙන් ඉල්ලා සිටිමි
රෙප් දෙනු ලැබේ.
බම්ප්™ භාරගනු ලැබේ. 
සම්පූර්ණ ෆොටෝ එක හෝ උඩුකය. දෙන්නා එකට ඉන්න ඕන නෑ.. වෙන් වෙන් වශයෙන් ෆොටෝ දෙකක් වුවද සෑහේ.
ඔයාලා කා ගාව හරි තියෙනවා නං අප් කරලා මට සප් එකක් දෙන මෙන් ඉල්ලා සිටිමි
රෙප් දෙනු ලැබේ.
බම්ප්™ භාරගනු ලැබේ. 