H.R jothipala, Vijaya kumarathunga Photos needed

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා මට ටිකක් ලොකු ප්‍රින්ට් එකක් කරන්න H.R. ජෝතිපාල මහත්තයාගෙයි විජය කුමාරතුංග මහත්තයාගෙයි ෆොටෝ දෙකක් ඕනේ. ‍නෙට් එකේ තියෙන ගොඩක් ඒවා පොඩියි..
    සම්පූර්ණ ෆොටෝ එක හෝ උඩුකය. දෙන්නා එකට ඉන්න ඕන නෑ.. වෙන් වෙන් වශයෙන් ෆොටෝ දෙකක් වුවද සෑහේ.

    ඔයාලා කා ගාව හරි තියෙනවා නං අප් කරලා මට සප් එකක් දෙන මෙන් ඉල්ලා සිටිමි :dull:
    2.gif



    රෙප් දෙනු ලැබේ.
    :yes:
    බම්ප්™ භාරගනු ලැබේ. :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ තාත්තා ළඟ තියෙන කැසට් වල කවර වල නම් ෆොටෝස් ඇති....... ඒත් ඉතින් එව්වත් පොඩි සයිස් නේ....... මොකෝ කේස් එක........?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ තාත්තා ළඟ තියෙන කැසට් වල කවර වල නම් ෆොටෝස් ඇති....... ඒත් ඉතින් එව්වත් පොඩි සයිස් නේ....... මොකෝ කේස් එක........?
    ඒකනෙ අයියෙ.. ඩිජිටල් ප්‍රින්ට් එකක් ගහන්න.. සිනමා හා සංගීත වැඩකට :yes:;);)
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපේ තාත්තා ළඟ තියෙන කැසට් වල කවර වල නම් ෆොටෝස් ඇති....... ඒත් ඉතින් එව්වත් පොඩි සයිස් නේ....... මොකෝ කේස් එක........?

    ලොකු රෙසොලූශන් එකකින් ස්කෑන් කරලා ගනින්. එතකොට ඕනෙ තරම් එන්ලාජ් කරගන්න පුළුවන්.​
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකනෙ අයියෙ.. ඩිජිටල් ප්‍රින්ට් එකක් ගහන්න.. සිනමා හා සංගීත වැඩකට :yes:;);)

    එල එල.... ඇඩ්වර්ටයිසින් කරන අය ළඟ නම් ඇති බං උන්ට නිතර එනවනේ ඔය ඩිජිටල් ප්‍රින්ට් වැඩ එහෙම මියුසිකල් ෂෝ වලට ගහන්න එහෙම........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නෝමල් ස්කෑනර් එකකින් පුලුවන්ද.......? :rolleyes:

    පුළුවන් මචන්. තියෙන ලොකුම රෙසොලූශන් එක දාපන්. ස්කෑන් එක ගන්න ටිකක් වෙලා යයි. ෆ්යිල් එකත් ටිකක් ලොකු වෙයි. ඒත් වඩේ කිරි ගහට ඇන්න වගේ තියෙයි. පුලුවන් නම් JPEG නැතුව PNG එකක් විදිහට සෙව් කොරගත්ත නම් පටට්ටම තමා.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්
    බම්ප්

    11.gif
    ක්‍රේසි බඩියාටම තමා මේ වගේ බම්පියක් දාන්න පුළුවන්.
    11.gif