H.R jothipala, Vijaya kumarathunga Photos needed

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුළුවන් මචන්. තියෙන ලොකුම රෙසොලූශන් එක දාපන්. ස්කෑන් එක ගන්න ටිකක් වෙලා යයි. ෆ්යිල් එකත් ටිකක් ලොකු වෙයි. ඒත් වඩේ කිරි ගහට ඇන්න වගේ තියෙයි. පුලුවන් නම් JPEG නැතුව PNG එකක් විදිහට සෙව් කොරගත්ත නම් පටට්ටම තමා.

    බලමු එහෙනම් ට්‍රයි පාරක් දාලා.......... :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    G98oSJx.jpg

    djdypyc.jpg


    අරූ දාපු පිංතූර දෙකට පොඩි එඩිට් පාරක් දැම්මා බං.. ඒත් හරියන්නෑ.. නොයිස් එක නම් ටිකක් අඩු උනා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    G98oSJx.jpg

    djdypyc.jpg


    අරූ දාපු පිංතූර දෙකට පොඩි එඩිට් පාරක් දැම්මා බං.. ඒත් හරියන්නෑ.. නොයිස් එක නම් ටිකක් අඩු උනා..
    ඔව් නේහ්.. පොඩ්ඩක් රෙසලූහන් තිබුනා නං පට්ට :baffled: