පුළුවන් මචන්. තියෙන ලොකුම රෙසොලූශන් එක දාපන්. ස්කෑන් එක ගන්න ටිකක් වෙලා යයි. ෆ්යිල් එකත් ටිකක් ලොකු වෙයි. ඒත් වඩේ කිරි ගහට ඇන්න වගේ තියෙයි. පුලුවන් නම් JPEG නැතුව PNG එකක් විදිහට සෙව් කොරගත්ත නම් පටට්ටම තමා.
බලමු එහෙනම් ට්රයි පාරක් දාලා..........

පුළුවන් මචන්. තියෙන ලොකුම රෙසොලූශන් එක දාපන්. ස්කෑන් එක ගන්න ටිකක් වෙලා යයි. ෆ්යිල් එකත් ටිකක් ලොකු වෙයි. ඒත් වඩේ කිරි ගහට ඇන්න වගේ තියෙයි. පුලුවන් නම් JPEG නැතුව PNG එකක් විදිහට සෙව් කොරගත්ත නම් පටට්ටම තමා.

ඔව් නේහ්.. පොඩ්ඩක් රෙසලූහන් තිබුනා නං පට්ට![]()
![]()
අරූ දාපු පිංතූර දෙකට පොඩි එඩිට් පාරක් දැම්මා බං.. ඒත් හරියන්නෑ.. නොයිස් එක නම් ටිකක් අඩු උනා..