රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,440
    4,159
    113
    කඩවත
    ඕව වැඩක් නෑ...
    කතාව දෙන්න
    කතාව දෙන්න
    8.gif
    පරණ ණය කා‍රයෙක් :baffled::baffled::dull:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගේ අතින් මා ඇවිළූ පහනේ
    එළියෙන් ලොව දකිමින්
    මගේ පහන් වැට නිවන්නෙපා
    මා අඳුරේ හෙළමින්......
    ​
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දුරස් වන්නට සිතන හැම විට
    තවත් ලං වෙනවා.....
    මතක නැති කරගන්න සිතු විට
    සිතේ රජ වෙනවා.....
    :P
    ​
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුපුරුදු සෙනෙහස දුරක ගිහිල්ලා
    නුපුරුදු තනිකම සිතට ඇවිල්ලා
    මට වද දෙනවා මතකය ඇවිදින්
    නුබවම ඕනේලූ
    ​
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හදාගන්න නුඔ අතින්ම බිදුණු හිත මගේ
    කියා දෙන්න කෙලෙස දැයි කියා
    කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ
    සැමදාම නුඔ මගේ කියා ....​
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එක හුස්මක උණුහුම ලබන්න...
    මගෙ දෙකොපුල් අයදිනවා...
    ඔබෙ නළලත සිප සනසන්නට...
    දෙතොළත අද ලතැවෙනවා...
    පපුතුරේ සැනහෙන්නට...
    ඔබ ඈත හිඳන් මඟ බැලුවට...
    මගෙ සුරංගනාවිය අහන්න...
    අප දෙදෙනා මිහිකත දෙතැනක...
    ​
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලෙන්ගතු හිත තනිකරලා...
    තරු නෙතු අද තරහවෙලා....
    වැටෙන හුස්මක් ගානේ...
    කඳුළු ගනින්නට....
    ඔබම තමයි මට ඕනේ
    ​
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පාලු අදුරු නිල් අහස මමයි
    ඈත දිලෙන තනි තරුව ඇයයි
    යුගයෙන් යුගයට හදවත් ඉල්වන
    බලාපොරොත්තුව පැතුම ඇයයි
    ​
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බොරු අරුමෝසම් පමණට වැඩියෙන්
    ගෝචර නැහැ නිතර....
    මෝසම් සුළගක් ආවොත් නුඹ නම්
    ගහගෙන යයි සොදුර....
    තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
    සදාකාලිකයි දැහෙමි චාම්කම
    ඉගෙන ගනින් සොදුර..
    ​
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මා දොඬමළුවී සිනහ සලන ලොව
    හැමදා මා ළඟ ඔබ නිහඬයි
    මම නොකියූවත් මට පෙර වදන් ගෙනෙන්නේ
    නිහඬව නොසැලෙන ඔබෙ හිතමයි...
    ​
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නිල් අම්බරේ හැඩ හංගමින්...
    නුඹ හිනැහුනා මතකයි තවමත්...
    හද මන්දිරේ දොරගුල් හරිමින්...
    මම පෙම් කලේ නුඹටයි කවදත්..
    ​