ජනා කයිද?

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
:Pමන්ත්‍රී තෙවරක්පෙරුමගෙන් ජනපතිට අමු මිරිස් කෑමට අහියෝ්ගයක් :P


වකුගඩු රෝගීන්ගේ සුභ සාධනය උදෙසා අරඹා ඇති "අමු මිරිස් අභියෝගය"ට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත ‍ෙතවරප්පෙරුම මහතා පසුගිදා මුහුණ දුන්නා. අභියෝගයට අනුව කෑමට නියමිතව ඇත්තේ අමු මිරිස් කරල් තුනක් වුවද තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අමු මිරිස් කරල් හයක්ම කෑ මන්ත්‍රීවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද අමු මිරිස් කෑම සඳහා අභියෝග කළේය. :confused:


source http://tinyurl.com/oostdz2
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රටේ සල්ලි කන් උන්ට අමු මිරිස් කජ්ජක්ද බන්

    ඕකුන්ට කවන්න ඕනි වහ
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මේ සයිට් එකට කොහොමද බං Google Ads දාලා තියෙන්නේ..සිංහල යුනිකෝඩ් තිබිලත් :angry::angry: අනික iframe එකකත් නෙමේ..කියපංකෝ ප්ලිස් :P

    5000k dipan kiyala dennam :)