මන්ත්රී තෙවරක්පෙරුමගෙන් ජනපතිට අමු මිරිස් කෑමට අහියෝ්ගයක් 
වකුගඩු රෝගීන්ගේ සුභ සාධනය උදෙසා අරඹා ඇති "අමු මිරිස් අභියෝගය"ට එජාප පාර්ලිමේන්තු මන්ත්රී පාලිත ෙතවරප්පෙරුම මහතා පසුගිදා මුහුණ දුන්නා. අභියෝගයට අනුව කෑමට නියමිතව ඇත්තේ අමු මිරිස් කරල් තුනක් වුවද තෙවරප්පෙරුම මන්ත්රීවරයා අමු මිරිස් කරල් හයක්ම කෑ මන්ත්රීවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද අමු මිරිස් කෑම සඳහා අභියෝග කළේය.

source http://tinyurl.com/oostdz2








කමක් නෑ බං යුද්දේ දින්නනේ....... 

