++ කඩේ යෑම ++

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඔව් බන් එක සිරා. පත්තරෙත් තිබ්බත. උන් බදින අල පෙති, මන්නොක්ක පෙති එහෙම පෙගෙන්නේ නැතුව කාලයක් තිය ගන්න බදින කොට තෙල් තාච්චියට ප්ලාස්ටික් බෝතල් උණු වෙන්න දානවලු :angry::angry: කවදාවත් කන්න එපා ඕව. කලකන්නියෝ. කොටුවේ කෑම කඩ සේරම එකයි :no::no:


    Bump sira kathawa

    සිරා කතාව මචන්..:baffled:
    rep added

    මේවා ඇහෙද්දී තමයි ගෙදර කෑම කොච්චර හොදද කියලා හිතෙන්නේ... ව්‍යංජන කිපයක් හදන්න වෙලා මදි දවසට අපේ හාමිනේ නම් කෑම එකට දානවා නියම ලුනුදෙහි පාළුවක්.. ඉතින් කෑම එක මරන්නේ හිටු කියලා.

    rep added


    හොද්ද දමන්නට සිලි කවරය දිග හරින්නේ කටින් පිඹලාය. උගේ ලෙඩ සේරම අපිට නොමිලේම ලැබේය.


    සිරා කතාව බං.. සුපිරියට ලියලා තියෙනවා.. ඕක තමා ඇත්ත.. ලංකාවෙ කිසිම සයිවර් කඩයක කෑම පිරිසිදුවට දෙන්නෙ නැහැ.. සිංහලයත් එකයි තම්බියත් එකයි.. මිනිස්සුන්ට වහ කවලා හරි උන් බලන්නෙ උන්ගෙ ගාන හොයාගන්න.. කරුමෙට මාත් තුන්වේලම කඩෙන් කන්නෙ..


    thanks machanla kawru hari dakala hadayne kiyala damme :yes:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔව් බන් එක සිරා. පත්තරෙත් තිබ්බත. උන් බදින අල පෙති, මන්නොක්ක පෙති එහෙම පෙගෙන්නේ නැතුව කාලයක් තිය ගන්න බදින කොට තෙල් තාච්චියට ප්ලාස්ටික් බෝතල් උණු වෙන්න දානවලු :angry::angry: කවදාවත් කන්න එපා ඕව. කලකන්නියෝ. කොටුවේ කෑම කඩ සේරම එකයි :no::no:

    පිස්සු හැදෙයිනේ මචන්.. ඔය ප්ලාස්ටික් බිම බෝතල්වල පුරුද්දක් විදිහට වතුර ගෙනියන එකත් හොඳ නෑ කියලනේ කියන්නේ. එහෙම එකේ ඕවා කෑමට දැම්මහම බඩුම තමයිනේ :angry:

    Unta one salli witharay ban, minissu mona waha kawath unta wadak na :angry:
    කතා කරලා වැඩක් නෑ මචන් :dull:
     
    Last edited:

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    artworks-000079771649-1k46qy-t200x200.jpg

    rep+++
     
    • Like
    Reactions: Shanidush

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ai ban ganunta uyanna bari?
    mona labbatada uyannawath bari ganiyek badaganne?
    ai yako hamadama kaden kapan thaniyama,ganath ekekuta witharai ne ethakota yanne lol
    uyanna bari nam ganiwa divorce karala dapan redda :frown:
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ai ban ganunta uyanna bari?
    mona labbatada uyannawath bari ganiyek badaganne?
    ai yako hamadama kaden kapan thaniyama,ganath ekekuta witharai ne ethakota yanne lol
    uyanna bari nam ganiwa divorce karala dapan redda :frown:

    hikiz hooow hooow thara ganta kari na maye ganita elakiriyata uyanna puluwan ban :P meka me samaja prashanyak practically liyala thiyenne :rolleyes: iwwath goda denek udeta hari rata hari kaden kanawane ban a kanna giyama wena hutapate thama oka.

    mokada colombo sagiskruthiye(Culture) eke 3n wela bath kama nane :P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක තමයි පරම සත්‍ය ..සල්ලි දීලත් කන්න දෙන්න ජරාව .මේවා බලන්න කවුරුත් නැහැ .දදුවමුත් නැහැ :dull: