++ කඩේ යෑම ++

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    facebook_1.jpg
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඇත්ත කතාව බන්z. පිරිසිඳුවට කන්න දෙයක් නෑ තමා.
    +Rep
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සිරා කතාව.. අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. ලඟදි මං බුරියානි එකක් ගෙනාව.. බාගයක් කාගෙන යද්දී කුරුමිනියෙකුත් දාලා තිබ්බා ප්‍රෝටීන් වැඩි වෙන්නද කොහෙද.. අඩෝ කන්න දෙන එකවත් හරියට දෙන්නේ නෑනේ අපේ රටේ හෝටල් කාරයෝ.:no: ලඟදි ආරංචියක් ආවා ඔය හොඳට හැපෙන බයිට් වලට ප්ලාස්ටික් වතුර බෝතල් උණු කරලා දානවා කියලා.. කවුරුහරි දන්නවද ඒකේ ඇත්ත නැත්ත???:confused:
     
    Last edited:

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    සිරා කතාව.. අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. ලඟදි මං බුරියානි එකක් ගෙනාව.. බාගයක් කාගෙන යද්දී කුරුමිනියෙකුත් දාලා තිබ්බා ප්‍රෝටීන් වැඩි වෙන්නද කොහෙද.. අඩෝ කන්න දෙන එකවත් හරියට දෙන්නේ නෑනේ අපේ රටේ හෝටල් කාරයෝ.:no: ලඟදි ආරංචියක් ආවා ඔය හොඳට හැපෙන බයිට් වලට ප්ලාස්ටික් වතුර බෝතල් උණු කරලා දානවා කියලා.. කවුරුහරි දන්නවද ඒකේ ඇත්ත නැත්ත???:confused:

    ඔව් බන් එක සිරා. පත්තරෙත් තිබ්බත. උන් බදින අල පෙති, මන්නොක්ක පෙති එහෙම පෙගෙන්නේ නැතුව කාලයක් තිය ගන්න බදින කොට තෙල් තාච්චියට ප්ලාස්ටික් බෝතල් උණු වෙන්න දානවලු :angry::angry: කවදාවත් කන්න එපා ඕව. කලකන්නියෝ. කොටුවේ කෑම කඩ සේරම එකයි :no::no:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    සිරා කතාව.. අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. ලඟදි මං බුරියානි එකක් ගෙනාව.. බාගයක් කාගෙන යද්දී කුරුමිනියෙකුත් දාලා තිබ්බා ප්‍රෝටීන් වැඩි වෙන්නද කොහෙද.. අඩෝ කන්න දෙන එකවත් හරියට දෙන්නේ නෑනේ අපේ රටේ හෝටල් කාරයෝ.:no: ලඟදි ආරංචියක් ආවා ඔය හොඳට හැපෙන බයිට් වලට ප්ලාස්ටික් වතුර බෝතල් උණු කරලා දානවා කියලා.. කවුරුහරි දන්නවද ඒකේ ඇත්ත නැත්ත???:confused:

    Unta one salli witharay ban, minissu mona waha kawath unta wadak na :angry:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේවා ඇහෙද්දී තමයි ගෙදර කෑම කොච්චර හොදද කියලා හිතෙන්නේ... ව්‍යංජන කිපයක් හදන්න වෙලා මදි දවසට අපේ හාමිනේ නම් කෑම එකට දානවා නියම ලුනුදෙහි පාළුවක්.. ඉතින් කෑම එක මරන්නේ හිටු කියලා.
     
    lacom

    Member
    Aug 17, 2014
    12
    1
    0
    හොද්ද දමන්නට සිලි කවරය දිග හරින්නේ කටින් පිඹලාය. උගේ ලෙඩ සේරම අපිට නොමිලේම ලැබේය.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව බං.. සුපිරියට ලියලා තියෙනවා.. ඕක තමා ඇත්ත.. ලංකාවෙ කිසිම සයිවර් කඩයක කෑම පිරිසිදුවට දෙන්නෙ නැහැ.. සිංහලයත් එකයි තම්බියත් එකයි.. මිනිස්සුන්ට වහ කවලා හරි උන් බලන්නෙ උන්ගෙ ගාන හොයාගන්න.. කරුමෙට මාත් තුන්වේලම කඩෙන් කන්නෙ..