2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මගේ පුංචි රෝස මලේ ධම්මික බණ්ඩාර ගේ චවන වලට ඩෙන්ස්ටර් පෙරේරා යොදන තනුව හා සංගීතය හරියටම ග‍්‍රහණය කරගෙන අමරසිරි පීරිස් ගායනයෙන් අලෝකමත් කලා කියලා මට හිතෙන්නේ ගීතයේ සාර්ථකත්වයට මේ තිදෙනාගේ දායකත්වය එකසේ ලැබුනා කියලා
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    profilepic325999_7.gif

    කොපිරයිට්ස් ප්‍රොටෙක්ටඩ් :frown::frown: