mata ba bolaතෝ එනවද... දැනට බැල්ලි මකනව, මම ක්රෙසිය ඔකෙ![]()


ඌ කරන්නේ පු*වල් චෙක් කරන එක විතරයි බන්......mata ba bola
ubagen parissam wenna amaru wei awoth ema![]()

පසුගිය කාල වකවානු වල උද්ගත වූ ඇතුම් චීත්ත සම්බන්ධ ප්‍රශ්න නිසා කෙල්ලන්ට/කෙල්ලන් වගේ පෙනී සිටින කොල්ලන්ට කවි ලිවීම දින නියමයක් නොමැතිව නවත්වා දමනු ලැබීය.
කෙසේ වූවත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරතයේ 13 වෙනි ආන්ඩුක්‍රම වයවස්ථා සංශෝධනයේ 32 වෙනි පණතේ "ඈ" කොටස හා 33 වෙනි පණතේ "හූ" කොටසට අදාළවත්...
34 වන පනතේ "ත්" කොටස හා 35 වන පණතේ "තෝ" කොටසට අදාලවත් යෙදුනු සංශෝධන වලට අදාළව ඔබ සදහා ද සින්දුවක් ලියා ඔබගේ චිත්ත පීඩාව දුරු කිරීමට මා යුහුසුළු වෙමි.
ලපටි රූපෙ ඈගේ...
ලපටි රූපෙ ඈගෙ දැක ගැහෙති මාව වේගේ
ඕ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
මේ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
ඈ සේම ෆේක් එකක් තවත් නැතේ....
ක්ලබ් එකටත් පැන්නා අපි නිකං ම ගල් ගැහුනා...
අඩලා හොටු පැන්නා අන්ජු පිහදා පිහදා හිටියා...
ඌට වඩාගන්න හිතිලා....
සුකුමාලගේ රූපේ.. ඌගේ තරමට උස හොදා...
ආදරේ....... අන්ජුගෙ කෑදරේ......
උඩ පැන පැන මේක දැකලා පැනලා දුවන වේගේ...
ඕ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
අපිව දැකලා නෑනේ... කාගේ කවුරුද අනෙ ඔයා...
අපිව දැකලා නෑනේ......
අන්ජු සිනාසෙන්නා.. අදුරන්නා වාගෙ පෙනුනා...
ක්‍රේසි අසා බැලුවා.. අපෙ පප්පි හොරෙන් බැලුවා....
එක් දරුවගෙ පියා.. ගෑනි ගෙදර තියා....
ඩෙලනි පාන ශ්‍රියා එක්ක හද පානෙම ගියා...
ලපටි රූපෙ ඈගේ...
ලපටි රූපෙ ඈගෙ දැක ගැහෙති මාව වේගේ
ඕ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
මේ ඩෙලනි ශෙහාරා ශ්‍රියාකතේ...
ඈ සේම ෆේක් එකක් තවත් නැතේ....


