ජොනී බට්ට;17131688 said:සිරිපාල යනු හොරෙකි, බෞද්ධයෙකු මෙන් රඟමින් බෞද්ධාගමට නිගා කල කුරුසයෙකි. ඒ බව මා පැහැදිලි සාක්ෂි ඇතිව ඔප්පු කලෙමි.
ඩයස් ගැනනම් නොදනිමි. නමුත් ඔහුද විකුර්ති කාමෂාවෙන් පිරුණු වනචර හිවලෙක් බව අසා ඇත.
එවන් පුද්ගලයන් ගැන එලි කිරීම වරදක් වන්නේ කෙසේද?
අරුණගේ වරදක් ඇත්නම් ඒ කුණු හබ්බෙන් මෑණියන් ඇමතිමය. ඔහු දැන් එම සිරිත බොහෝ දුරට අත් හැර ඇති බව තොපිද මමද දනී. හරි මගට එන්න වැයම් කරන ඔහුගේ පරණ කුණු සොයමින් ඔහුව තව තවත් අවිස්සිමේන් තොපි ලබන්නේ විකුර්ති මානසික ආතල් එකකි.
සිරිපාලය අත අරිමුකෝ එත් ඌ වැරදි කාරයා කරන්න උසාවියක් නෙවෙයිනේ .අනික ඒ වෙනුවෙන් තේරෙඩ් කියක් දැම්මද තේරෙඩ් පහකටත් වැඩිය දාලා මම දැන් නිකමට බැලුව .අනිත් එක ඩයසා ඌගේ පොටෝදාලා එව එඩිට් කරලා උබලා වින්දේ විකෘති ආශාවක් නෙවෙයිද ?තව අර චරිත්ගේ වයිෆ්ගේ පොටෝ දාලා කුණුහරප හල හල ගියේ මොකටද?වැඩක් නෑ බන් ඔයාට මේ විදියට කොමන්ට් එකක් දාන්න අයිතියක් නෑ අතීත වාර්තා හොද නෑ.






