Aruna 47 with scurvy

xxneonxx

Member
Nov 30, 2013
107
6
0
කවුද යකෝ මගේ ලොක්කා.?? මම නම් මේකේ කාව වත් ලොකු කරන් නැ.. මට වැඩකුත් නැ... මං කියපු එක වත් තේරුම් ගන්න බැරි තෝ එක්ක මොන තර්කද... ලොල්
ඕක ඇයි මෙතන මේ වෙලාවෙම කිව්වෙ? උඹට කරුම47 රඟනකොට ඔය ටික කියන්න තිබුන. එතකොට මැරීගෙන හුරේ දාලා, විසිල් බල්ටි ගහල කරුම47 කනකොට සාම ටෝක්ස් දානව.:rofl:

ඕව කියපන් මේකෙ උන්න කොණ්ඩෙ බඳින උන්ට.
 
Last edited:

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    2yz0kub.png

    ඇත්ත කියනකොට රිදෙනවනේ...
     
    • Like
    Reactions: maxboysl

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕක ඇයි මෙතන මේ වෙලාවෙම කිව්වෙ? උඹට කරුම47 රඟනකොට ඔය ටික කියන්න තිබුන. එතකොට මැරීගෙන හුරේ දාලා, විසිල් බල්ටි ගහල කරුම47 කනකොට සාම ටෝක්ස් දානව.:rofl:

    ඕව කියපන් මේකෙ උන්න කොණ්ඩෙ බඳින උන්ට.

    මට උබෙන් අවසර ගන්න ඕනෙද රිප්ලයි කරන්න...මම උබලවයි උවයි එක මට්ටමකට දැම්මේ.. එකෙක් වත් ලොකු කරේ නැ.. ලොල්.. ඇත්ත එකනේ... උ උබලගේ කුණු අවුස්සනවා... උබලා උගේ කුණු අවුස්සනවා... හැබැයි උ රියල් එකෙන් ඔක්කොම..උබලා ෆේක්.. එක විතරයි වෙනසකට තින්නේ...මට අරුණ වැඩකුත් නැ උබලා වැඩකුත් නැ...උබලා වගේ උන් එක්ක තර්ක කරන කාලේ අපරාදේ... රේප් කපනකොට මම වගේ නම දාලා කපපන් :lol::lol::lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සාහිතය්‍ය, කලාව, සෞන්දර්‍ය්‍ය වැනි මල් සුවඳ සොයන්නන් වෙනුවට මෙවැනි ත්‍රෙඩ් හරහා නිර්මාණය කෙරෙනුයේ අනුන්ගේ ඕපාදූප කුනු ගොඩ අවුස්සා මනසින් ආස්වාදය ලබන හීනමානයෙන් පෙළෙන කබරයින් සදැසි නිවටයින්ය. සරල උදාහරණයකින් කිවහොත් ගීතයක ආස්වාදය ලැබීමට වඩා එම ගීතය ගයන ගායකයගේ හොර අඹුව ගැන කුණු ඇවිස්සීමට ‘එළකිරි අබිලිංලා’ වැඩි මනාපයක් දක්වති.

    අබිං කෑවාක් මෙන් මේ කුණුරසට ඇබ්බැහිවූවන් එයින් මුදා ගැනීම අතිශය දුෂ්කරය. දේශපාලන වෙළෙන්දන්ගේ වෙලඳ අරමුණුවලට මේ පුස්සන් හොඳ උත්ප්‍රේරකයකි. මේ බොහො ‘එළකිරි අබිලිංලා’ ඉන්පසු මේ දියත අතැඹුලක් සේ දනිතියි සිතූවන් මෙන් රඟමින් එලකිරිය මහා විකෘතියක ගිල්වමින් සිටී.

    මෙයින් සිදුවන බරපතල අගතිය නම් සමාජීය කරුණු පිලිබඳ හරවත් සංවාදයකට ඇති අවකාශය ඇහිරී යාමයි. පඳුරකට පයින් ගැසූවිට දුසිම් ගනනින් විසිවන එළකිරි අබිලිංලා බිහිවී ඇති වටපිටාවක ඒ ඒ විෂයන් ගැන ප්‍රාමාණික දැනුමක් ඇති දැනුවත් මිනිසුන් නොසලකා හැරීම සුළුවෙන් තැකිය හැකි ව්‍යසනයක් නොවේ.

    ගොම රිටිවලට ඉඩදී මැණික් යට යෑම නිරෝගී සමාජ පැවැත්මට හිතකර කරුණක් නොවන බව අප වටහා ගත යුතුය. මේ තත්වයෙන් ගොඩ ඒමට නම් දැනුවත් සංවාදයක් එලකිරිය තුල ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් නමුදු මේ එළකිරි අබිලිංලාගේ අධිකාරී බලයට එරෙහිව එවැන්නක් සිදු කල හැකිදැයි සැක සහිතය.කෙසේ හෝ කල යුතුව ඇති එම සංවාදය හරහා නිරෝගී සමාජ අවශ්‍යතාවය සපුරාලීමට නම් විචාරශීලීත්වයට රුකුල් දෙන අලුත් කලාවක් මෙන්ම ඒ සමගම සමාජ හරයන් මෙන්ම එහි වගකීම් හඳුනාගත් දැනුවත් සමාජ ජාලා භාවිතයක් නිර්මාණය කර ගත යුතුය.

    අද දවසේ එළකිරි අවකාශයේ වගකීම් හඳුනන මිනිසුන් ඉදිරියේ ඇති අභියෝගය එයයි.
     
    • Like
    Reactions: waligamaya

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    16bdcwl.png

    ලොල් තමයි.. මාත් මේ ගොන් ත්‍රෙඩ් එකකට කමෙන්ට් කරලා කර ගත්තු දෙයක්... හවසට පාන් කන්න කියලා ඉතුරු කර ගත්තු රේප් ටිකට කෙලව ගත්තු එක කර ගත්තේ :sorry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජොනී බට්ට;17131516 said:

    :yes::yes::yes::yes: උබ කියපු දේ මේකේ කියේන් කි දෙනෙක් තේරුම් ගනීද දන් නැනේ.. බලපන් මට උන දේ....
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    16bdcwl.png

    ලොල් තමයි.. මාත් මේ ගොන් ත්‍රෙඩ් එකකට කමෙන්ට් කරලා කර ගත්තු දෙයක්... හවසට පාන් කන්න කියලා ඉතුරු කර ගත්තු රේප් ටිකට කෙලව ගත්තු එක කර ගත්තේ :sorry:

    :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජොනී බට්ට;17131516 said:
    සාහිතය්‍ය, කලාව, සෞන්දර්‍ය්‍ය වැනි මල් සුවඳ සොයන්නන් වෙනුවට මෙවැනි ත්‍රෙඩ් හරහා නිර්මාණය කෙරෙනුයේ අනුන්ගේ ඕපාදූප කුනු ගොඩ අවුස්සා මනසින් ආස්වාදය ලබන හීනමානයෙන් පෙළෙන කබරයින් සදැසි නිවටයින්ය. සරල උදාහරණයකින් කිවහොත් ගීතයක ආස්වාදය ලැබීමට වඩා එම ගීතය ගයන ගායකයගේ හොර අඹුව ගැන කුණු ඇවිස්සීමට ‘එළකිරි අබිලිංලා’ වැඩි මනාපයක් දක්වති.

    අබිං කෑවාක් මෙන් මේ කුණුරසට ඇබ්බැහිවූවන් එයින් මුදා ගැනීම අතිශය දුෂ්කරය. දේශපාලන වෙළෙන්දන්ගේ වෙලඳ අරමුණුවලට මේ පුස්සන් හොඳ උත්ප්‍රේරකයකි. මේ බොහො ‘එළකිරි අබිලිංලා’ ඉන්පසු මේ දියත අතැඹුලක් සේ දනිතියි සිතූවන් මෙන් රඟමින් එලකිරිය මහා විකෘතියක ගිල්වමින් සිටී.

    මෙයින් සිදුවන බරපතල අගතිය නම් සමාජීය කරුණු පිලිබඳ හරවත් සංවාදයකට ඇති අවකාශය ඇහිරී යාමයි. පඳුරකට පයින් ගැසූවිට දුසිම් ගනනින් විසිවන එළකිරි අබිලිංලා බිහිවී ඇති වටපිටාවක ඒ ඒ විෂයන් ගැන ප්‍රාමාණික දැනුමක් ඇති දැනුවත් මිනිසුන් නොසලකා හැරීම සුළුවෙන් තැකිය හැකි ව්‍යසනයක් නොවේ.

    ගොම රිටිවලට ඉඩදී මැණික් යට යෑම නිරෝගී සමාජ පැවැත්මට හිතකර කරුණක් නොවන බව අප වටහා ගත යුතුය. මේ තත්වයෙන් ගොඩ ඒමට නම් දැනුවත් සංවාදයක් එලකිරිය තුල ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් නමුදු මේ එළකිරි අබිලිංලාගේ අධිකාරී බලයට එරෙහිව එවැන්නක් සිදු කල හැකිදැයි සැක සහිතය.කෙසේ හෝ කල යුතුව ඇති එම සංවාදය හරහා නිරෝගී සමාජ අවශ්‍යතාවය සපුරාලීමට නම් විචාරශීලීත්වයට රුකුල් දෙන අලුත් කලාවක් මෙන්ම ඒ සමගම සමාජ හරයන් මෙන්ම එහි වගකීම් හඳුනාගත් දැනුවත් සමාජ ජාලා භාවිතයක් නිර්මාණය කර ගත යුතුය.

    අද දවසේ එළකිරි අවකාශයේ වගකීම් හඳුනන මිනිසුන් ඉදිරියේ ඇති අභියෝගය එයයි.

    උබේ වචන අපරදේ බන්. මුන්ට කියල වැඩක් නැහැ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    අඩේ සිරා මචන් ඔයා කියන දේ ‍‍පොඩි ඇත්තකුත් තියෙනවා එත් මචන් ඒ දවස්වල අර සිරිපාලයගේ,ඩයස්ගේ කේස් එක යන කොට උබලා හෙව්වේ මොන රසයද? සාහිත්‍ය රසයද? දැන් අරුණය බුම් බුම් වෙනකොට විතරක් සාහිතය්‍ය, කලාව, සෞන්දර්‍ය්‍ය වැනි මල් සුවඳ සුවද සොයන්න පෙලබෙන එකෙත් අමුතු ගතියක් තියෙනවා නේද?
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අඩේ සිරා මචන් ඔයා කියන දේ ‍‍පොඩි ඇත්තකුත් තියෙනවා එත් මචන් ඒ දවස්වල අර සිරිපාලයගේ,ඩයස්ගේ කේස් එක යන කොට උබලා හෙව්වේ මොන රසයද? සාහිත්‍ය රසයද? දැන් අරුණය බුම් බුම් වෙනකොට විතරක් සාහිතය්‍ය, කලාව, සෞන්දර්‍ය්‍ය වැනි මල් සුවඳ සුවද සොයන්න පෙලබෙන එකෙත් අමුතු ගතියක් තියෙනවා නේද?

    :lol::lol::lol:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    අඩේ සිරා මචන් ඔයා කියන දේ ‍‍පොඩි ඇත්තකුත් තියෙනවා එත් මචන් ඒ දවස්වල අර සිරිපාලයගේ,ඩයස්ගේ කේස් එක යන කොට උබලා හෙව්වේ මොන රසයද? සාහිත්‍ය රසයද? දැන් අරුණය බුම් බුම් වෙනකොට විතරක් සාහිතය්‍ය, කලාව, සෞන්දර්‍ය්‍ය වැනි මල් සුවඳ සුවද සොයන්න පෙලබෙන එකෙත් අමුතු ගතියක් තියෙනවා නේද?
    පතිරණයා ඒ තලගොයා. අපි කබරගොයා එකයි වෙනස
     
    • Like
    Reactions: r.pathirana

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    අඩේ සිරා මචන් ඔයා කියන දේ ‍‍පොඩි ඇත්තකුත් තියෙනවා එත් මචන් ඒ දවස්වල අර සිරිපාලයගේ,ඩයස්ගේ කේස් එක යන කොට උබලා හෙව්වේ මොන රසයද? සාහිත්‍ය රසයද? දැන් අරුණය බුම් බුම් වෙනකොට විතරක් සාහිතය්‍ය, කලාව, සෞන්දර්‍ය්‍ය වැනි මල් සුවඳ සුවද සොයන්න පෙලබෙන එකෙත් අමුතු ගතියක් තියෙනවා නේද?

    also charith84s personal photos and details :yes::yes:
     
    • Like
    Reactions: r.pathirana

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අඩේ සිරා මචන් ඔයා කියන දේ ‍‍පොඩි ඇත්තකුත් තියෙනවා එත් මචන් ඒ දවස්වල අර සිරිපාලයගේ,ඩයස්ගේ කේස් එක යන කොට උබලා හෙව්වේ මොන රසයද? සාහිත්‍ය රසයද? දැන් අරුණය බුම් බුම් වෙනකොට විතරක් සාහිතය්‍ය, කලාව, සෞන්දර්‍ය්‍ය වැනි මල් සුවඳ සුවද සොයන්න පෙලබෙන එකෙත් අමුතු ගතියක් තියෙනවා නේද?

    සිරිපාල යනු හොරෙකි, බෞද්ධයෙකු මෙන් රඟමින් බෞද්ධාගමට නිගා කල කුරුසයෙකි. ඒ බව මා පැහැදිලි සාක්ෂි ඇතිව ඔප්පු කලෙමි.

    ඩයස් ගැනනම් නොදනිමි. නමුත් ඔහුද විකුර්ති කාමෂාවෙන් පිරුණු වනචර හිවලෙක් බව අසා ඇත.

    එවන් පුද්ගලයන් ගැන එලි කිරීම වරදක් වන්නේ කෙසේද?

    අරුණගේ වරදක් ඇත්නම් ඒ කුණු හබ්බෙන් මෑණියන් ඇමතිමය. ඔහු දැන් එම සිරිත බොහෝ දුරට අත් හැර ඇති බව තොපිද මමද දනී. හරි මගට එන්න වැයම් කරන ඔහුගේ පරණ කුණු සොයමින් ඔහුව තව තවත් අවිස්සිමේන් තොපි ලබන්නේ විකුර්ති මානසික ආතල් එකකි.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ජොනී බට්ට;17131688 said:
    සිරිපාල යනු හොරෙකි, බෞද්ධයෙකු මෙන් රඟමින් බෞද්ධාගමට නිගා කල කුරුසයෙකි. ඒ බව මා පැහැදිලි සාක්ෂි ඇතිව ඔප්පු කලෙමි.

    ඩයස් ගැනනම් නොදනිමි. නමුත් ඔහුද විකුර්ති කාමෂාවෙන් පිරුණු වනචර හිවලෙක් බව අසා ඇත.

    එවන් පුද්ගලයන් ගැන එලි කිරීම වරදක් වන්නේ කෙසේද?

    අරුණගේ වරදක් ඇත්නම් ඒ කුණු හබ්බෙන් මෑණියන් ඇමතිමය. ඔහු දැන් එම සිරිත බොහෝ දුරට අත් හැර ඇති බව තොපිද මමද දනී. හරි මගට එන්න වැයම් කරන ඔහුගේ පරණ කුණු සොයමින් ඔහුව තව තවත් අවිස්සිමේන් තොපි ලබන්නේ විකුර්ති මානසික ආතල් එකකි.

    charith 84 gana moko kiyanne uuu kunuharupen bannama ganige photo dala uge private details dana eka harida???
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    charith 84 gana moko kiyanne uuu kunuharupen bannama ganige photo dala uge private details dana eka harida???

    100% හරි මිනිස්සු ලෝකේ නැහැ බන්.අපිට පුලුවන්ද අනිත් උන්ව හදන්න.අපිම හැදෙනවා මිසක්.දැන් බලපන් උබලා ඔය කරන දේ..ඌ thread එකක් දානකන් බලන් ඉදලා රොත්තම ඇවිත් ඒ ත්‍රෙඩ් එකේ වැඩකට නැති කොමන්ට්ස් දානවා..එහෙම කරලද උබලා ඌට රිද්දන්න හදන්නේ?උබලත් හරියට මොන්ටිසෝරි යන උන් වගේ...පොඩ්ඩක් හිතලා බලපන්කො.