පට්ට

හෙනම ගහපන් XBOX හැදිගැවියන්
PS3 උනු වෙයන් ඔව්ව ලග තියෙන උන් අපායටම පලයන්

damn rockstar

ඕනේ Game එකක් ගේන්න ලේසිම platform එක PC මොකද ඕව කොහොමත් Develop කරන්නේ PC වල නේ මොකෝ Console වල Develop කරනවා යැ
මෙතන වෙලා තියෙන්නේ Microsoft හරි Sony හරි හොද ගානක් Rockstar එකට දීල
මම නම් GTA අමතක කරලා ඉන්නේ Game එක ඇවිත් අවරුදු දෙකකට පස්සේ අපිට දීල මොන බම්බුවක් කරන්නද? Console උන්ටම දීගෙන හිටපල්ලා![]()

PC ekata wada Consoles walata hadana eka lesi bn + hora copy use wena eka aduine eka hinda waasi ...
Rockstar kohomath PC walatama mul thena deela hadana Dev kenek nemei bn Consoles thamai hugaakma
ow bn GTA V epa wela inne..
monawa wunath game eka patta[/SIZE]![]()

කුරු කුරු ගාන්න රිදිලා.හෙනම ගහපන් XBOX හැදිගැවියන්
PS3 උනු වෙයන් ඔව්ව ලග තියෙන උන් අපායටම පලයන්

ඕනේ Game එකක් ගේන්න ලේසිම platform එක PC මොකද ඕව කොහොමත් Develop කරන්නේ PC වල නේ මොකෝ Console වල Develop කරනවා යැ
මෙතන වෙලා තියෙන්නේ Microsoft හරි Sony හරි හොද ගානක් Rockstar එකට දීල
මම නම් GTA අමතක කරලා ඉන්නේ Game එක ඇවිත් අවරුදු දෙකකට පස්සේ අපිට දීල මොන බම්බුවක් කරන්නද? Console උන්ටම දීගෙන හිටපල්ලා![]()
mokada aluth console dekama kohomath mini pc dekak thma pc ekatath ekma dawase releases karanna ba kiyana ekanam joke ekak.
ඕනෙම game එකක් port කරන්න ලේසිම platform එක PC......optimize කරන්න ටිකක් අමාරුයි එත් අනික් හැම අතින්ම ලේසි
ඔය games ඇත්තටම ගොඩක් අන්තිම වෙනකන් වැඩකරන්නේ pc වල ගොඩක් පස්සේ console වලට port කරන්නේ. ඒකනේ ඔය E3 demo වල එහෙම xbox අස්සේ හංගපු PC වල ගේම්ස් play කරන්නේ
ඔතන තියෙන්නේ ඉතින් company අතර exclusive deals![]()
පට්ට

කුරු කුරු ගාන්න රිදිලා.![]()

mama nam san andreas eken passe nawattala thiyenne...mun game release karana karana sareta machine ganna epayi bung!!!![]()