නැවත රේඩියෝව පැත්ත පලාතටවත් නොයා සිටීමට තීරණය කලෙමි......වැඩසටහන හා සම්බන්ද වුන අඩුපාඩු පෙන්වාදුන් සියලුම දෙනාට ගෞරවපුර්වකව ස්තුතිවන්ත වෙනවා.
විශේෂයෙන් අප රේඩියෝ කණ්ඩායමේ සොයුරන්ට හා බැනර් හා පසුබිම් සංගීතය සකසා දුන් යාලුවා සොයුරාටත්
මා සමග එකතුවී සිටි සියලුම දෙනාටත්..
ජයෙන් ජය

පුක මැද්දේ කිටි කිටියට හිරට පෙනෙනවාලු...
සුකුමාලට චෙක් කරන්න ආසා හිතෙනවාලු....

uta pissu ban
busines padu wela![]()

මෙහ් අර අනාතයො ටිකක් වලතරලගෙ ගෙදර ගියා වගේ අපි අනාථ රැල වෙලාවක කඩාගෙන යන්න තැනක් තියෙනවා.. මොකද කියන්නෙ කට්ටිය![]()

එකෙක්වත් නෑ......නිවාඩු දවසේ වල් ටුවර් ගිහිල්ලද කොහෙද......![]()
ඔව් බන් මාත් මේ දාන්න හැදුව විතරයි උඹ් දැම්මBook fair එකට යනවයි කියල ගියපු එකා ආගිය අතක් නෑ......delmar මොනව කලාද දන්නෑ......ඔව් බන් මාත් මේ දාන්න හැදුව විතරයි උඹ් දැම්ම

ඔයා නැවතුන තැන ඉදලා ත්රෙඩ් එක කියවන්න සාරි හොයන්න එපාස්වීට් හෝම්![]()

delmarව හම්බෙන්න ගියාද......![]()


හොදමයිකුකුලන් සියලු දෙනාටම කාරුණිව දැනුම්දෙන වග නම්......
ලබන ඉරිදා ඇතාගල නගින්න සෙට් වෙනවා නම් දැන්ම පොඩි ප්ලෑනක් ගහගනිල්ලා.......සතියේ දවස්වලට මං වැඩිය online එන්නේ නැති හින්දා විශේෂ වෙනස්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ නම් මට PM/VM එකක් දැම්මොත් හොඳා.....![]()

කෙල්ලන් වනාහි නුවරඑළියෙ අහස වැනියකෙල්ලක් නැත...... එබැවින් කෙල්ලන්ගේ සිතුම් පැතුම් මොනවාදැයි හඳුනන්නේද නැත......![]()