එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩසටහන හා සම්බන්ද වුන අඩුපාඩු පෙන්වාදුන් සියලුම දෙනාට ගෞරවපුර්වකව ස්තුතිවන්ත වෙනවා.
    විශේෂයෙන් අප රේඩියෝ කණ්ඩායමේ සොයුරන්ට හා බැනර් හා පසුබිම් සංගීතය සකසා දුන් යාලුවා සොයුරාටත්
    මා සමග එකතුවී සිටි සියලුම දෙනාටත්..

    ජයෙන් ජය
    නැවත රේඩි‍යෝව පැත්ත පලාතටවත් නො‍යා සිටීමට තීරණ‍ය කලෙමි......:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙක්වත් නෑ......නිවාඩු දවසේ වල් ටුවර් ගිහිල්ලද කොහෙද......:oo:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    uta pissu ban
    busines padu wela :rolleyes:
    :nerd:
    මෙහ් අර අනාතයො ටිකක් වලතරලගෙ ගෙදර ගියා වගේ අපි අනාථ රැල වෙලාවක කඩාගෙන යන්න තැනක් තියෙනවා.. මොකද කියන්නෙ කට්ටිය :dull::rofl::rofl:
    :rofl:
    එකෙක්වත් නෑ......නිවාඩු දවසේ වල් ටුවර් ගිහිල්ලද කොහෙද......:oo:
    :yes:ඔව් බන් මාත් මේ දාන්න හැදුව විතරයි උඹ් දැම්ම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:ඔව් බන් මාත් මේ දාන්න හැදුව විතරයි උඹ් දැම්ම
    Book fair එකට ‍යනව‍යි කි‍යල ගි‍යපු එකා ආගි‍ය අතක් නෑ......delmar මොනව කලාද දන්නෑ......:eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කුකුලන් සි‍යලු දෙනාටම කාරුණිව දැනුම්දෙන වග නම්......:rolleyes:

    ලබන ඉරිදා ඇතාගල නගින්න සෙට් වෙනවා නම් දැන්ම පොඩි ප්ලෑනක් ගහගනිල්ලා.......සති‍යේ දවස්වලට මං වැඩි‍ය online එන්නේ නැති හින්දා විශේෂ වෙනස්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ නම් මට PM/VM එකක් දැම්මොත් හොඳා.....:yes:
    හොදමයි :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෙල්ලක් නැත...... එබැවින් කෙල්ලන්ගේ සිතුම් පැතුම් මොනවාදැ‍යි හඳුනන්නේද නැත......:dull:
    කෙල්ලන් වනාහි නුවරඑළියෙ අහස වැනිය
     
    Status
    Not open for further replies.