හොද Virus guard එකක් මොකක්ද තියෙන්නේ use කරන්න Windows 8.1 එකට දාන්න පුලුවන්?
මන් දැනට දාලා තියෙන්නේ Bitdefender internet security 2015 එක, අර මාස 9 ක් key එක දුන්නේ free, අන්න ඒක.
ඒත් දැන් දවස් දෙක තුනක ඉදන් hidden folders පෙන්නන්නේ නෑ, folder option වල පෙන්නන්න කියල tick එක දැම්මත් එක වටෙන්නේ නෑ, system ස්කෑන් කරාට අහු වෙන්නෙත් නෑ මුකුත්,අනිත් අව්ල තම Bluestack Software එක Compatible නෑ Bitdefender internet security 2015ට.
Kaspersky එක හොදයිද මීට වඩා ?
internet security ද Anti-Virus ද හොද ආරක්ෂාවක් දෙන්නේ?

Last edited:

keys nithara maaru karanna wenawada block wela net eken ganna ewa?