ousl denne B tech කියලා ඩිග්රියක්
මචං එක හොදටම පිලිගන්නවා
4 years යනවා
එට් පට්ටම අමාරුයි. කැපවීමක් නැත්තම් කරන්න බැහැ. උගන්න්නේ නැහැ තනියෙන් ඉගන ගන්න ඕනි
කැපවෙලා කරන්න උනන්දුවෙන් වැඩ කරන්න අමරු කෙනක් නම් කරන්න එපා.
නිකම් කාලය අපරාදේ. අව්යුර්ද්දක්ට 600 විතර එනවා
200 විතර එන්නේ computer වලට 30 වත් ඩිග්‍රී එක අරණ අවුට් වෙන්නේ නැහැ
BCS Eke Certificate , Diploma , eta passe mokakda ekak...
Certificate ---- keyada ?
Diploma ------keyada ?
mokakda ekata ------keyada ?
Budu ammo laksh 4k yanawada bn...![]()
ගුරු;17140042 said:බය වෙන්න එපා.credit ක්රමයකටයි අය කරන්නේ.එක මෙහෙම කියල දෙන්න බැ.ගයිඩ් බූක් එකක් අරන් බලන්න.
ගුරු;17140010 said:B tech,BSC දෙකම තියෙනවා.B tech එක ඩිප්ලෝමාව අවුරුදු4.ඩිග්‍රිය සම්පුර්ණ කරන්න අනිවාර්යෙන් අවුරුදු 7ට වඩා යනවා.හැබැයි තනියම ඉගෙන ගන්න වෙන නිසා B tech ගන්නේ ලංකාවේ ඉන්න සුපිරිම වැඩ කරුවෝ තමා.B tech නම් අවුරුද්දකට තුන හතරක් වත් සෙට් වෙනවා අඩුයි.BSC නම් අවුරුදු5කින් ඉවර කරතහැකි .ගන්න අයත් අවුරුද්දට 20ට වැඩ සෙට් වෙනවා.මහපොළ එහෙමත් 4වෙනි ලෙවල් එකෙන් පස්සේ ගතහැකි.(දැන් නම් කොහොමද දන්නේ නෑ ) මොන සේත්රය කලත් හොඳටම හොඳයි ...කැම්පස්එකෙන් ට්‍රේනින් 4ක් දෙනවා.ගොඩක් ළමයි ඩිප් එකෙන් නැවතිලා ට්‍රේනින් ගිය තැන වල සෙට්ට්ල් වෙනවා.
. Dip එකට අවම කාලය අවු. 2ක්. 

මම OUSL computer engineering කරනවා.
2014 අවුරුද්දේ ඇතුලත් වෙන අයට B.tech සඳහා අවම කාලය අවුරුදු 4 ක් වෙන වදිහට Curriculum එක වෙනස් කරලා තියෙනවා. Dip එකට අවම කාලය අවු. 2ක්.
ඇත්ත තත්වය බැලුවොත් අවු. 3න් Dip එකත්, අවු. 5න් Degree එකත් වැඩ ටික complete කරන්න පුළුවන් අලුත් curriculum එකට register වෙන අයට.
B.Tech වලට අමතරව BSE (Bachelor of Software Engineering) කියලා එකකුත් තියෙනවා (අවම කාලය අවුරුදු 3) (BSc නෙවෙයි)
උඩ comment එකක කෙනෙක් කිව්වා වගේ කට්ට කාලා තනියෙම වැඩ කරන්න පුළුවන් නම් කරගෙන යන එක අවුලක් නෑ.![]()
ගුරු;17141191 said:මම ඔකේ 2007/8 අවුරුදු වල ඉලෙක්ට්‍රොනික්ස් අංශයේ බාහිර කථිකාචාර්ය වරයෙක් විදියට වැඩ කළා.එතකොට තත්වය හා 2012 දක්වාම මම කියපු විදියට තමයි තිබුනේ.මේ අවුරුද්දේ වෙනස් කරලා නම් අවුරුදු4 අඩුකරලානම් මොරටුවේ Bsc එකට වඩා තත්වය පහල යනවා(හේතුවක් තියෙනවා).ඒ දවස් වලත් පළමු පන්තියේ විශිෂ්ට තාක්ෂණ ඉංජිනේරුවෝ ඕකෙන් බිහිකිරීම ගැන ශිෂ්‍ය සංගම් ගැටුමකයි හිටියේ.එතකොට B.Tech එකේ මට මතක විදියට විෂයන් 32ට වඩා කවර් උනා.(2014 වෙනස් කල බව මම දන්නේ නෑ - ඔබට තුති දැනුවත් කලාට)
