Open Univercity Computer Engineering Karapu Aya Innawada

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    OUSL Computer Engineering Karapu ayata job kohamada......?.

    Ankika thama BCS eke karaganda keyak yanawada...?....
    BCS eke hodaida...

    OUSL Computer Eng Vs BCS...mokakda hoda ?​
     
    • Like
    Reactions: jsandun

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ousl denne B tech කියලා ඩිග්රියක්
    මචං එක හොදටම පිලිගන්නවා
    4 years යනවා
    එට් පට්ටම අමාරුයි. කැපවීමක් නැත්තම් කරන්න බැහැ. උගන්න්නේ නැහැ තනියෙන් ඉගන ගන්න ඕනි
    කැපවෙලා කරන්න උනන්දුවෙන් වැඩ කරන්න අමරු කෙනක් නම් කරන්න එපා.
    නිකම් කාලය අපරාදේ. අව්‍යුර්ද්දක්ට 600 විතර එනවා
    200 විතර එන්නේ computer වලට 30 වත් ඩිග්‍රී එක අරණ අවුට් වෙන්නේ නැහැ
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Ammo Ehemada ...... Ethakoata BCS gana tikak kiayandako........
    okkoma gana keeyada .... man unge site site eken baluwa...mata e hati therumak na..:baffled:....
     
    crysis90

    Active member
  • Aug 23, 2013
    238
    23
    28
    umba thaniyama study karanawanam 150000k wage yanne. classes yanawanam 400000k withara set wenawa. wadi misak adu na mchn.........
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    BCS Eke Certificate , Diploma , eta passe mokakda ekak...

    Certificate ---- keyada ?
    Diploma ------keyada ?
    mokakda ekata ------keyada ?

    Budu ammo laksh 4k yanawada bn...:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    ousl denne B tech කියලා ඩිග්රියක්
    මචං එක හොදටම පිලිගන්නවා
    4 years යනවා
    එට් පට්ටම අමාරුයි. කැපවීමක් නැත්තම් කරන්න බැහැ. උගන්න්නේ නැහැ තනියෙන් ඉගන ගන්න ඕනි
    කැපවෙලා කරන්න උනන්දුවෙන් වැඩ කරන්න අමරු කෙනක් නම් කරන්න එපා.
    නිකම් කාලය අපරාදේ. අව්‍යුර්ද්දක්ට 600 විතර එනවා
    200 විතර එන්නේ computer වලට 30 වත් ඩිග්‍රී එක අරණ අවුට් වෙන්නේ නැහැ

    B tech,BSC දෙකම තියෙනවා.B tech එක ඩිප්ලෝමාව අවුරුදු4.ඩිග්‍රිය සම්පුර්ණ කරන්න අනිවාර්යෙන් අවුරුදු 7ට වඩා යනවා.හැබැයි තනියම ඉගෙන ගන්න වෙන නිසා B tech ගන්නේ ලංකාවේ ඉන්න සුපිරිම වැඩ කරුවෝ තමා.B tech නම් අවුරුද්දකට තුන හතරක් වත් සෙට් වෙනවා අඩුයි.BSC නම් අවුරුදු5කින් ඉවර කරතහැකි .ගන්න අයත් අවුරුද්දට 20ට වැඩ සෙට් වෙනවා.මහපොළ එහෙමත් 4වෙනි ලෙවල් එකෙන් පස්සේ ගතහැකි.(දැන් නම් කොහොමද දන්නේ නෑ ) මොන සේත්‍රය කලත් හොඳටම හොඳයි ...කැම්පස්එකෙන් ට්‍රේනින් 4ක් දෙනවා.ගොඩක් ළමයි ඩිප් එකෙන් නැවතිලා ට්‍රේනින් ගිය තැන වල සෙට්ට්ල් වෙනවා.
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    BCS Eke Certificate , Diploma , eta passe mokakda ekak...

    Certificate ---- keyada ?
    Diploma ------keyada ?
    mokakda ekata ------keyada ?

    Budu ammo laksh 4k yanawada bn...:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    බය වෙන්න එපා.credit ක්‍රමයකටයි අය කරන්නේ.එක මෙහෙම කියල දෙන්න බැ.ගයිඩ් බූක් එකක් අරන් බලන්න.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ගුරු;17140042 said:
    බය වෙන්න එපා.credit ක්‍රමයකටයි අය කරන්නේ.එක මෙහෙම කියල දෙන්න බැ.ගයිඩ් බූක් එකක් අරන් බලන්න.

    Me BSc neme bn BCS - British computer society Higher education qualification
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    E kiayanne loku kaayayak yanawane BTec karanda OUSL eke....Echchara kal eka digata moral ekak thiyaganda hena amaruine ..anika thaniya...

    Ha ha kamak na....

    BCS - and BSC newe ara Britsh Comp:baffled::baffled::baffled::baffled:
    eka..

    Eka hodaida......
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ගුරු;17140010 said:
    B tech,BSC දෙකම තියෙනවා.B tech එක ඩිප්ලෝමාව අවුරුදු4.ඩිග්‍රිය සම්පුර්ණ කරන්න අනිවාර්යෙන් අවුරුදු 7ට වඩා යනවා.හැබැයි තනියම ඉගෙන ගන්න වෙන නිසා B tech ගන්නේ ලංකාවේ ඉන්න සුපිරිම වැඩ කරුවෝ තමා.B tech නම් අවුරුද්දකට තුන හතරක් වත් සෙට් වෙනවා අඩුයි.BSC නම් අවුරුදු5කින් ඉවර කරතහැකි .ගන්න අයත් අවුරුද්දට 20ට වැඩ සෙට් වෙනවා.මහපොළ එහෙමත් 4වෙනි ලෙවල් එකෙන් පස්සේ ගතහැකි.(දැන් නම් කොහොමද දන්නේ නෑ ) මොන සේත්‍රය කලත් හොඳටම හොඳයි ...කැම්පස්එකෙන් ට්‍රේනින් 4ක් දෙනවා.ගොඩක් ළමයි ඩිප් එකෙන් නැවතිලා ට්‍රේනින් ගිය තැන වල සෙට්ට්ල් වෙනවා.

    මම OUSL computer engineering කරනවා.

    2014 අවුරුද්දේ ඇතුලත් වෙන අයට B.tech සඳහා අවම කාලය අවුරුදු 4 ක් වෙන වදිහට Curriculum එක වෙනස් කරලා තියෙනවා :yes:. Dip එකට අවම කාලය අවු. 2ක්. :yes:

    ඇත්ත තත්වය බැලුවොත් අවු. 3න් Dip එකත්, අවු. 5න් Degree එකත් වැඩ ටික complete කරන්න පුළුවන් අලුත් curriculum එකට register වෙන අයට.

    B.Tech වලට අමතරව BSE (Bachelor of Software Engineering) කියලා එකකුත් තියෙනවා (අවම කාලය අවුරුදු 3) (BSc නෙවෙයි)

    උඩ comment එකක කෙනෙක් කිව්වා වගේ කට්ට කාලා තනියෙම වැඩ කරන්න පුළුවන් නම් කරගෙන යන එක අවුලක් නෑ. :yes:
     
    මම ඔකේ 2007/8 අවුරුදු වල ඉලෙක්ට්‍රොනික්ස් අංශයේ බාහිර කථිකාචාර්ය වරයෙක් විදියට වැඩ කළා.එතකොට තත්වය හා 2012 දක්වාම මම කියපු විදියට තමයි තිබුනේ.මේ අවුරුද්දේ වෙනස් කරලා නම් අවුරුදු4 අඩුකරලානම් මොරටුවේ Bsc එකට වඩා තත්වය පහල යනවා(හේතුවක් තියෙනවා).ඒ දවස් වලත් පළමු පන්තියේ විශිෂ්ට තාක්ෂණ ඉංජිනේරුවෝ ඕකෙන් බිහිකිරීම ගැන ශිෂ්‍ය සංගම් ගැටුමකයි හිටියේ.එතකොට B.Tech එකේ මට මතක විදියට විෂයන් 32ට වඩා කවර් උනා.(2014 වෙනස් කල බව මම දන්නේ නෑ - ඔබට තුති දැනුවත් කලාට)
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ගුරු;17141191 said:
    මම ඔකේ 2007/8 අවුරුදු වල ඉලෙක්ට්‍රොනික්ස් අංශයේ බාහිර කථිකාචාර්ය වරයෙක් විදියට වැඩ කළා.එතකොට තත්වය හා 2012 දක්වාම මම කියපු විදියට තමයි තිබුනේ.මේ අවුරුද්දේ වෙනස් කරලා නම් අවුරුදු4 අඩුකරලානම් මොරටුවේ Bsc එකට වඩා තත්වය පහල යනවා(හේතුවක් තියෙනවා).ඒ දවස් වලත් පළමු පන්තියේ විශිෂ්ට තාක්ෂණ ඉංජිනේරුවෝ ඕකෙන් බිහිකිරීම ගැන ශිෂ්‍ය සංගම් ගැටුමකයි හිටියේ.එතකොට B.Tech එකේ මට මතක විදියට විෂයන් 32ට වඩා කවර් උනා.(2014 වෙනස් කල බව මම දන්නේ නෑ - ඔබට තුති දැනුවත් කලාට)

    :D
    2014-15 වසරේ සිට ඉදිරියට ලියාපදිංචි වෙන අයට තමයි මේ වාසිය තියෙන්නේ. අවුරුදු පහේ ක්‍රමයට ලියාපදිංචි වූ අපට නම් එච්චර වාසියක් වෙන්නේ නෑ.

    කාලය අඩු කලාට විෂයන් ගණන අඩු වෙලා නෑ. අලුත් අනිවාර්යය විෂයන් ටිකකුත් දාලා.

    අවුරුදු පහේ ක්‍රමයේදී දෙවන අවුරුද්දෙදි කලයුතු විෂයන් දැන් මුල් අවුරුද්දෙිම ගන්න පුළුවන් ලු (student guide එකේ සදහන් වෙන අකාරයට)

    ඉස්සර electronic/computer ක්‍රෙෂ්ත්‍රයේ අය දෙවනි අවුරද්දෙදි ගන්න level 3 Electronic, Circuit & measurement, Electrical power, communication & IT, maths 1B දැන් මුල් අවුරුද්දෙදිම ගන්න පුළුවන් ලු.

    Level 4,5,6 වලට වෙනසක් නෑ අලුත් විෂයන් කිහිපයක් එකතු කිරීම හැර.(wireless comm, opto electronic something..., level 6 Electronic Systems divided into two courses; analog systems and Digital systems)
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Me okkotama kalin mekai wade....
    Mata job ekak karana gaman OUSL BTec Com Eng Karanda hithenawa..
    OUSL eke kiaynneth ehemane....eth wade possibleda dan na...mata meka gana
    Elakiri Uththarayak dunnoth godak pin...:P