එ china මෙි lankawa

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
source http://tinyurl.com/md5gu8s

"ජංගම දුරකතනවලට ඇබ්බැහි පුද්ගලයින්ට වෙනම මං තීරුවක්"


:P:P:Pචීනයේ චොංකිං නගරයේ ජංගම දුරකතනවලට දැඩිව ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට ගමන් කිරීම සඳහා වෙන ම මං තීරුවක් පළමු වරට ඉදිකර තිබේ.මෙහිදී සිදු කර ඇත්තේ, පදික වේදිකාවකොටස් දෙකකට බෙදා ඉන් එක් කොටසක් ජංගම දුරකතන භාවිත කරමින් ගමන් කරන්නන්ට වෙන් කිරීම ය.අනෙක් කොටස සාමාන්‍ය පදිකයින් වෙනුවෙන් වෙන් කර තිබේ.;););););)

:D:D:D:Dචීන ජාතිකයින් බහුතරයක් ජංගම දුරකතනවලට ඇබ්බැහි වී සිටින හෙයින් ඔවුන් මාර්ගවල ගමන් කිරීමේදී සිදුවිය හැකි අනතුරු අවම කිරීම මෙහි අරමුණ වී තිබේ.මෑතකදී කළ සමීක්ෂණයකට අනුව උසස් රැකියාවල නියුතු චීන වැසියන්ගෙන් 80%ක් ජංගම දුරකතනවලට ඇබ්බැහි වී ඇතැයි අනාවරණය වී ඇත.:D:D:D
 

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
අපේ රටෙත් බොහොමයක් අනතුරු සිද්ධ වෙන්නෙ ඔය ජංගම දුරකථන නිසා. විශේෂයෙන්ම නව යොවුන් වියේ දරුවන්.
 

pukshan

Member
Feb 23, 2014
33
2
0
අපේ රටෙත් බොහොමයක් අනතුරු සිද්ධ වෙන්නෙ ඔය ජංගම දුරකථන නිසා. විශේෂයෙන්ම නව යොවුන් වියේ දරුවන්.

ow uncle :yes: