source http://tinyurl.com/md5gu8s
"ජංගම දුරකතනවලට ඇබ්බැහි පුද්ගලයින්ට වෙනම මං තීරුවක්"

චීනයේ චොංකිං නගරයේ ජංගම දුරකතනවලට දැඩිව ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට ගමන් කිරීම සඳහා වෙන ම මං තීරුවක් පළමු වරට ඉදිකර තිබේ.මෙහිදී සිදු කර ඇත්තේ, පදික වේදිකාවකොටස් දෙකකට බෙදා ඉන් එක් කොටසක් ජංගම දුරකතන භාවිත කරමින් ගමන් කරන්නන්ට වෙන් කිරීම ය.අනෙක් කොටස සාමාන්‍ය පදිකයින් වෙනුවෙන් වෙන් කර තිබේ.

චීන ජාතිකයින් බහුතරයක් ජංගම දුරකතනවලට ඇබ්බැහි වී සිටින හෙයින් ඔවුන් මාර්ගවල ගමන් කිරීමේදී සිදුවිය හැකි අනතුරු අවම කිරීම මෙහි අරමුණ වී තිබේ.මෑතකදී කළ සමීක්ෂණයකට අනුව උසස් රැකියාවල නියුතු චීන වැසියන්ගෙන් 80%ක් ජංගම දුරකතනවලට ඇබ්බැහි වී ඇතැයි අනාවරණය වී ඇත.