Aruna expose උනාද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රිදිලා කැගහන්නෙ කවුද කියල බලන උන් බලයි බන්.. උබ ඔය හැමදාම කියෙව්වත් කට පියන් උන්නෙ මට උබට වගේ "මම පොර" කියල කියෝගන්න ඕනෙ නැති නිසා. උබේ කමෙන්ට් එකක් quote කලෙත් සෑහෙන කාලෙකට පස්සෙයි... හම්බයෙක්ගෙ කමෙන්ට් එකක් quote කරල කිසිම දවසක් උබට මුකුත් කියල නෑ. පෙන්නපන් එහෙම තැනක්. ඒ වගේම මේ thread එකෙ උබේ නමක් වත් මම සදහන් කරල නෑ. උබ තොප්පි දාගත්තට මට කරන්න දෙයක් නෑ.. :rofl:

    ඔවු උබ වගේ මම ඉන්ජෙක් නෙමේ මෝඩයෙක්. දැන් ඉතින් උබ සතුටෙන් හිටපන්.. ඒවගේම හිරිකිත ගෑනු චරිතෙ මම වෙන්න ඇති. ඒත් එක්කම මහාවීරත්වයෙන් කෑගහන, මමයි පොර කියන බණදෙසන, ඒ උනාට පොඩි කොල්ලන්ට තමුන්ගෙ නියම නම්බරෙන් කෝල් එකක් දෙන්න බැරි, සක්යිප් වලින් බය කරන, එලකිරි ප්‍රශ්න ජීවිත ප්‍රශ්න කරගෙන රෙකෝඩ් කරන් කොල් දුන්න. හැම ත්‍රෙඩ් එකක් ගානෙම මගේ නම කිය කියා එකම හෑල්ල දිග හරින, හම්බ කරන් කන එකට ශාප කරන්න තරන් රිදිල දුර දිග ගිය, තමුන් දාන ත්‍රෙඩ් වල පවා ඇලියන් රේස් කියන වචන අනිවා තියෙන උබේ වැඩ වලින් උබට ගැලපෙන නම් උබ තෝර ගනින්. ඒ නම් ප්‍රසිද්ධියේ කියන්න ඕනෙ නෑ. දන්නෝ දනිති..
    :cool:

    ත්‍රෙඩ් එක බලපන් දාලා නැද්ද කියල. නිකන් උබ දාපුවා උබට පෙන්නන්න ඕනේ නෑනේ. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් කියපන්. රිදුන ඒවට නිකන් ගෑනු ලමයි වගේ ඉකි ගගහා ඉන්නේ නතුව. උබ වගේ සාගර කාලකන්නියෙක්ට මට පොර කියල පෙන්න්න ඕනේ නෑ බන්. ඒක හරියට කැහුටු බල්ලෙක්ට පාංකෑල්ලක් කටට ලංකරලා පෙන්නලා ආපහු ගන්නවා වගේ පව්කාර වැඩක්
     
    Last edited:

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    පසිදු පුතා;17120575 said:
    උබ aruna handanayaka නම්..ඒක කිරියෙ එව්නුත් දන්නව නම්..ඇයි මේ අරුණ කෑල්ල විතරක් තියල handanayaka කෑල්ල කැපුවේ?????:rofl::rofl::P:Dඇයි H එක පේන්න තියල ඉතිරි ටික කැපුවෙ..අනිත් අයට උබ කියල හිතා ගන්නද???නැත්තම් වෙන නමක්ද???

    mahesh photo eka ain keregena...:rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    රත්තරං;17141537 said:
    ත්‍රෙඩ් එක බලපන් දාලා නැද්ද කියල. නිකන් උබ දාපුවා උබට පෙන්නන්න ඕනේ නෑනේ. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් කියපන්. රිදුන ඒවට නිකන් ගෑනු ලමයි වගේ ඉකි ගගහා ඉන්නේ නතුව. උබ වගේ සාගර කාලකන්නියෙක්ට මට පොර කියල පෙන්න්න ඕනේ නෑ බන්. ඒක හරියට කැහුටු බල්ලෙක්ට පාංකෑල්ලක් කටට ලංකරලා පෙන්නලා ආපහු ගන්නවා වගේ පව්කාර වැඩක්
    පෙන්නන්න එහෙම දෙයක් දාල නෑ. නොදැනුවත් කෙනෙක් හම්බයෙක් වෙන්න පුලුවන්. නමුත් හම්බයෙක් විදියටම ඉන්න උන් එක්ක එකතුවෙලා පෝස්ට් දාල නෑ.. :P දාන දාන හැම ත්‍රෙඩ් එකක් ගානෙම මගේ නමයි මොන්ටිසෝරියයි, අලියන් එකයි, රේස් එකයි ගැන කිය කියා රිදුන ඒවට නිකන් ගෑනු ලමයි වගේ ඉකි ගගහා ඉන්නේ නතුව කියන්න දෙයක් තියෙනවනම් කෙලින් කියපන්. :yes: උබ වගේ කඩ්ඩ බැරි අනාත ඉන්ජිනේරු කාලකන්නියෙක්ට මට පොර කියල පෙන්න්න ඕනේ නෑ බන්. ඒක හරියට කැහුටු බල්ලෙක්ට පාංකෑල්ලක් කටට ලංකරලා පෙන්නලා ආපහු ගන්නවා වගේ පව්කාර වැඩක් :yes:

    BTW ලීසින් තියෙන හරි රේස් පැද්ද හරි කාරෙක අර වල්ල කඩන් වැටුන වගේ අනාත අනුන්ගෙ සීන් එකක් නෙමෙ. අනේ ඕක මගේ නෙමේ මම දන්නෙත් නෑ කිව්වෙ නම් නෑ අපි. :rofl:

    තාත්ත රුපියල් වලින් මීටරේ කරකෝන එක නැවත්තුව. ස්කයිප් කෝල් එකක් අරන් එන්නම්. උබ වෙන එකෙක් කළමනාකරනය කරගනින්. ආයිත් උබේ කමෙන්ට් quote කරන්නෙ නෑ. උබට පුරුදු ඇලියන්, රේස්, මොන්ටිසෝරි keyword ටික මතක් කරල දාන දාන තැන, බලන බලන තැන අස්සක් මුල්ලක් නෑර පෝස්ට් කරපන්.. මතක් කරල උබ දාන හැම ත්‍රෙඩ් එකකම ඔය ටික දාපන්. නැත්නම් කිසි මෙව්ව එකක් නෑ. :dull::P
     
    ඉගෙන ගත්ත ලබ්බකුත් නැති එකේ කුලී රස්සාවක් හරි හොයාගනින්... ඔය තෝන්තු ගතිය මග ඇරිල යයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17141742 said:
    ඉගෙන ගත්ත ලබ්බකුත් නැති එකේ කුලී රස්සාවක් හරි හොයාගනින්... ඔය තෝන්තු ගතිය මග ඇරිල යයි
    උබ ඔය කියෙවුවට උබට fb කේ තියෙන්නෙත් ෆේක් එකව්න්ට් එකක් නේද????:rofl::rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    erozen ව එක්ස්පෝස් කරමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමුමු
     
    aruna47

    Well-known member
  • රත්තරං;17141399 said:

    කාලෙකින් එලකිරි ආවේ..

    කට්ටිය සෙට් වෙලා අරුනයා පතුරු ගහනකොට MihiCherub පොන්ස් මාර ගේමක් දීලා ඒක මගේ පැත්තට හරවන්න, කමෙන්ට්ස් පටන් ගන්නේ අරුනගෙන් ඉවරවෙන්නේ මගෙන්...:lol::lol: පව් වැඩේ ඒත් කවුරුත් ගනන් අරන් නෑ..මේකේ උන්ට Phd ලෙවල් එකෙන් ටෝක්ස් දීලා ඇලියොන් වලින් රේස් පැදලා එක්ස්පෝස් වෙලා බලද්දි ඒලෙවලුත් නෑ, ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකක්වත් කම්ප්ලීට් කරගන්නත් බෑ:rofl::rofl::rofl:.

    තරුන වයසට ඇවිල්ලත් උබට ඔහොම අපත කාලකන්නි ජීවිතයක් ලැබිල තියෙන්නේ උබේ තියෙන පඩත්තර ගති වලට බන්. කොහොම උනත් අනුන්ගේ දුක් ගින්දර ඩීල් කරල සල්ලි හොයන උන්ට ඉපදෙන්නේ උබ වගේ පව්කාර කාලකන්නි අපතයො තමා.

    ඒ දවස්වල රිදෝගත්ත ඒවට තාම කුරු කුරු ගානවා. MihiCherub, උබ වගේ කාලකන්නියෙක්ට මොකුත් කියන්න හිතෙන්නේ නෑ බන්.. ඕන මගුලක් කියාගනින්:P:P

    මුලින් මුලින් මම මුටත් කමෙන්ට්ස් දැම්මා පස්සේ profile එක search කරලා බලද්දී වැඩක් නැති ලෝන්තයෙක්. මුන්ට මොන ජීවිතද බන්. පෙන්නේ නැද්ද දැන් මේකේ මගේ පස්සෙන් බුරාගෙන එන බාගෙට බාගයක් මම කියලා කොහෙවත් ඉන්න පොන්නයෙක්ව මමයි කියලා ඔප්පු කරන්න හදනව. ඊට පස්සේ මම passport එකේ නම මකලා අරුණ විතරක් දාලා h අකුරක් පෙන්න දැම්මාම අහනවා උබ අරුණ හදනයකද කියලා. ඊට පස්සේ ඉන්නේ මම නෙමේලු. නම්බර් දෙකකුත් හම්බ වෙලා තියෙනවා කට්ටියට. හැබැයි තාම මගේ පස්සෙන් කෙදිරි ගගා එනවා. ඉවොක් එක බලන්න ඕනලු. ඉතින් ඕන එකෙක් ඉන්නවා නම් fb එකේ මට msg එකක් දාලා ඉල්ලන්න පුළුවන් තාම කව්රුත් ඉල්ලලා නැහැ. මුන්ට reply කරන්න එපා බන්. මු දැන් මෙතන සුදාන ටෝක් දීලා වෙන එකකින් ඇවිල්ල බනිනවා. එක තමා මුන්ගේ වැඩේ. ඉතින් හොදම දේ ගණන් ගන්න එපා. :yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120

    ha dan uba passport photo eka dapan gihin. LOL
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    MihiCherub
    රත්තරං

    ඉන්න එකෙ දැන් වලලිය දිගටම ඇදන් යමු නවත්වන්න එපා සහයොගය කවදත් අපෙන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    MihiCherub
    රත්තරං

    ඉන්න එකෙ දැන් වලලිය දිගටම ඇදන් යමු නවත්වන්න එපා සහයොගය කවදත් අපෙන්

    :P:P:rofl::rofl::D:D

    news%5C2009%5C6%5Cimages%5Cnewscolombo_piduru.jpg

    Petrol.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    MihiCherub
    රත්තරං

    ඉන්න එකෙ දැන් වලලිය දිගටම ඇදන් යමු නවත්වන්න එපා සහයොගය කවදත් අපෙන්

    gayankuwait, උබත දුකෙන් නේ බන් ඉන්නේ "කැ%# ඔටුවගේ අම්මට හු%*&&න්න, පු%& දෙන්නේ නැතුව ^&*" කියලා මැට්ටගෙන් අහගන්න නැතුව. මට මතකයි ඒකාලේ උබේ අවවාද අනුසාසනා පිලිඅරන් ඌ උබේ අම්මට හුගක් ස්තූති කලා... මම දැක්කා මම කරපු දේ ගැන උබත් සෑහෙන්න විස්සෝප වෙනවා

    නාඩා ඉදින් ඌ ආපහු මල් පහන් පූජ කරලා ගෙන්නගත්තොත් ආයෙම උබට මව්ගුණ වර්නනාවක් අහගන්න පුලුවන්
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    රත්තරං;17142926 said:
    පිස්සුද බන්.. කාලෙකින් එලකිරි ආවේ

    කියන්න තියෙනදේ කිව්වා. ත්‍රෙඩ් එකෙන් කැපුනා

    :P:P otu ayya karana wede mama image asuren pennuwe :D :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    MihiCherub
    රත්තරං

    ඉන්න එකෙ දැන් වලලිය දිගටම ඇදන් යමු නවත්වන්න එපා සහයොගය කවදත් අපෙන්
    :rofl::rofl: රිදෙන තැනටම කිව්ව.. ඕක ආයිත් තාත්ත තාත්ත ගාගෙන ආවොත් අහගන්නෙ වලේ ඉදන්ම එන්න තමා. :angry: ඌවගේ පාහරයෙක් නොවන නිසයි නිකන් උන්නෙ. :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රත්තරං;17142924 said:
    gayankuwait, උබත දුකෙන් නේ බන් ඉන්නේ "කැ%# ඔටුවගේ අම්මට හු%*&&න්න, පු%& දෙන්නේ නැතුව ^&*" කියලා මැට්ටගෙන් අහගන්න නැතුව. මට මතකයි ඒකාලේ උබේ අවවාද අනුසාසනා පිලිඅරන් ඌ උබේ අම්මට හුගක් ස්තූති කලා... මම දැක්කා මම කරපු දේ ගැන උබත් සෑහෙන්න විස්සෝප වෙනවා

    නාඩා ඉදින් ඌ ආපහු මල් පහන් පූජ කරලා ගෙන්නගත්තොත් ආයෙම උබට මව්ගුණ වර්නනාවක් අහගන්න පුලුවන්

    ලොල් බන් රත්තරං
    ඌ මට බැන්නා මම උට බැන්නා එච්චරයි ඔන් ලයින් වල ඌ මට බැන්නා කියලා මරන ත්‍රර්ජනය කරන්න මම යන්නෙ නැහැ. උබ වගෙ මචන් අනික අපි මෙ වෙනකොට කි දෙනෙක්ට බැනලා ඇද්ද? උබ කි දෙනෙක්ට බැනලා ඇද්ද? එ කවුරුවත් ගෙවල් වලට ඉස්කොල වලට කතා කරෙ නැහැ බන්
    ඌ යනකොටත් මම නම් උට කිවුවා යන්න එපා ගොඩාක් අය උබ වැරදි කියනවා එවා හදාගෙන ඉදපන් කියලා අනික උබලාමනෙ ෆොටො දදා කිවුවෙ ඌ 5වසරෙ කොල්ලෙක් කියලා:rofl:
    5 වසරෙ කොල්ලෙක්ව බය කරන එක විර කම්ක් නෙමෙ බන් :oo::oo: මම විහිලු කරන්නෙ හො බනින්නෙ එවාට ලැබෙන ප්‍රතිපලත් බලාගෙනම තම්යි මල් ගල් දෙකම ලැබෙනවා මට පෙන්නෙ මැට්ටාගෙ පහනෙන් උබ මට බනිනවා වගෙ බනිනවානම් කෙලින්ම බැනපන් චිත්ත වල
    ඔතලා බනින්නෙ නැතිව:oo::oo:
     
    • Like
    Reactions: Dinushasankalpa