mata paypal lot ekak thiyenawa habai dan siyalu wada walata use karanne ekaiමචන් මට කියපන්කො එහෙනම් උඹ කොහොමද තියාගෙන ඉන්නේ කියල..
උඹට paypal 2ක් තියනවද ? තියනවා නම් ශ්රීලංකා එකයි මැලේ එකයි ද තියෙන්නේ ?
ඒ දෙකේ use කරන්නේ debit card දෙකක්ද ?
ඒ දෙකේ උඹගේ personnel details(නමයි/ගෙදර address) එකයිද ?
නැත්නම් උඹ send/withdraw දෙකටම use කරන්නේ එක paypal(මැලේ) එකක් විතරද ?(අනිත් ඔක්කොම වහල දාලා)
eka malaysian, anith ewa tiyeda nadda danneth na use kara kalekuth mataka na. one kamakuth na
debit card dekak gahala tiyenawa dekama malaysian ekata
personal details dala thiyenne, kalin (2-3yrs back wage) mama hoo gala eka ekagen paypal $ aran rupiyal karala dila paypal ekata saka hitila limit kara. okkoma genuine nisa details and documents yawala limit lift karagatta awlak nathiwa. utility bill ehema yawwe lankawe ewa awlak na.
mona magulatada aye ebay hadanne?




hinassanna epa ban