ලන්කාවට Android One ලගදීම - 15,000 ට පට්ට ෆෝන් එකක්

Nov 27, 2009
2,139
107
0

ගුගල් සමාගමේ එක් ඉලක්කයක් තමයි ඉතා අඩු කාටත් දරා ගත හැකි මුදලට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හදුන්වා දීම. මේ ව්‍යාපෘතියේ නම තමයි ඇන්ඩ්‍රොයිඩ් වන්. මෙය අද ඉන්දියාවෙන් ආරම්භ කෙරුනා. මෙහිදී ගුගල් රෙෆරන්ස් ඩිසයින් මත පදනම් වූ ෆෝන්ස් 3ක් එලි දක්වනු ලැබුවා. එ මයික්‍රොමැක්ස්, ස්පයිස් හා කාර්බන් යන ආයතන තුනෙන්. මෙම ව්‍යාපෘතිය මේ වසර අවසන් වීමට කලින් ශ්‍රී ලන්කාව ඇතුළු දකුණු ආසියානු රටවල් ගනනාවකට ලබාදෙන බව ගූගල් පවසා සිටියා.

මෙම ෆෝන්ස් වල විශේෂ ලක්ශණ :-
ගුගල් විසින් වසර 1 1/2 දක්වා සියලුම නව ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් සැපයීම.
වැනිලා ඇන්ඩ්‍රොයිඩ් එනම් කස්ටමයිස් නොකල ඇන්ඩ්‍රොයිඩ් සහිත වීම (ලැග් නොවේ)
මිල ශ්‍රී ලන්කා රුපියල් 15,000/= ට අඩුවීම.
4.5" Screen
1 GB RAM, 4GB ROM
MEDIATEK QUAD CORE CHIP
FRONT(2MP) & BACK(5MP,1080P Video,Flash) CAMERAS
MicroSD upto 32GB
3G HSPA
1700 mah Battery

Last edited:
Nov 27, 2009
2,139
107
0
පැටියා;17143274 said:
වැනිලා ඇන්ඩ්‍රොයිඩ් එනම් කස්ටමයිස් නොකල ඇන්ඩ්‍රොයිඩ් සහිත වීම (ලැග් නොවේ)

:lol::lol::lol::lol:

:D
 
Nov 27, 2009
2,139
107
0
ඇන්ඩ්‍රොයිඩ් OS එක තමා Hardware නම් හොඳ නෑ..15ක් නිසා අවුලකුත් නෑ

ehema kiyanna be machan, mediatek unata me chipset eka powerful. normal usage ekata hodatama athi

Video 3

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
මට මුන් කියන හැටියට හිනා යන්නේ බන්

කාර්බන් ස්පාර්කල්
:P:P:P
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

:cool: TFS...