පට්ට ෆෝන් එකක් දිනාගන්න චාන්ස් එකක්...!

Hacker V

Member
Jan 27, 2014
767
108
0
පට්ට ෆෝන් එකක් දිනාගන්න චාන්ස් එකක්...!

Weekly Giveaway(සතිපතා දීලදැමීම)


මේ තරගය පවත්වන්නේ android authority කියන ලෝකප්‍රසිද්ද youtube චැනල් එකක් මගින්



මේ චැනල් එකෙන් සතියට එක තරගයක් පවත්වනව..මේ සතියේ දෙන්නෙ Blu Vivo 5 කියන පට්ට පදිරි ෆෝන් එක.. මේකේ ලොකු ලොකු වැඩ කෑලි නැති උනාට 13 mp back and 5 mp front කැම් දෙකක් තියෙන්නේ... 4G වගේම ලස්සන HD ඩිස්ප්ලේ එකක් එක්ක තමයි එන්නෙ.. අලුතෙන් එන ෆ්ලෑග් ශිප් ෆෝන්ස් වලට චැලේන්ජ් කරන්න පුළුවන් භාණ්ඩයක් මේක. :cool:

blu-vivo-5-3.jpg


මේ තරගෙට ඇතුලත් වෙන්න ක්‍රම කිහිපයක් තියෙනවා..;)

(මේකේ තෑග්ග හම්බ වෙන්නේ වැඩිම entries තියෙන කෙනාට නෙවෙයි :no:- ලොතරැයි ඇදීමකින් තමයි එක සිද්ද වෙන්නේ.එක නිසා බය වෙන්න දෙයක් නෑ. ලක් එකේ හීල් නැත්නම් එක entry එකක් තිබ්බත් හම්බ වෙන්න පුළුවන්.එන්ට්‍රි වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්නේ දිනන්න පුළුවන් චාන්ස් එක වැඩි වෙන එක විතරයි.....:nerd:)

1.click for a free entry කියන එක click කරලා ලේසියෙන්ම තමන්ට එක entry එකක් ගන්න ඇහැකි

2.tweet on tweeter කියන එක click කරලා ට්විටර් එකව්න්ට් එකක් තියෙන අයට තව entry එකක් ගන්න ඇහැකි.

3.subscribe Blu on youtube කියන එකෙන් යුටියුබ් Blu චැනල් එකේ සබ්ස්ක්රයිබ් වෙලා තව entry 2ක් ගන්න ඇහැකි..

4.follow Blu products on twitter කියන එකෙන් විටර් එකව්න්ට් එකක් තියෙන අයට තව entry 2ක් ගන්න ඇහැකි.

5.follow Blu products on instagram කියන එකෙන් ඉන්ස්ටග්‍රෑම් එකව්න්ට් එකක් තියෙන අයට තව entry 2ක් ගන්න ඇහැකි.

6.visit Blu products on facebook එකෙන් facebook එකව්න්ට් එකක් තියෙන අයට තව entry එකක් ගන්න ඇහැකි.

7.share with friends කියන එකෙන් තව entries ගන්න ඇහැකි..​

මේ බටන් එක ඔබල ගිහින් වැඩේට සෙට් වෙන්න .. මේ පේජ් එකේ යටට වෙන්න තියෙනවා තරගෙට සෙට් වෙන පොට් එක...:yes:



phone එක ගැන වැඩි පුර විස්තර පහල තියෙන කොට්ට ට කොටලා බලා ගන්න... එක එක විදියට හරවා හරවා පෙන්නනවා...


එහෙනම් හැමෝටම ගුඩ් luck .....! තdha තdha jaති...!

 
Last edited:

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕවා මාකටින් බන් උන්ගේම එකෙක්ට ඕක දෙයි දීලා ඉමේජසුත් දයි මෙන්න දුන්නා කියලා අපිට ඉතින් හුලන් තමා අන්තිමේදී
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    සොහොන;19952329 said:
    ඕවා මාකටින් බන් උන්ගේම එකෙක්ට ඕක දෙයි දීලා ඉමේජසුත් දයි මෙන්න දුන්නා කියලා අපිට ඉතින් හුලන් තමා අන්තිමේදී

    මාර්කටින් නම් තමයි .ඒත් මේක මේ වගේ තරග සතියකට සැරයක් පවත්වනව.පවත්වලා තෑගී දීපු එවයි proof ඒ දිනපු උන් ම දානව...! මේ තියෙන්නේ ඒවායින් කීපයක්..
    .

    pW7ATYvacB4hvojWYRzauxXRF43scthYpXIEENtrSf7SAa5VCgM2REMcLr5d57laNBg_tw=w293-h220-rw
    Yy0n8gJca-ZB5FO-y3wqGH6b-sV5IAmXl5SpeZihdpotVTRLJYl0bHGlH2YuTeeGegng5g=w331-h220-rw
    sunday-giveaway-winners-840x513.jpg

    KTcVIIiaV4KSCNGYpdRX02fXA3e4hlAquVBsl1jpHBxspJyx5YOT4wyQlemk_UI4Ex1mPQ=w293-h220-rw
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මේකේ දිනපු එකා ඒ පේජ් එකේම පෙන්නවා....දිනන එකා ලබන සතියේ තොර ගන්නව ... email ekak එයි දිනන නම්....!