අජන්තා ගුහාව (Ajanta Caves)

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අජන්තා ගුහාව (Ajanta Caves)

    ඔන්න ඉතින් අදත් මම වෙනද වගේම අලුත් දෙයක් අරගෙන ආව. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මේක ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුනේ.

    මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.


    Bacteria Work as Hard Drives
    හාජි ලේන් (Haji Lane)
    ජපනගේ එකේ දිග....
    බිසේෆලස් Bucephalus
    බැටරි නැති මොබයිල් ෆෝන්
    දැන් වයස අවුරුදු 20යි
    ඔබ දන්නවාද 10:10
    ඉගිලෙන සබ්මැරීනය
    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
    ම්රියා An-225
    මේවා අහල තියනවද?
    Chernobyl-2
    තවත් සුපිරි රුසියන් බඩුවක්....
    ගේලැන්ග් (Geylang) [20+]
    ඩෙස්කර් පාර (Desker Road) [20+]



    හරි අද මම කියන්න යන්නේ ගුහාවක් ගැන, ගුහාවක් කිවුවට මේක ඇවිල්ල ගුහා සංකීර්ණයක් ඒ වගේම මේ ගුහා සංකීර්ණය පිහිටලා තියෙන්නේ අපේ රටෙනම් නෙවෙයි. ඒක පිහිටලා තියෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ඔරන්ගබාඩ් කියන දිස්ත්‍රික්කයේ.

    ගුහා සංකීර්ණයක් කියපුවහම ඔයාලට තේරෙනවනේ මේකේ ගුහා ගොඩක් තියෙන්න ඕනේ කියලා, ඉතින් මේ සංකීර්ණයේ තියෙනවා කළු ගල් විදලා නිර්මාණය කරපු ගුහා 30. මේ ගුහා ඔක්කොගෙම වගේ බිතුසිතුවම් සහ ගල් කැටයම් වලින් අලංකාර කරලයි තියෙන්නේ, ඒ ඔක්කොම බුද්ද චරිතය හෝ බුදුදහම හා බැදුණු නිර්මාණ ඒ මොකොද මේ ගුහා සංකීර්ණය නිර්මාණය කරලා තියෙන්නේ සන්ගාවසයක් විදියට. මෙය ඉදිකරලා තියෙන්නේ බුද්ද වර්ෂ දෙවන සියවසේ. 1983 වර්ෂයේදී මෙම ගුහා සංකීර්ණය යුනෙස්කෝ සංවිදානය විසින් ලෝක උරුමයක් විදියට නම් කරලා තියනවා. ඒ වගේම මෙම ගුහා සංකීර්ණයේ තිබෙන බිතුසිතුවම් සහ ශ්‍රී ලංකාවේ සීගිරියේ තිබෙන බිතුසිතුව අතර ඉතා විශාල සමානකමක් තිබෙනවා.

    හරි දැන් මේ ගුහාව ගැන ඉතිහාසය දැන ගත්තනේ, දැන් බලමු මොකද මේ ගුහාව විසේස වෙන්නේ කියල. ගොඩක් පිටසක්වල ජීවින් මේ ලෝකෙට අවා කියලා පිළිගන්න බුද්දිමතුන් සහ පර්යේෂකයින්ගේ මතය වෙලා තියෙන්නේ මේ ගුහා සංකීර්ණය හදන්නත් ඒ විදියේ පිටසක්වල ජීවින්ගෙන් යම්කිසි තාක්ෂණික දැනුමක් මේක නිර්මාණය කරපු නිර්මාණකරුවන්ට ලැබුන බවටයි. ඒ බව සනාථ කිරීමට ඔවුන් යොදාගන්නේ මෙමෙ නිර්මාණයේ තිබෙන අති සියුම් කැටයම් සහ ඒවගේ එකකට එකක් එකම විසාල කළු ගලකින් නිර්මාණය කිරීමට තරම් තාක්ෂණයක් හෝ දැනුමක් මෙමෙ ගුහා නිර්මාණය කරපු කාල වකවානු වල වාසය කරපු මිනිසුන්ට නොතිබුන බවයි, මන්ද මෙතරම් තාක්ෂනය දියුණු අද දවසේ වුවත් මෙම ගුහ සංකීර්ණයේ ඇති නිර්මාණ කිරීම ඉතාමත් අපහසු බව එම විද්වතුන්ගේ මතයයි.


    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    අපි දැන් මේ ගුහ සංකීර්ණයේ පින්තුර ටිකක් බලමු.

    4.jpg


    ajanta_caves.jpg


    Ajanta_viewpoint.jpg


    Ajanta-Caves.jpg


    Ajanta+ellora+caves+-+Famous+Tourist+Attractions+in+India.jpg


    AjantaChait.jpg


    ajanta-temple-cave.jpg


    ajanta+caves+inside.jpg


    India128b.jpg


    ajanta-caves-carvings.jpg


    6642646523_f9c96c4231_z.jpg


    Corbis-42-22367369.jpg


    ajanta+statues.png


    Ajanta-Caves-Hindu-temple-statue.jpg


    AjantaMural2.jpg


    AJANTA-01.JPG


    women9.jpg


    Bodhisattva_Padmapani01-AM.jpg


    099_0859.jpg


    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Good Post bro,,
    You must spread some Reputation around before giving it to tcgunarathena again.

    Good post bro

    thanks.............
    9+



    bump........

    Good Post machan.. REP+++++


    Good post macn :)

    හොද පෝස්ට් එකක් Thanks
    REP+6

    woooooow..rep

    pissu hadenawa sigiriye art wage ewat tinawane,thnks bro

    ඔව් ඔව් ඔය වගේ චිත්‍ර තියෙන්නේ ඔතන, සීගිරියේ සහ ටිබෙට් රටේ විතරලු.

    රෙප්/බම්ප් දුන්න නොදුන්න හැමෝටම ඉස්තුති!
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    mewwa haduwa kiyanne sellam minissu neme idla thiynneeeaa

    ඔව් මචන් ගොඩක් දුරට ඕක හදන්න යොදා ගතපු තාක්ශනේ මොනවගේ එකක්ද කියල තවමත් හිතා ගන්න බැරි මට්ටමක තමයි තියෙන්නේ. මට වෙලාව නැති නිසා පොඩි විස්තරයක් තමයි දැම්මේ මොකද කැමති කට්ටිය වැඩි විස්තර හොයා ගෙන යන නිසා. ඔකේ තියනවා මචන් ඉර සේවය අනුව හදපු කවුළු දෙකක්, ඒ දෙක හදපු හැටි සහ ඒවාට මිනුම් ගතපු හැටි තාම ප්‍රශ්නාර්ථයක් මොකද මේක මේ වෙන තැනක් කපල කොටලා ගෙනල්ල තිබ්බ දෙයක් නෙවෙයි, සම්පුර්ණ නිර්මාණයම එකම එක ගල් තලාවක්.