දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    usd strong/weak wenne usd market eka ariyama. e kiyanne hawasa 5.30 walin passe. dawal 12.30 - 5.30 athara wenne eur/gbp strong/weak wena ekai
     
    lsandaruwan

    Junior member
  • Jun 11, 2010
    46
    5
    8
    Forex broker

    කවුරුහරි කියනවද මට මේ pairs trade කරන්න පුළුවන් හොද broker කෙනෙක්?

    Gold
    Crude Oil
    Dollar Index
    Eur/Aud

    (nordFx එකේ මේ currency pairs නැති නිසා.ලංකාවට සල්ලි ගෙන්නන්න පුලවන්)
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    කවුරුහරි කියනවද මට මේ pairs trade කරන්න පුළුවන් හොද broker කෙනෙක්?

    Gold
    Crude Oil
    Dollar Index
    Eur/Aud

    (nordFx එකේ මේ currency pairs නැති නිසා.ලංකාවට සල්ලි ගෙන්නන්න පුලවන්)

    Mokakda ban Ubata amuthu ledak hadilada :rofl::rofl:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    hmm....mama me balanne gold ekay euro/usd ekay...

    මම ෆොරෙක්ස් වැඩකාරයෙක් නම් නෙමෙයි එත් මම හිතන දෙයක් තමයි EUR/USD trade කරන එක එච්චර ඇඟට ගුණ නෑ වගේ.. එකේ කොච්චර news තිබුනත් සිග්නල් ආවත් ටිකක් complicated.. මට නම් match උන pair එක GBP/USD තමයි.. ආතල් currency pair එක තමයි USD/JPY.. :)
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මම ෆොරෙක්ස් වැඩකාරයෙක් නම් නෙමෙයි එත් මම හිතන දෙයක් තමයි EUR/USD trade කරන එක එච්චර ඇඟට ගුණ නෑ වගේ.. එකේ කොච්චර news තිබුනත් සිග්නල් ආවත් ටිකක් complicated.. මට නම් match උන pair එක GBP/USD තමයි.. ආතල් currency pair එක තමයි USD/JPY.. :)

    සිරා බන්. GBP/USD ආතල් එකේ වැඩි සද්ධ නැතිව ගානට යනවා
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සිරා බන්. GBP/USD ආතල් එකේ වැඩි සද්ධ නැතිව ගානට යනවා

    ඔව් බන්.. වැඩි කරදරයක් නැති pair එකක්.. ඒක නෙමෙයි උඹ නිකමට USD/JPY trade එකක් දාල බලපන් peak ලෙවෙල් එකකට ආවම.. චාර්ට් එක දිහා බලාගෙන ඉඳපන්.. එකපාරට pips 10, 15 වෙනස් වෙනවා..
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    GBP/USD hodai thamai habai volatality wadi.
    kelawunoth iwarai. goda giyamath e wage thamai return eka.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ekin eka news balabala trade karanna epa. beginnerslata hodama currency pair eka EUR/GBP ekat ekka trade karanavanam davasak dekakin hari profite vena sambavitava vadi.