ඇයි බන් දුකින්.....ඩොලර් එක ස්ට්‍රොන්ග් උනානෙ...![]()
dollar strong wune na ban. eur eka strong wuna


කවුරුහරි කියනවද මට මේ pairs trade කරන්න පුළුවන් හොද broker කෙනෙක්?
Gold
Crude Oil
Dollar Index
Eur/Aud
(nordFx එකේ මේ currency pairs නැති නිසා.ලංකාවට සල්ලි ගෙන්නන්න පුලවන්)


hmm....mama me balanne gold ekay euro/usd ekay...

මම ෆොරෙක්ස් වැඩකාරයෙක් නම් නෙමෙයි එත් මම හිතන දෙයක් තමයි EUR/USD trade කරන එක එච්චර ඇඟට ගුණ නෑ වගේ.. එකේ කොච්චර news තිබුනත් සිග්නල් ආවත් ටිකක් complicated.. මට නම් match උන pair එක GBP/USD තමයි.. ආතල් currency pair එක තමයි USD/JPY..
සිරා බන්. GBP/USD ආතල් එකේ වැඩි සද්ධ නැතිව ගානට යනවා